Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, April 20, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Stories
මීගමුව රෝහල ජලයෙන් යටවෙයි ?හේතුව අළුත් බිල්ඩිමද ?
fgamage
-
2015 November 21
ඊයේ රාත්‍රියේ මීගමුවට ඇදහැලුන මහවැසි හේතුවෙන් මීගමුව රෝහලේ ළමා වාට්ටුවද ජලයනේ යටව තිබුණි. රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ වාට්ටුව තුල අඩි දෙකකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටව...
News
ටෙන්ඩර්කරුවෙකුගේ අනුග්‍රහයෙන් මන්ත්‍රිවරුන් 5 කට රට සවාරියක් ?
fgamage
-
2015 November 21
මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් 5 දෙනෙකු රටසවාරියක් සදහා යැමට නියමිතව බව වාර්ථා වේ. ඒ විපක්ෂයේ මන්ත්‍රින් 2 දෙනෙකු සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් 3 ක්...
Stories
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නමින් ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණයක් ……
fgamage
-
2015 November 20
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රදානය කළ සීදූව දවිසමර විද්‍යාලයේ ඉදිකරන ලද ටාරා ෆ්ලෙක්ස් ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩා පිටිය නවීකරණය කිරීමෙන් අනතුරුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වොලිබෝල් ක්‍රීඩා...
News
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුරට එරෙහිව විණය පරික්ෂණයක් ? ?
fgamage
-
2015 November 20
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රින් අතර පුවත් මවන්නෙක් බවට පත්වෙමින් තිබේ. ඒ කිසිදු විණයකයට යටත් නැති වලන් කඩේට පැනපු හරකෙුකු...
Citizen Page
ජලයෙන් යටවූ කඳසුරිදුගමට ප.සභා මන්ත්‍රී රජිතගේ සහයෝගය
fgamage
-
2015 November 19
පසුගියදා වැසිජලයෙන් යටවී ඇති කටාන ප්‍රෙද්ශයේ ගම්මානයක් වන කදසුරිඳුගම ප්‍රෙද්ශයට පැමිණි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා එම ජලය ඉඩත්කිරීමට එම ප්‍රෙද්ශයේ ජනතාවට...
News
මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දායන් ලංසාට
fgamage
-
2015 November 19
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දායන් ලංසාට හිමිව තිබේ.මෙතෙක් එම ධුරය දැරු සකාවුල්ලා මහතා පළාත් සභාවට තේරිපත්වීමෙන් පසු හිස් වු නියෝජ්‍ය නගරාධිපතිධුරය මෙසේ දායන්...
News
ලංකාවෙන් පිටත්ව ගිය ජෙට් යානයක රෝදයක් ගුවනේ දී ගැලවේ!
fgamage
-
2015 November 19
ලංකාවෙන් ගුවන් ගතවී ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ ස්පයිස් ජෙට් යානයක රෝදයක් ගැලවී යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. lankaaviationnews.com...
Stories
වරාය නගර විනාශය එපා – ධීවර සංවිධාන එකමුතුව කියයි ..
fgamage
-
2015 November 18
පසුගිය මැතිවරණ සමයේ වත්මන් ආණ්ඩුවේ නායකයින් විසින් නවතා දමන බවට වහසි බස් දෙඩූ වරාය නගරය යහපාලන යැයි කියාගන්නා පාලකයින් විසින් හොර රහසේ කරගෙන යන...
Citizen Page
වසර 65 කට පසු දුම්මලදෙණිය පාසලකට නව කාර්යාලයක්
fgamage
-
2015 November 18
වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් ඉතා අඩු පහසුකම් ඇති පාසැලක් වන දුම්මලදෙණිය බෞද්ධ කණිටු විදුහලට වසර 65 කට පසුව ලැබුණු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරිම පසුගියදා...
Editor's Choice
වෙන්නප්පුව බාලිකාවෙන් සිසුවියන් 57 ක් ශිෂ්‍යත්වය සමත් !
fgamage
-
2015 November 18
වෙන්නප්පුව ශුද්ධවු පවුලේ බාලිකා ප්‍රාථමික විදුහලෙන් මෙවර ශිශ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුවියන් අතරින් ළමුන් 57 දෙනෙක් විභාගය ඉහල ලකුණු ලබා සමත් වි තිබේ පසුගිය...
1
...
13
14
15
...
160
Page 14 of 160
Latest news
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
- Advertisement -