Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, November 19, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
News
බැසිල් පිළිගැනිමට ලංසා පෙරමුණේ ? ජයවීර වැට උඩ ?
fgamage
-
2015 April 19
ජනපතිවරණයෙන් පසු රට හැර ගිය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් 21 වනදා ලංකාවට පැමිණිමට නියමිතය.ඔහු පිළිගැනිමට යන්නේ කව්දැයි යන්න දැන් රටම බලා සිටින ප්‍රධානතම දේශපාලන...
News
මීගමුව බිච් පාක් එකේදි ගුටිකෙළගත් චිවරධාරින් තිදෙනා කව්ද ?
fgamage
-
2015 April 18
මීගමුව කුඩාපාඩුව වෙරළ උද්‍යානයේදි දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබුණි. පසුව පොලිසියද මැදිහත්ව මෙය නවතා දමා ඇති අතර පසුව දැනගන්නට ලැබුනේ වෙරළ උූද්යානයේ සිටි තරුණ...
Citizen Page
කදිරානේ සේවා පියසට මුල් ගල රෝස් අතින්
fgamage
-
2015 April 18
93/E කදිරාන ග්‍රාමසේවා කොට්ඨාශයේ සේවා පියස සදහා මුල් ගල තැබීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම ඉදිකිරීම සදහා ලක්ෂ 10 ක මුදල් ප්‍රතිපාදන සමෘද්ධිය හරහා ලැබී...
Citizen Page
විදේශිකයකු යට කර පලා ගිය බීමත් රියදුරාව ආරක්ෂා කල තරුණ පලාත් සභා මංත්‍රිවරයා කවුද?
fgamage
-
2015 April 17
2015/04/015 රාත්‍රිෙය්දී මීගමුව කොච්චිකඩේ නගර මධ්‍යයේදී බීමතින් සිය මෝටර් රථය පැදවූ මෝටර් රථ රියදුරකු විසින් යතුරු පැදියකින් ගමන් කල විදේශිකයකු යට කරමින් පලා ගොස්...
Articles
මීගමුව රෝහල කඩාවැටුනොත් ජිවිත 5000 කට වඩා විනාශ විය හැකියි- මීගමුවේ ආගමික නායකයෝ කියති.
fgamage
-
2015 April 17
මීගමුව රෝහල පවතින අවධානම් සහගත තත්වය ගැන එහි භාරකාරිත්වය දැරු බස්නාහිර පලාත් සභාව විසින් කිසිදු සැලකිල්ලක් නොදැක්විමද හේතුකොට ගෙන අද මහත්වු ඛේදවාචකයක් අහිමුවට පැමිණ...
Stories
සිවිල් අැදුමෙන්, බීමතින් රිය පැදවු මීගමුවේ හිමිනමකට උසාවියෙන් දඩ …
fgamage
-
2015 April 17
දලුපත සිරකදවුර පාරේ පිහිටා ඇති පන්සලක හිමිනමක් විසින් ජාඇල නිවාසිපුර ප්‍රදේශයේදි පදවාගෙන ගිය කැබ් රථයක් තවත් වාහනයක් පිටපසින් ගොස් හැප්පිම නිසා එකි මෝටර් රථය...
Stories
මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලෙේ අවදානම ගැන පොලිසියට පැමිණිල්ලක් ..!
fgamage
-
2015 April 17
2001 වසරේදි මීගමුව රෝහලට එක්වු මහල් 7 තකින් යුත් ගොඩනැගිල්ල දැන් කොයි මොහොතේ හෝ කඩාවැටිමේ අවධානමක පවතින්නේ යැයි කියමින් මීගමුව රෝහල් පදනම සහ තවත්...
News
බැසිල්ව පිළිගන්න යන්නේ ප්‍රසන්න විතරද ?
fgamage
-
2015 April 17
පසුගිය සන්ධාන රජයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති සහ හිටපු ශ්‍රීලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලබන 21 දා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා c...
News
නගර සභාව තාවකාලික යැයි කියා තැනු කඩවලින් වෙළෙන්දෝ ඉවත් නොවෙති .
fgamage
-
2015 April 17
මීගමුව මහනගර සභාව විසින් තාවකාලිකව යැයි කියා මාස 6 ක බදු පදනම යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ලබාගෙන තිබුනේ 2012 වසරේදිය. එහෙම පිටින්ම ඉතාමත් අවිධිමත්...
Stories
මීගමුව නගරයේ ආරක්ෂාවට CCTV කැමරා දෙනවා කි පොරොන්දුවට මොකද වුනේ ?
fgamage
-
2015 April 17
2014 අප්‍රේල් 19 වනදා මීගමුව පොලිස් ශ්‍රවණාගාරයේදි මීගමුව නගරයේ ආරක්ෂාව පිළිබදව විශේෂ රැස්විමක් පැවැත්විණි.ඒ මීගමුවේ දේශපාන අධිකාරියේ සහ පොලිසියේ ප්‍රධාන නිළධාරින් සියල්ලගේද මීගමුවේ ව්‍යාපාරිකයන්ගේද...
1
...
113
114
115
...
160
Page 114 of 160
Latest news
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක්
2024 November 18
2024 මහ මැතිවරණය : මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ
2024 November 17
”බිච් පාක් ” එකෙන් ලංසා පවුල අදායම් ගන්නේ කිසිදු නිතිමය ලියවිල්ලක් නොමැතිව බව හෙළිවේ !
2024 November 16
මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා ?
2024 November 16
ආදරණීයයන් සතුටු කරන සතිඅන්තයට මොණිකා කුළුබඩු ඒක්කරගන්න
2024 November 16
- Advertisement -
Go to mobile version