Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, January 24, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Stories
ෆෝන් එකේ බිලක් කළ හදියක් ? බිරිඳ ගඟට පැනලා ?
fgamage
-
2015 November 18
මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි කාන්තාවක් සිය සැමියා හා අවුරුදු 4 ½ දරුවා සමඟ පෙරේදා (16 ) මාතර නගරය වෙත පැමිණියේ සැමියාගේ ඉල්ලීමකට අනුවය....
Articles
රාජිතගේ මන්ත්‍රී පුතා හරීන්ගේ කාර්යාලයට පැනලා
fgamage
-
2015 November 18
ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා, හොර අල්ලන්න යැයි පවසමින් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට කඩා පැන ඇතැයි වාර්තා වේ. ඇමති...
Citizen Page
කටානේ ගංවතුර පාලනයට සුදර්ශණි මැදිහත්වෙයි..
fgamage
-
2015 November 18
මේ දින වල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කටාන ආසනයේ ජලයෙන් යට වී ඇති ප්‍රදේශ නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශ වල ජලය බැස යාමට අදාළ පියවර...
Editor's Choice
”ඔබට මා විශ්වාස නම් මා වැළඳගන්න” – මුස්ලිම් තරුණයෙකු පැරීසියානුවන් වෙත දෑත් දිගුකරයි
fgamage
-
2015 November 18
https://www.facebook.com/inthenowrt/videos/545378905612483/ පැරීසියට එල්ලවූ ISIS සටන්කාමීන්ගේ ප්‍රහාරය හේතුකොට එරට වැසියන් තුළ වෙලීගත් බිය,කෝපය,වේදනා පසුතැවීම් නිර්මාණයකර ඇති පසුබිමේ දහස් ගණනක් අනාථ වූ සිරියානුවන් යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහා...
Stories
”අපි බැහැලා වැඩ .රෝස් අපේ බැකෝ හොරකම් කරනවා”- සුදර්ශණිගේ පාර්ශවය කියයි
fgamage
-
2015 November 18
කටාන ප්‍රදේශයේ බරපතල ප්‍රශ්ණයක් බවට පත්ව ඇති ගංවතුර අර්බුදය අරභයා එජාප සහ ශ්‍රිලනිප දේශාපාලන නායකයන් අතර බරපතල ප්‍රශ්ණයක් මතුව තිබේ.වැඩියෙන් වැඩකරන්නේ අපි යැයි කියමින්...
Stories
බස්නාහිර පළාත්සභා ඇමති වනිගරත්න දූෂිතයන්ට තනතුරු දිලා… ?
fgamage
-
2015 November 18
බස්නාහිර පළාත් සභාවේ ධීවර, මාර්ග, ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාට එරෙහිව එහි ප්රජාතන්ත්රවාදී පක්ෂ මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන...
News
ඔළු නැති හෙල්මට් ඇති මීගමුවේ දෙමව්පියන්ටත් දැන් නීතියක් ?
fgamage
-
2015 November 18
යතුරු පැදිකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයැයි තීන්දුවක් රථ වාහන පොලිසිය විසින් ගෙන ඇති බවට පුවත් පසුගිය කාලය තුල නිරන්තරයෙන්ම පළවිය. ඒ දිනෙන් දින...
Articles
කවුරුත් දන්නෙ නැති – කවුරුත් කතා කරන ඇවන්ට්ගාඩ්
fgamage
-
2015 November 18
පාවෙන අවි ගබඩා යනුවෙන් හඳුන්වන්නේ සාගරයේ නැංගුරම් ලා තිබෙන අවි ආයුධ පුරවනු ලැබූ නෞකාය. මෙහි සුළු අවි රොකට් විදින ශරීරාරක්ෂක ඇඳුම්, උණ්ඩ,...
Stories
දුම්මලදෙණිය පාලම අබලන් -ඡන්දේ දිනපු දේශපාලකයෝ පළාතෙත් නෑ.
fgamage
-
2015 November 18
ලුණුවිල පොල් පර්යේෂණාගාර පාරේ ගිංඔය හරහා පිහිටි දුම්මලදෙණිය පාලම දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසින් පෙන්වා දෙති දිනකට විශාල වාහන පමණයක් ගමන් ගන්නා...
Stories
මාක් ක්‍රිඩාපිටියේ මංතිරුව විවෘත කලාද ? ඒ ගැන මම දන්නේ නැනේ – නගරාධිපති කියයි.
fgamage
-
2015 November 17
පෙරියමුල්ලේ මාක් ක්‍රිඩා පිටියේ මංතිරුව සහ ක්‍රිඩා පිටියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව මීගමුව මහනගර සභාවේ වගකිම ගැන අප විසින් මීගමුව නගරාධිපති අැන්ටන් ජයවීර මහතාගෙන්...
1
...
14
15
16
...
160
Page 15 of 160
Latest news
රාජකාරි වෙලාවේ ටවුමට ගිහින් බියර් බීපු නගර සභා සේවකයා මාට්ටු ?
2025 January 23
මීගමුවේ පොංගල් සැමරීම ජයටම
2025 January 23
ECHO වෙතින් පෙරියමුල්ලේ දරුවන්ගේ අධ්‍යාපනයට අත හිත
2025 January 23
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?
2025 January 22
- Advertisement -