Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2015

වකුකඩු රෝගී අසරණ කතට පිළිසරණ වුණොත් ඔබට පින්

වකුගඩු දෙකම අක්‍රියව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින ඒ ‍.අනුෂා ප්‍රියංගනී තම දරුදෙදෙනාද සමග ඡායාරෑපය වෙන්නප්පුව විශේෂ වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් නැගෙනහිර කිරිමැටියාන ලුණුවිල...

වෙන්නප්පුවේ ශා. ක්‍රිස්ටෝපර් ත්‍රීරෝද සංගමයට චිත්‍රාල්ගෙන් පරිත්‍යාගයක්

වෙන්නප්පුව නගරයේ  පැරණිතම ත්‍රිෙරා්ද රථ සංගමය වන ශාන්ත ක්‍රිස්ටෝපර් රියදුරැ සමිතියේ වාර්ෂික මහසභා රැස්වීමට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා  සහභාගී වූ...

17 වන වරටත් ඉතාලි ශ්‍රී ලාංකීකයෝ කම්කරු දිනයේ අන්තෝනි මුනිදුන් සමරයි.

      ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්  විසින් 17 වන වරටත් සමරනු ලබන ශු.අන්තෝනි මුනිදුන්ගේ මංගල්යය පසුගිය සිකුරාදා එනම් කම්කරු දිනයේදි පාදුවාහි සාන්ත...

අවුරුදු 38 ක් දන්සලට සම්මාදම් වු බන්දුල මාර්කට් එකේ ලිලාවති අම්මා…

අවුරුද්දේ දවස් 365 ම මීගමුවේ හා අවට ජනයා හට එළවළු සැපයු සියළු වෙලදුන් අද යහුසුලුව සිටියේ තමන්ගෙන් එළවළු ගත් නොගත් ජනයා හට ඇති තරමින්...

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මීගමුවේ සියළු දන්සල් පරික්ෂා කරති.

මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින් පිරිසක් අද දහවල් මීගමුවේ මේ වන විට සුදානම් වෙමින් ඇති දන්සල් පරික්ෂා කිරිමේ විශේෂ විමර්ශන චාරිකාවක මේ වන...

තොරුතුරු දැනගැනිමේ අයිතිය පිිළිබද පණත ගැන ඇත්ත කියන්නේ කව්ද ?

තොරතුරු දැනගැනීමේ පනත හදිසි පනතක් ලෙස නොව, සාමාන්‍ය පනතක් ලෙස ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පවසන  බව ශ්‍රි...

මීගමුවේ දන්සල් වන්දනාවට අත්වැලක්…

 වෙසක් පෝය නිමිත්තෙන් මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය තුල පවත්වන දන්සැල් 2015 1. ‍වෝග් ජුවලර්ස් ප්‍රදර්ශණෘගාරය ඉදිරිපිට පැවෙත්වෙන අයිස්ක්‍රීම් දන්සල - (‍වෝග් ජුවර්ලස් - 031-2236311) 2....

පක්ෂයේ එකමුතුකම ගැන මැයි රැලියේදී ‘සුදර්ශනී’ කතා කරයි

මෙවර හයිඩ් පිටියේ පැවතී ශ්‍රී.ල.නි.පක්ෂ මැයි රැළියට කටාන ආසනයේ දැවැන්ත ජනකායක් සහභාගී වුහ.  මැයි රැළිය පවත්වන්නේ කම්කරු ජනතාව වෙනුවෙන් වුවත් මෙවර කටාන මැයි රැළිය...

සුළු පියාගෙන් පහර කෑ සිගිති දියණිය

දැනට දින කීපයකට පෙර  වයස අවුරුදු 3ක පමණ දැරියක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත්තේ පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙනි. මෙම පහරකෑමෙන් පසු දැරියගේ කොන්දේ...

சிறந்த பெறுபேற்றைப் பெற்;ற மாணவர்களை கௌரவித்த அல்- ஹிலால் மத்திய கல்லூரி

2014 ஆம் ஆண்டு நடைப்பெற்;ற க.பொ.த. சாதாரண தரப் பரீட்சையில்  சிறந்த பெறுபேற்றைப் பெற்;ற மாணவர்களை கௌரவிக்கும் நிகழ்வு புதன்கிழமை (29-4-2015)  காலை  நீர்கொழும்பு அல்- ஹிலால் மத்திய கல்லூரியில் இடம்பெற்றது. நீர்கொழும்பு நிருபர்...
Exit mobile version