2016 පාසැල් පාපන්දු තරගාවලියේ ශුරයෝ කව්ද ?වෙන්නප්පුවද ? මීගමුව ද ?

0
31

final match foot ballසමස්ථ ලංකා පාසල් පාපන්දු ශූරතා තරගාවලියේ දී අවසන් පූර්ව වටයේදී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල විසින් ත්‍රිකුනාමල කින්නියා විදුහල පරදවමින් අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර ,යාපනය ශා .හෙන්රි විදුහල පරදවමින් මීගමුව මාරිස්ටෙල්ලා විදුහල අවසන් තරගයට සුදුසුකම්  ,ලැබ තිබේ.
මේ අනුව ජුනි 04 වනදා සුගතදාස ක්‍රිඩංගනයේදි පැවැත්වෙන අවසන් මහතරගය සදහා වෙන්නප්පුව ශා.ජෝශප් විදුහලත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් තරඟ වැදිමය නියමිතය.