Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2014

රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු ලැබීම දේශපාලන පලිගැනීමක්ද..?

මීගමුව මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකින් පසුගිය 17වැනි දා කෝටි එකහමාරක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරග කරන...

ජුවෙල් ලංකා මංකොල්ලය ගැන තරුණියක් ලබාදුන් ඔත්තුව කුමක්ද ??

පසුගිය දිනක මහදවල් මීගමුවේ ජුවෙල් ලංකා ආයතනය තුල සිදුකරන ලද මුදල් මංකොල්ලය අද කා අතරත් කථා බහට ලක්ව ඇත්තේ එය සැලැසුම කළා යැයි කියමින්...

“රාජපක්ෂගේ බොරු අධිරාජ්‍ය විරෝධය හෙළිදරව් කල යුතුයි” – කැලම් මැක්රේ

“රාජපක්ෂගේ බොරු අධිරාජ්‍ය විරෝධය හෙළිදරව් කල යුතුයි”   -   කැලම් මැක්රේ                                                                              යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස්...

බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් විජිත පොලිස් අත්අඩංගුවට

මීගමුව පොලිසීය විසින් අද පෙරවරුවේදී  බස්නාහිර පළාත් සභා අපේක්ෂක  රොයිස් විජිත ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ  පසුගියදා මීගමුවේ  ජුවෙල්...

කුරු/ජෝන් කොතලාවල විදුහලේ ළමයින්ට දඬුවම් කිරීමට කලුවර කාමරයක්?

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ  ශිෂ්‍යාවක් දිවි නසා ගැනීම සම්බන්ධයෙන්  එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට චෝදනා එල්ලවී ඇත.  මෙම සිදුවීමට හේතුවී ඇත්තේ  විදුහල්පතිවරයා මෙම සිසුවියට ප්‍රසිද්ධ රැස්වීමේදී...

මිගමුව නිවුස්ටඩ් ප්‍රාථමීක අංශයේ වාර්ෂික ක්‍රිඩා උත්සවය

මිගමුව නිවුස්ටඩ් බාළිකා විදුහල ප්‍රාථමීක අංශය වාර්ෂික ක්‍රීඩා උත්සවය 2014 පෙබරවාරි මස 18 දින මිගමුව සාන්ත මරියා විදුහල ක්‍රිඩා පිටියේදි පැවැත්විනි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත...

මීගමුව පොලිසියට අභියෝගයක් ??

ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම වානිජ දියුණුව කරා යන නගර අතර මුලට ඇත්තේ මීගමුවයි.අගනගරයේ ඇති ප්‍රධාන පෙළේ ව්‍යාපාර බොහොමයක ශාඛා මීගමුවේ ස්ථානගත වෙමින් තිබේ. මෙම වේගවත් වානිජ...

බීර වෙළඳසැලකට ප්‍රෙද්ශවාසීන්ගේ විරෝධය

කටාන ආසනයේ ,අලුත්වත්ත ප්‍රෙද්ශයේ පවත්වාගෙන යන බියර් වෙළදසලක්  රුක්අත්තන හන්දියේ යම් ස්ථානයකට ගෙන ඒමට  එම එම බියර් අළවිසැලේ  අයිතිකරුවන් කටයුතු කරමින් සිටින අතර මෙම...

කාන්තාවක් සමඟ හොර කල්ලියක් අත්අඩංගුවට

මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ රාත්‍රියේදී   මිනිවන්ගොඩ ආඩිඅම්බලම ප්‍රෙද්ශයේදී පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සමඟ  ලක්ෂ 05ක් වටිනා...

ෆ්ලෑෂ් බැක් සහ ස.නි.ධ.ප.ලා සීදුවේදී අහිංසකයෙකුට පහරදිලා.

පසුගිය දිනක කටුනායක 18 කණුවේ ක්‍රිඩාංගනයේ පැවැති සංගිත සංදර්ශනයකට සහභාගිවිමෙන් අනතුරුව සංගිත කණ්ඩායම් දෙකේම සාමාජිකයන් පිරිසක් සිදුවේ ගැමුණු හෝටලය අසලදි මධුවිත සප්පායම් වි ඒ...
Exit mobile version