Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, April 21, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Editor's Choice
කුණු හොයනා ජාතියකට මැණික් කුමට!!!!
fgamage
-
2015 November 5
ඇවුරෝ ජෙට් එන්ජිමේ දෝෂය සකස් කිරීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබානොගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අධයනය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබාගත් මහාචාර්ය එස් මහාලිංගම් යාපනය රෝහලේදි...
Stories
12 වියැති දැරියක් ගැබිණියක් කළ පෙරියමුල්ලේ දුෂකයාට එරෙහිව කෝ විරෝධතා? ?
fgamage
-
2015 November 4
සේයා දැරියගේ ඝාතනයට එරෙහි රට පුරා සංවිධානය කෙරුණ විරෝධතා රැල්ලට මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් ජනතාවද එක්ව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි. ඒසේ පාරට පැමිණ විරෝධතා දැක්වු...
Articles
බඩේ ලෙඩේට බෙහෙත් ගන්න මීගමුව රෝහලට ගිය ලෙඩාගේ ඇගිලි දෙකක් කපලා !
fgamage
-
2015 November 4
අමාශගත රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සදහා මීගමුව රෝහලට ඇතුල් වු රෝගියෙකුට තම අතේ ඇඟිලි දෙකක් අහිමි කරගෙන ගෙදර එන්නට සිදු වු පුවතක් දංකොටුව, ගෝනවිල ප්‍රදේශයෙන්...
Stories
මීගමු රෝහලේදි එන්නතක් වැරදිමකින් රෝගියෙකුගේ ජිවිතය අනතුරේ ? ?
fgamage
-
2015 November 4
මීගමුව රෝහලේදි එන්තක් වැරදිමක් නිසා තමන්ට දැන් රැකියාවක් හෝ කරගන්නට බැරි තරම් අසරණ තත්වයකට පත්ව ඇතැයි රෝගියෙකු විසින් පොලිසියට පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන්...
News
මීගමුව නගරාධිපති අල්ලස් හා දුෂණ කොමිසම හමුවට…?
fgamage
-
2015 November 4
මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාව අල්ලස් හා දූෂණ කොමිසමට කැදවා ඇතැයි වාර්ථා වේ. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ කලපු ව්‍යාපෘතියක් විවෘත කිරිම සදහා යැයි කියමින් හිටපු...
Articles
ඔබගේ පූස් පැටවාද මාරාන්තික විය හැකිය
fgamage
-
2015 November 4
ඔබගේ පූස් පැටියාත් ගොඩාක් හුරතල් ඇති. පොඩි දේටත් බයවෙනවා ඇති. “මගේ පූස් පැටියාට මැස්සෙක්වත් මරාගන්න බෑනේ” , මෙහෙම කියන අයත් ඉන්නවා. නමුත් ඒ ගැනනම් ඔබ සම්පුර්ණයෙන්ම...
Articles
ලොවෙන් සැගවුණ තවත් ළමා අපචාර කතාවක්
fgamage
-
2015 November 3
ළමා අපචාරයේ යෙදුන දූෂිතයා නිදැල්ලේ හැසිරෙයි දූෂණයට ලක්වූ දැරිවිය. අවමානයෙන් මැළිවෙයි අධ්‍යාපනය බිද වැටී දුක්වෙයි (නම් ගම් සදහන් කළ. නොහැකි මෙම සිදුවීම මීගමුව පළාතේ සිදුවූ සත්‍ය...
News
මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිධුරයට මන්ත්‍රිවරු පොරකති.??
fgamage
-
2015 November 3
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙසින් කටයුතු කරන එම් .සාකාවුල්ලා ඉදිරියේදි පළාත් සභා මන්ත්‍රිධුරයක් ලැබ පළාත් සභාවට යැමෙන් පසු හිස්වන නියෝජ්‍ය නගරධිපති තනතුරු සදහා...
News
මිය ගිය පළාත් සභා මන්ත්‍රිවරයාගේ භුමදානයටත් කලින් තනතුරු සදහා පොරකන්නෝ
fgamage
-
2015 November 2
බස්නාහිර පළාත් සභාවේ මිය ගිය මන්ත්‍රිවරයාගේ දේහය භුමදානය කරන්නටත් කලියෙන් හිස්වන එකි තනතුර සදහා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපති එම්. සකාවුල්ලා එකි මන්ත්‍රිධුරයේ දිවුරුම්...
Citizen Page
දහම් පාසලට රජිතගෙන් අධාරයක්
fgamage
-
2015 November 2
ජයවර්ධනපුර/ අමන්දොළුව සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දහම් පාසල සඳහා රු 15000ක ආධාර මුදලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා විසින් නොවැම්බර් 01 දා ලබාදෙන...
1
...
19
20
21
...
160
Page 20 of 160
Latest news
2025 April 21
ගංජා විකුණා හිරේ ගිය දයාන්ගේ ගෝලයා යළිත් නගර සභාව සේවයට..
2025 April 21
මිගමුවට අදත් මාළු නෑ ! සාලයා රු 650යි !
2025 April 21
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
- Advertisement -