Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 15, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
Stories
නූල් සොරුන් හසුවේ
fgamage
-
2014 April 4
මීගමුව පොලීසියේ අපරාධ අංශය විසින් මීගමුව කඩුවැල්ලේ ගම පිහිටි ‘සී සෙල් ‘ ෆැක්ටරියේ සිදුවී ඇති නූල් සොරකමක් සම්බන්ධයෙන් වැටලීමක් සිදුකර තිබේ. මෙම ‘ සී...
News
දැන් ජන්දේ ඉවරයි – එන්න ඩෙංගු වැඩීවී දැයි බලන්න
fgamage
-
2014 April 4
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අලවා ඇති පෝස්ටරයක දැක්වෙන්නේ එම ප්‍රෙද්ශයේ දැඩි ඩෙංගු වසංගතයක් ඇති බවයි. ඒ සඳහා වහා ක්‍රියාකාරී වී ඩෙංගු මදුරුවන් මර්ධනය...
Articles
මැංගුස්ටීන් වලින් MH 370 අභිරහස හෙලි වේද ?
fgamage
-
2014 April 3
MH370 යානය මේ වනවිට සියලදෙනා තුළ අභිරහසක් ඉතිරි කර තිබේ. යානය පිලිබඳ මැලේසියානු පොලිස් බලධාරීන් ගේ පරීක්ෂණ විවිධ පැතිකඩවල් හා විවිධ මානයන් හරහා සිදුකෙරෙයි....
Stories
සීදුව ෙකාමර්ෂල් බැංකුව , රාත්‍රී සේවය අත්හිටුවයි
fgamage
-
2014 April 3
මාර්තු 02 වනදා සිදුවූ සීදුව - කටුනායක කොමරෂල් බැංකුවේ සිදවූ මුදල් මංකොල්ලය නිසා එහි සේවය පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අත්හිටුවා තිබූ අතර මේ වන විට...
Stories
රොයිස් ගේ පත්වීමට මීගමුව ජනතාවට ස්තූතිය
fgamage
-
2014 April 3
අද මීගමුව මහ නගර සභා රැස්වීමේදී , එජාප නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් මීගමුව මහ නගර සභාවේ හිටපු විපක්ෂනායක රොයිස් විජිත ප්‍රනාන්දු...
News
මහර MOH එකේ 08 දෙනෙක් වැඩ නොකර මිඩ්වයිෆ් ලාට සපෝට්
fgamage
-
2014 April 3
හෙදියන්ගේ පාඨමාලාවට ‘සුත්‍රිකා පුහුණුව ‘ ඇතුළත් කිරීමට විරුද්ධව පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් ආරම්භ කළ වැඩ වැරුම සඳහා වෛද්‍යවරුන්ගේ ද සහය අනියම්ව ලැබෙන බවට හොදම...
Articles
සූත්‍රිකා පුහුණුව හෙදියන්ට අකැපද ?
fgamage
-
2014 April 2
2014 අප්‍රේල් 02 වනදා දිවයිනේ සියලූම මහජන සෞඛ්‍ය ආයතන වල පවුල් සෞඛ්‍ය සේවික නිලධාරීණියන් වැඩ වර්ජනයක් දියත් කල බව වාර්තා විය. හේතුව හෙද පුහුණුව සඳහා ...
News
මීගමුවේ පොලේ කප්පම් සල්ලි වලින් ජිවත් වන මන්ත්‍රිලා…?
fgamage
-
2014 April 2
මීගමුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට සිය දේශපාලන හාම්පුතුන් විසින් විවිධ අමතර අදායම් ක්‍රම සපයා දි ඇත. මේවා බොහොමයක් සිදුවන්නේ අහිංසක කප්පම් ලෙසින්ය. පොළේ එළවළු ටෙන්ඩර් කරු විසින්...
Stories
”සකා ”ට මනාප අහිමිවුනේ දයාන් නිසා ???
fgamage
-
2014 April 2
මීගමුව මහනගර සභාවේ උපනගරාධිපති එම් සකාවුල්ලාට මෙවර පළාත් සභා මැතිවරණයේදි මනාප අඩුවිමට ප්‍රධාන හේතුවක් ලෙස ඔහුට සමිප අධාරකරුවන් පවසා ඇත්තේ සකාවුල්ලාගෙන් පසු හිස්වන උපනගරාධිතිධුරයට...
News
මිනුම් දෙපාර්තමේන්තුව මෙතරම් පමා ඇයි??
fgamage
-
2014 April 2
වෙන්නප්පුව මහ වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් හලාවත ගොවිජනසේවා කාර්යාලය විසින් නඩුවක් ගොනුකර ඇති අතර පසුගිය පෙබරවාරි 21 වනදා මාරවිල දිස්ත්‍රික් උසාවියේදී මෙම...
1
...
87
88
89
...
111
Page 88 of 111
Latest news
මීගමුවේ ලංසා පවුල් පාලනය අවසන් !
2024 November 15
මීගමුව අළුතින් ගොඩනගමු.
2024 November 15
ජනාධිපතිවරණයට වඩා වැඩි ඡන්ද ගාණක් , අපි මිගමුවෙන් ගන්නවා.
2024 November 14
මැතිවරණ නීති කැඩූ කාවින්දගේ පිරිසක් අත්අඩංගුවට ..
2024 November 14
සැප රිය නවතා තිබුන නිවසේ අය අත්අඩංගුවට ? පැද්ද අය තවමත් නිදැල්ලේ?
2024 November 14
- Advertisement -
Go to mobile version