Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, April 23, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Stories
කටානට තවත් ඇමතිධුරයක් ?
fgamage
-
2015 September 14
කාලයක සිට කටාන ආසනය ඇමතිවරයෙකුගේ රැකවරණයෙන් බැහැරව තිබු ආසනයකි. ප්‍රබල ඇමතිවරයෙකු වු ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ වියෝගයෙන් පසු පාක්ෂිකයෝ විවිධ අවස්ථාවල ඉල්ලිම් සිදුකර තිබුණද රාජපක්ෂවරුන් විසින්...
Editor's Choice
ඇමති අයියාගේ ලේකම් කම මන්ත්‍රි මල්ලිට
fgamage
-
2015 September 13
මැති ඇමැත්තන්ගේ පවුල්වල අයගෙන් යළිත් තනතුරු පිරෙන්නට පටන්ගෙනය.ඇමති අයියාගේ පුද්ගලික ලේකම් කම මන්ත්‍රි මල්ලිටය. මේ මන්ත්‍රි මල්ලි දැන් ආසනයේ සංවිධායක කමද ඉල්ලා සිටි. තමන්ගේ ඉතාමත් කිට්ටුවන්තයෙකු...
Stories
කොටදෙනියාව දැරියගේ පශ්චාත් මරණ පරික්ෂණය හෙට මීගමුව රෝහලේදි
fgamage
-
2015 September 13
ඝාතනය කර ඇතැයි දැනට සැක කරන කොටදෙනියාව දැරියගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු හෙට දිනයේ මීගමුව රෝහලේදි සිදුකිරිමට නියමිතය. බරපතල සැක සංකා මතුව ඇති...
News
ළමා අපචාර සිදුකරන උන්ව එල්ලා මැරිය යුතුයි – නි.ඇමති රන්ජන් කියයි
fgamage
-
2015 September 13
දිවුලපිටිය ආසනයේ කොටදෙනියාව ගමේ අවුරුදු හතරමාරක කුඩා දැරියගේ මරණය සැලවිමත් සමගින් එම ප්‍රදේශයට ගොස් සිටි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත විශේෂ...
Citizen Page
2014 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 3164ක් ?
fgamage
-
2015 September 13
2015 සැප්තැම්බර් 10 සියදිවි නසාගැනීම වැලැක්විමේ දිනයයි. සියදිවි නසාගැනීම යනු මානසික, සමාජයීය, ජීව විද්‍යාත්මක , සංස්කෘතිකමය හා පාරිසරික සාධකයන්ගේ බලපෑම සහිත සංකීර්ණ වූ ගැටළුවකි. -...
News
මීගමුව මහනගර සභාවේ කාලය ඔක්තෝබර් මස 15 වෙනිදායින් අවසන් ?
fgamage
-
2015 September 13
මීගමුව මහනගර සභාව දශකයක පමණ කාලයක් තිස්සේ නතුව තිබනේනේ එජානිස පාලනයටය. දැන් එය තිරාණාත්මක බල පෙරළියක මුව විටට පැමිණ තිබේ. එළඹෙන ඔක්තෝබර් 15 වෙනිදායින් පසු...
Business
හන්තාන මුදුනේ විවේකයට සුන්දර තැනක්
fgamage
-
2015 September 13
මහනුවර කියන්නේ නිවාඩුව ගතකරන්න මරු තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මහනුවර හන්තාන කඳු මුඳුන කියන්නේ විවේකය ගතකරන්න කියාපු තැනක්. හැබැයි ඉතිං කට්ටිය නුවර යනවා...
informations
නිශ්මංගේ ”රේල් පීලි ” මෙවර පොත් ප්‍රදර්ශනයට ….
fgamage
-
2015 September 13
මගේ යොවුන් නව කතාව රේල් පීලි මෙවර පොත් ප්‍රදර්ශනයේදී සුරස පොතක් ලෙස ලබා ගැනීමට හැකිය.සුරස පොත් ලබා ගත හැක්කේ B හොල් හී 111,112,116 සහ...
Stories
නිෂාන් ප්‍රනාන්පුල්ලේ මහතාට කටානේදි ජනතා හරසර ..
fgamage
-
2015 September 13
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ පුද්ගලික ලේකම් ලෙස අභීනවයෙන් වැඩ භාරගන්නා ලද ගම්පහ දිස්ත්‍රීක් එ.ජා.පක්‍ෂ තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ...
Editor's Choice
චොකලට් හැම වෙලාවේම ඊයම් කොළ වල ඔතන්නේ ඇයි ?
fgamage
-
2015 September 12
චොකලට් කිව්වම ලොකු පොඩි කවුරු වුණත් ආස දෙයක් නේ. වචනේ ඇහුනත් ඇති කවුරු කවුරුත් ඒ පැත්තට හැරෙන්නේ චොකලට් කෑල්ලක රස බලන්න තමන්ටත් ලැබෙයි කියලයි....
1
...
35
36
37
...
160
Page 36 of 160
Latest news
ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
2025 April 22
ගම්පහ දිස්ත්‍රික්කයේ පාතාල ක්‍රියාකාරකම් ඉහලට ! අදත් සිදුවිමක්.!
2025 April 22
පාස්කු ප්‍රහාරය ගැන පමණක් මතක , නවාලි පල්ලියේ බෝම්බය ගැන අමතක දකුණේ කතෝලිකයෝ ?
2025 April 22
මීගමුව වැල්ලේ මාළු කඩේ මේ දවස්වල විකුණන්නේ කුණු මාළුද ?
2025 April 22
අපේ යුගයේ මහා මානව හිතවාදී, සේවක-නායක, සැබෑ ක්‍රිස්තු ප්රතිමුර්තියක් වූ, එඩිතර, නිර්භය, දයාර්ද්‍ර එඬේරාගේ නික්ම යාම
2025 April 22
- Advertisement -