Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2014

”ශිතල කාමරවල සිට ගල් ගහන්න එපා” ඇමති ලංසා රංජන්ට කියයි.

ඇමති ලංසා විසින් මීගමුව මහාධිකරණයේ  පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට එරෙහිව නඩුව විභාග වු දිනයේ ඇමති ලංසාගේ කාන්තා සමිතිවල පිරිස් පැමිණ තිබුනේ විරෝධතාවයක් සදහාය.

ලංකාවේ එකම සජිවි ගවලෙන !

  මේ නත්තල් සමයේ සෑම කිතුණු නිවසකම පාහේ ගවලෙනක් තැනේ. ඒ අතර බහුතරයක් කිතුණුවන් වෙසෙන කලාපයන් හි මේ වෙනුවෙන් වු විශේෂ තරඟද පැවැත්වේ. මීගමුවේ මේ දිනවල...

මීගමුවේ කට්අටුට් සියල්ලම පොලිසියෙන් ඉවත් කරයි .

මීගමුව පුරාවට ඉදිකරමින් තිබුන මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රචාරක පුවරු සියල්ලම මේ වන විට මීගමුව පොලිසිය විසින් ඉවත් කර ඇත. විශේෂයෙන්ම මීගමුව මහනගර සභාව ඉදිරිපිට දැනට...

මීගමු නත්තල් කලාපයේ රාත්‍රි අසිරිය…….

මීගමුව හා අවට කිතුණුවන්ගේ සහභාගිත්වයෙන් 2014 නත්තල් කලාපය දෙසැම්බර් 19,20,සහ 21 යන දිනවලදි මීගමුව අගරදගුරු නික්ලස් මාවතේ පාර අද්දර ක්‍රියාත්මකය. ඒ විදිය දෙපස රාත්‍රියේ දුටු...

මීගමුවේ දුටුගැමුණු විහාරය ශ්‍රිලනිප කාර්යාලයක් වු වගයි..!

මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල පිහිටි දුටුගැමුණු විහාරය තුල ඊයේ වෙන තෙක් පවත්වාගෙන ගොස් තිබුණ නිතිවිරෝධි කාර්යාලය ගම්පහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන ඇතැයි...

ලසන්ත ඝාතනය කොට ජනවාරි 08 වෙනිදාට වසර 5 යි !

මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි දුන් උතුරේත් දකුණෙත් මාධ්‍ය සගයන් සමරමු.මාධ්‍ය නිදහස වෙනුවෙන් කරන ලද අරගලයේදි වැඩිම මාධ්‍ය සගයන් පිරිසක් අපට අහිමි වන්නේ මහින්ද රාජපක්ෂ...

ගැහැනිය තුට්‍ටු දෙකට දමන ආණ්ඩුවේ පිරිමිකම

පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කරේ ජනවාරි 8වනදා ජනාධිපති ජයග්‍රහණයෙන් අනතුරුව චන්ද්‍රිකා බණඩාරනායක හිටපු ජනාධිපතිනිය නිරුවත් කර පහරදී පාරේ දුවන්න සැලැස්විය යුතු බවයි.එසේම...

මීගමුව නත්තල් කලාපයේ අසිරිය..

මීගමුවේ නත්තල් අසිරියේ එක් වැදගත් සංස්කෘතිකංගයක් ලෙසින් මීගමුව හා අවට දෙව්මැදුරු වල තරුණ කොටස් වල දායකත්වයෙන් නිමවෙමින් ඇති අලංකාර නත්තල් ගස් සහ ගවලෙන් මීගමුවේ...

පන්සලද ? මැතිවරණ කාර්යාලද ? පොලිසියේ තීන්දුව අද ?

මීගමුවේ අගරදරගුරු නික්ලස් මාකස් මාවතේ  කඩොල් කැලේ අසල පිහිටා ඇති පන්සලක පවත්වාගෙන යනු ලබන මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යලය ගම්පහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි...

වෙන්නප්පුව ශාසනාරක්ෂක බලමණ්ඩලයෙන් මහින්ද ට සුදුහුණු ගාද්දී ශ්‍රවනාගාරය හිස්

වෙන්නප්පුව ශාසනාරක්ෂක බළ මණ්ඩලය විසින් සංවිධානය කල පුත්තලම් දිස්ත්‍රික් බෞද්ධ ස්වාමින් වහන්සේලා දැනුවත් කිරිමේ කිරිමේ වැඩ සටහනක් පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විණි. මෙම රැස්වීම සංවිධානය කළ...
Exit mobile version