Monday, November 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2015

දුම්මලදෙණියේ ජිවමාන පාදනමස්කාරය -“සත්‍යයේ රම්බරාණෝ”

ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් මහත් භක්තිනේ යුතුව  මහා සිකුරාදා සමරන්නට යෙදුණි. ජේසුතුමන්  කුරුසිය මත දිවි පිදු ඒ දවස සමරමින් ලොව පුරා කතෝලික දේවස්ථානයන්හි මෙනෙහි...

ජෙරුසලම කිතුනුවන්ට වැදගත් ස්ථානයක් වගේම යුදෙව් ජාතීන්ටත් වැදගත් ස්ථානයක්

ජෙරුසලම කිතුනුවන්ට වැදගත් ස්ථානයක් වගේම යුදෙව් ජාතීන්ටත් වැදගත් ස්ථානයක් අප්‍රේල් මාසයේදී ගොඩාක් රටවල් වලින් කිතුනුවන් වගේම යුදෙව් ජාතීන් ද  තම මව්බිමට එකතු වෙන්නේ  මිසරයෙන් තම...

බාලවයස්කාර දැරියක් දුෂණය කළ මීගමු රෝහල් සේවකයා අත්අඩංගුවට ?

මීගමුව රෝහලේ සිය මව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදි ඇයට ඇප උපස්ථාන කරමින් ඇය සමග සිටි 15 වියැති දැරියක රවටා හෝටලයකට ගෙනගොස් අතවර කිරිමේ චෝදනාව...

සරත් ගුණරත්නව මහින්ද ලගට කැන්දන් ගියේ කව්ද ?

මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටුප ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා පසුගිය දිනක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මුලිකත්වයෙන් දිවුලපිටියේ පැවැති ආගමික උත්සවයට සහභාගිවි තිබුණි. පැවැති...

අසාධාරණ නඩු තීන්දුව හා පල්ලන්සේන පාස්කු ඉතිහාසය

(ඩිල්ෂාන් තිසේරා)අසාධාරණ නඩු තීන්දුව පාස්කු වේදීකා නාට්‍යය පසුගිය මාර්තු 28 වන සෙනසුරාදා දින පල්ලන්සේන කල්වාරි සෙවනේදි පැවැත්විනි.රචනය හා නිර්මාණ අධ්‍යක්ෂණය ඔලිවර් ඒ.ප්‍රනාන්දු මහතාද අධ්‍යක්ෂණය...

යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනී

පුවත්පත් නිවේදනය යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනී දැනට යේමනයේ අධ්‍යාපන කටයුතු හදාරන සිසු සිසුවියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව...

මංගල නිසා රටින් පැනපු ජයම්පතිට වෙච්ච දේ !

රාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව පතා රටින් පලාගිය මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා හා ඔහුගේ බිරිඳ යලි මෙරටට පැමිණීම සඳහා සහෘද ඔබගේ සහය පතයි. ඔවුන් දෙදෙනා...

ඔළුව නැති උන්ට එරෙහිව ඔළුව ඇති උන්ගේ සටන …

යතුරුපැදි කරුවන්ට සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ‍ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්...

මීගමුව රෝහලේ බලු ප්‍රශ්ණයක් ?

මීගමුව රෝහල් භුමිය තුල බල්ලන් රංචු වශයෙන් ගැවසෙන්නට පටන්ගෙන තිබිම නිසා මහත් අනතුරුදායක තත්වයක් උද්ගතව අතැයි වාර්ථා වේ. මේසේ දඩාවතේ යන බල්ලන් විසින් විශේෂයෙන්ම රාත්‍රි...

පාස්කු දර්ශනයේ උපත

ක්‍රිව 1633 හිදි ජ්‍රර්මනියේ ''ඔබෙරා මෙර්ගො '' ග්‍රාමය ''බ්ලෑක් ඩෙත්'' නෑමෑති මහාමාරිය වසන්ගතයට ගොදුරු විය. එයින් වෑළකිම සදහා දෙවියන්ට භාරායක් විම සුදුසු යැයි බොහෝ දෙනෙකු...
Exit mobile version