Sunday, November 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2014

තෙමසකට පසු පළාත්සභා මන්ත්‍රි රොයිස් විජිත අද උසාවියට

මීගමුවේ ජුවෙල් ලංකා ආයතනයේ  මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ පෑලියගොඩ තෙමසක් රදවාගෙන සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා අද දින...

දන්සැල් දෙන්න කියල මගේ අය කප්පම් අරන් නෑ-ඇමති සරත් ගුණරත්න.

පසුගිය වෙසක් සමයේ මීගමුව පොළේ ටෙන්ඩර්කරුවන් දෙදෙනාගෙන් මීගමුවේ දේශපාලකයෙකුගේ ගෝලයන් පිරිසක් විසින් දන්සැල් ආධාර සදහා යැයි කියමින් සහල් ඇතුළු විවිධ දෑ ලබාගෙන ඇති පුවතක්...

ලියෝ සමාජයෙන් නොමිළේ වෛද්‍ය සායනයක්

මීගමුවේ ‘ලියෝ සමාජය‘ විසින් සංවිධානය කළ වෛද්‍ය සායන කදවුරක් පසුගියදා මීගමුව වැල්ලවීදියේ පිහිටි හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී නොමිලේ ඇස් පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි...

දුප්පත් වඩේ කරත්තය

මේ ස්ථානය  ෙතෝා්ප්පුව පාලම පසුවනවාත්  සමගම හමුවන හතරමං හන්දියේ  හලාවත දෙසට දිවෙන පාරේ බස්හෝල්ට් එක පිහිටා ඇති තැනයි.  මේ අසලින් බසයක් ගැනීමට නවතින ඕනෑ...

ශාන්ත ජෝශප් වීදියේදී 15 වන වරටත් පැවැත්වූ සිසිල් පැන් දන්සල

වෙසක් උත්සවය නිමිත්තෙන් දයාපාල මහතා සහ පවු‍ලේ දරු පිරිස එක්ව 15 වෙනි වරට සංවිධානය කළ සිසිල්පැන් දන්සැල ශා.ජෝශප් වීදියේ මල්වත්ත පල්ලිය ඉදිරිපිටදී පැවැත්වූණි.

මීගමුව රෝහලේ දී මාධ්‍යවේදීයෙකුට බාධා

කටාන විජය සමරුගම සිදුවී ඇති මැර ප්‍රහාරය  සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මීගමුව රෝහලේ  නේවාසික ප්‍රතිකාර ලබති. මෙම  සිදුවීම පිළිබඳව වාර්තා කිරීමට ගොස් සිටි සිටි මාධ්‍යෙව්දීන්...

කටානේ නිවසකට පහරදුන් මැරයින් වෙඩිවැදී රෝහලේ

ඊයේ (18)  රාත්‍රී 8.20ට පමණ කටාන  විජය සමරුගම ප්‍රෙද්ශයේ නිවසකට ඇතුළු වී ඇති 30 කට ආසන්න පිරිසක් එම නිවසේ සිටි මව, පුුතු, හා ලේලිය...

විරල චිත්‍රපට 80 000ක් අන්තර් ජාලයට

‘බ්‍රිටිෂ් පැතේ‘ මාධ්‍ය ආයතනය විසින්  ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රවෘත්ති වාර්තා පට 80 000කට වඩ‍ා වැඩි  ගණනක්  යූ ටියුබ් වෙත ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වීඩීයෝ...

ලංසා සහ ප්‍රසන්න බෑ කියයි ?ඇන්ටනි ජයවීර අනාථයි?

බස්නාහිර පළාත් මහඇමති පසුගිය පළාත් සභා මැතිවරණයේදි මීගමුව ප්‍රදේශයේ මනාප බලාපොරොත්තුවෙන් ලක්ෂ 38 ක් මීගමුවේ නගර සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි බව දන්වා ඇත....
Exit mobile version