Monday, November 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2015

පල්ලියයි දෙයියන්වයි එකවර රවට්ටන කපිලගේ ඩබල් ගේම් ?

 කපිල නන්දසුලෝදන යනු පෙරියමුල්ල නියෝජනය කරනු ලබන මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයාය. ඔහු සම්බන්ධයෙන් දැනට වසර ගණනාවක සිට එල්ලවෙමින් ඇති එක් ප්‍රබල චෝදනාවක්...

යහපාලනයට චණ්ඩිපාට් දාන කව්ද මේ වෙන්නප්පුවේ රෝහිත ?

ජනවාරි 08 වෙනිදා රටතුල ස්ථාපිත කරනු ලැබු මෛත්‍රිපාලනය ස්ථාවර යහපාලනයක් ලෙසින් රටපුරා  ස්ථාපිත කිරිමේ වගකිම් අගොස්තු 17 දා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ රටේ...

ඇල්බට් පිරිස් ක්‍රිඩාංගනයේ තාප්පය කැඩුවේ රෝහිත ප්‍රනාන්දුද ??

වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව මගින් පාලනය කරන වෙන්නප්පුව ශ්‍රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්‍රිඩාංගණය වටා ඉදිකර තිබු තාප්පයේ කොටසක් ඉකුත් 19 දා රාත්‍රි කිසියම් පිරිසක්...

පැරිෂුට් චතුර සහ ජෝශප් මයිකල් ???

ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න යැයි කෙනෙක් සිටින බව අප දැනගත්තේ දැනට මාස 6 ක් තරම් කාලයකදිය. ඉනුත් වැඩියෙන්ම ඔහු ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහු විසින්...

අපේ ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවකට අපේ සහය ඉල්ලුවා. අපි ගියේ ඒ හින්ද, මට ඇමතිකම් ගන්න නෙමේ .-නිමල් ලංසා

පක්ෂයේ සභාපති රටේ ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජාතික ආණ්ඩුවක් හදන්න අපේ සහය ඉල්ලුවා . අපි සහය පළකළා. එහෙම නැතිව මට ඇමතිකම් ගන්න නෙමේ . මීපුර වෙබ්...

මීගමුවේ එජාප ක්‍රියාකාරින් ජයසමරති.

නව රජයේ අගමැති ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවුරුම් දුන් අවස්ථාවේදි ඊට සමගාමිව මිගමුවේ එජාප ක්‍රියාකාරින් විසින් නගර සභා පිටියේදි චාම්...

ගිනි අවි සහිතව වෙන්නප්පුවේ කැරකෙන ඩිෆෙන්ඩර් කාගේද ?

කළු පාට ටී ෂර්ට් අදගත් 8 දෙනෙකුෙගන් සමන්විත ඩිෆෙන්ඩර් රථ 2කක් මැතිවරණයෙන්ප සුව වෙන්නප්පුව හා අවට ප්‍රදේශවල සැරිසරන්නට පටන්ගෙන ඇතැයි වාර්තා ෙව්. එමෙන්ම එහි ගිනි...

නාගරික මන්ත්‍රි කපිල යළිත් නගරසභා සේවකයන්ව ගෙදර වැඩට දාලා

මීගමුව මහනගර සභාවේ කම්කරුවන්ව තමන්ගේ පුද්ගලික වැඩවලට යොදාගැනිම ගැන බරපතල  චෝදනාවක් ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන එල්ල වි තිබුනේ දැන් කලක පටන්ය. මේ ඇතැම්...

යහපාලන ආණ්ඩුවෙන් ලංසටත් අැමතිකමක් ඕනලු?

ජාතික ආණ්ඩුවට එක්ව ඇමතිකමක් ගැනිමේ සුදානමකට ඇමති නාමල් ලංසා කැමත්තෙන් සිටින බවට රාවයක් මිගමුව පුරා පැතිරෙමින් තිබේ. එහෙත් ඒ සදහා කිසිදු ඉඩක් නැතැයි රන්ජන් රාමනායක...
Exit mobile version