”2015 දී මීගමුවේ ආධාරයෙන් අපි ජනාධිපතිවරයෙක් පත්කරගෙන අපි ආණ්ඩුවක් තෝරගත්තා.

0
151

”2015 දී මීගමුවේ ආධාරයෙන් අපි ජනාධිපතිවරයෙක් පත්කරගෙන අපි ආණ්ඩුවක් තෝරගත්තා. ඒක අමතක වෙලා නෑ. දැන් නගර සභාව අපට දෙන්න අපේ යුතුකම ඉෂ්ට කරලා දෙන්ඩ ” –
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා මෙම ප්‍රකාශය කරන ලද්දේ අද සවස මීගමුවේදී පැවති ප්‍රසිද්ධ මහජන හමුවේදීය.
අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ  මහජන රැස්වීම අද (5) වනදා මීගමුව ලෙයිටන් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම මහජන හමුවට එජාප මීගමුව සංවිධායක රොයිස් විජිත, ඇතුළු මීගමුව නගර සභා අපේක්ෂක කණ්ඩායම විසින් සංවිධානය කරන ලදී.මෙම මහජන හමුවට අමාත්‍ය ජෝන් අමරතුංග,ප.ම.කාවින්ද ජයවර්ධන,පළාත් සභාමන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා, පළාත් සභා මන්ත්‍රීනී රෝස් ප්‍රනාන්දු, ඇතුළු එජාප ප්‍රාදේශීය නායක,නායිකාවන් රැසක් සහභාගී වූහ.ranil

1DSC_0016new

????????????????????????????????????

????????????????????????????????????
????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

DSC 0006new

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here