Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, January 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Articles
රටේ තිරාණාත්මක අයවැයක් අතරේ පිටරට රවුම් ගිය මන්ත්‍රිලා
fgamage
-
2015 December 15
රටක ජනතාවගේ ඉදිරි අනාගතය හා බැදුන ප්‍රධානතම දේශපාලන මැදිහත්විම වන රටක අයවැයයි. ඒ කාල සිමාව තුලදි දවල් කෑමට පවා නවත්වන්නේ නැතිව අයවැය විවාදය පැවැත්වේ. විශේෂයෙන්ම මෙවර...
Citizen Page
මීගමුව නගරයේ නව රථවාහන සැලැස්මට යෝජනා
fgamage
-
2015 December 14
මිගමුව් නගරයේ නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. මාර්ග කිහිපයක් තනි පෑත්තට (oneway) ලෙස නම් කර ඇති අතර මේ අනුව ග්‍රීන්ස් පාර, කෘස් පාර,...
Articles
තමන්ට අපහස කළ අයට ශාප ඉල්ලා පොල් ගහනවා කිව්ව මන්ත්‍රිට වෙච්ච වැඩේ ?
fgamage
-
2015 December 13
මීපුර වෙබ් අඩවිය විසින් මීගමුවේ එක්තරා නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් පිළිබදව පුවතක් වාර්තා කර තිබුනේ මීට මසකට පමණ පෙරය. ඒ විදෙස් ගමන් පිළිබදවය. මේ පුවත හේතුවෙන් මහත්සේ...
News
ජයවීර සහ රොයිස් පවත්වපු රහස් සාකච්ජාව මොකක්ද ?
fgamage
-
2015 December 13
මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර සහ මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින් රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි මේ දිනවල මීගමුවේ දේශපාලන...
News
මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණය පැවැත්විමට සභාපති එකඟවෙයි
fgamage
-
2015 December 12
මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සධාරණව පවත්වන්න යැයි බලකරමින් මීගමුවේ පාපන්දු කණ්ඩායම් විසින් පසුගිය දිනක පුවත් පත් සාකච්ජාවක් පවා කැදවා තිබුණි. එහිදි ඔවුන් පවසන්නට යෙදුනේ මීගමුව...
Editor's Choice
පසුගිය සමයේ ජිවිත අහිමිවු මාධ්‍යවේදින්ට වන්දි ගෙවිය යුතුයැයි අගමැති පාර්ලමේන්තුවේදි කියයි
fgamage
-
2015 December 12
මාධ්‍යවේදීන් 44ක් මරපු යුගය අද අවසන්. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් කියලා කියන්න කැමතියි.මාධ්‍යවේදීන්ටත් පුහුණුවක් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ...
Articles
ආණ්ඩුව වෙනස් වුනත් හමුදාවේ මානසිකත්වය තාමත් එහෙමමයි – උතුරේ මාධ්‍යවේදිහු කියති.
fgamage
-
2015 December 11
ආණ්ඩුව වෙනස් වුනත් හමුදාව තාමත් එහෙමමයි කියා සිටින්නේ උතුරේ මාධ්‍යවේදින්ය.ඔවුන් එසේ කියා සිටියේ ජගත් මානව හිමිකම් දිනයේදි පොලිස්පති කාර්යලයේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර...
Stories
මාධ්‍යවේදින් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ ඝාතනය කරලා -ඇගමැති නිදහසේ වේදිකාවේදි කියයි.
fgamage
-
2015 December 11
........මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි...
News
ඝාතනයට හා අතුරුදහන්කරවීම් වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන ලයිස්තුවක් පොලිස්පතිට
fgamage
-
2015 December 10
අද (10) ජත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිතිකරගෙන මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව විසින් පොලිස්පතිවරයා වෙත මාධ්‍යවේදීන් පිළිබඳ ලයිස්තුවක් බාරදෙන ලදී. මෙම ලයිස්තුව පසුගිය...
Articles
2014 දෙසැ.10 ජනපති මෛත්‍රී දුන් පළමු පොරොන්දුව අද බිඳෙයි ?
fgamage
-
2015 December 10
(වීඩියෝ සහිතයි ) හිටපූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධීපති පාලනයට එරෙහිව පළමු සටන් මෙහෙයවූ කාලය වූ 2014 වර්ෂයේදී මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද...
1
...
5
6
7
...
160
Page 6 of 160
Latest news
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?
2025 January 22
මේ දිනවල මිගමුවටත් මාළු හිඟවෙයි ! මිළත් ඉහලට !
2025 January 22
අදත් මිගමුවට මාළු හිඟවෙයි! සාලයා රු 500යි!
2025 January 21
ගුවන් පථයේ කුරුල්ලන් එලවීමට යැවු අහස්කූරක් නිල රථයටම වැටී පුපුරයි – තිදෙනෙකු රෝහලේ
2025 January 20
- Advertisement -