Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Facebook
Twitter
Youtube
type here...
Search
Monday, September 23, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Stories
සත්සමුදුරෙන් ඇවිත් මීගමුවට සිනමා නෑකම් හැදු නිහාල්සිංහ !
fgamage
-
2016 April 23
ඩි.බී .නිහාල්සිංහ නම් වු අග්‍රගන්‍ය සිනමාවේදියා පිළිබදව අරුත්බර ඇගයුම් රැසක් මේ දිනවල සයිබර් අවකාශය පුරා එහා මෙහා හුවමාරු වෙමින් තිබේ. මේ අතර අපගේ මතකයට නිතැතින්ම...
Interviews
නිහාල්සිංහ මහත්තයා මට කිව්වේ Full Moon කියලා -ලීනා ප්‍රනාන්දු
fgamage
-
2016 April 22
එකම වෘත්තියක නියැලී සිටින අය අතරේ සුහදත්වයක් පැවතිය යුතුමය. මෙය නීතියක් හෝ රීතියක් නොව උත්තම පරම ආදර්ශයකි. පෙරදා සිනමා ශිල්පීන්ගෙන් ජීවමාන වූ එම ගුණය...
Negombo Heritage
සත් සමුදුරින් මතු වූ ලීනා
fgamage
-
2016 April 22
අඩ සියවසකට පෙර කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුන සිංහල සිනමාවේ තිඹිරිගෙය මීගමු පුරවරය බව අපි දන්නෙමු. එදා මිනර්වා නාට්‍ය සංගමය බිහිවෙන්නට පෙර බිහිවූ මංගල නාට්‍ය සභාවේ...
News
නිමල් ලංසා මෛත්‍රිගේ මැයි රැළියට ? දයාන් ලංසා මහින්දට ? සරත් කාටද ?
fgamage
-
2016 April 22
ලංසාට පවුලට ඇත්තේ පවතින දේශපාලනය කෙසේ හෝ තම පවුල වෙතට සැප සම්පත් බුක්තිවිදිමට ඉඩකඩ සලසාලන එකක් බවට පත්කරගැනිම වෙනුවෙන් වු අරගලයකි. මේ නිසා ඇමති නිමල්...
Articles
ඇමති ලංසා නාස්තිකළ රු.කෝටි ගාණක මුදල් ගැන නාගරික මන්ත්‍රි දොස්තර හෙන්රි ප්‍රශ්ණ කරයි ?
fgamage
-
2016 April 22
යහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් මීගමුව නගර මධ්‍යයේ පිහිටි මීගමුව මහනගර සභාවට අයත් තැබෑරුම් වත්තේ ඉදිකරන්නට ගිය වෙළද සංකීර්ණය ගැන ප්‍රශ්ණ ගණනාවක්ම...
Stories
මීගමුවේ පිරිසිදු ආපනශාලා ඇතිවෙනවට අකමැති නගරාධිපති ජයවීරද ?සෞඛ්‍ය කමිටු සභාපති දායන්ද ?
fgamage
-
2016 April 22
මීගමුවේ ආපනශාලා පළාත් පාලන නියමයන්ට අනුව H 800 වන වගන්තියට අනුව වර්ගීකරණය කිරිම සදහා වැඩසටහන් ආරම්භ කරන්නට යෙදුනේ නිමල් ලංසා මීගමුවේ නගරාධිපතිව සිටින කාලයේදිය. එනම්...
Editor's Choice
හඳගම ගේ ‘ඇගේ ඇස අග’ 17 වෙනි ජොන්ජු සිනමා උළෙලේ ලෝක සිනමා විශිෂ්ටයින් ගේ අංශයට
fgamage
-
2016 April 21
අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය " ඇගේ ඇස අග" (Let Her Cry ) අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා පැවැත්වෙන දකුණු කොරියාවේ 17...
Stories
චැනල් ගාස්තුව රු 2000 වඩා ඇමති බැහැයි කියද්දි රු 350ට තාමත් ලෙඩ්ඩු බලන මීගමුවේ අපේ දොස්තර!
fgamage
-
2016 April 20
පෞද්ගලික රෝහල් සහ රෝගී සත්කාරක සේවා (චැනල් සේවා) විසින් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා රෝගියකුගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙදහසක උපරිමයකට යටත් කෙරෙන චක්‍රලේඛය ක්‍රියාත්මක...
News
මීපුර හෙළිදරව්ව පළදරයි ! ග්‍රැන්ඩිසා හෝටලයේ නීතිවිරෝධි ඉදිකිරිම් කඩා ඉවත්කරයි ?
fgamage
-
2016 April 19
කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් රු කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට යෙදුන හෝටලයේ කොටස් කිපයක් කඩාඉවත්කර දමා ඇතැයි වාර්ථා වේ. මෙසේ ඉවත් කර ඇතැයි පැවසෙන්නේ...
Editor's Choice
කාන්තා හිංසනයට ‘රික්ෂෝ‘ විරෝධය.
fgamage
-
2016 April 18
බංගලාදේශයේ ඩකා අගනුවර ඉතාමත් ප්‍රසිද්ධ අංගයක් තමයි රික්ෂෝ කියන්නේ.ඒ සදහා එලෙස විශේෂ අවධානයක් ලැබිල තියෙන්නේ ඒ රථවල බාහිර ආවරණ වල ඇති වර්ණවත් බව නිසාමයි....
1
...
103
104
105
...
142
Page 104 of 142
Latest news
අනුර,රනිල් සහ සජිත්…
2024 September 23
ගම්පහ ඡන්ද ප්‍රතිශතය දහවල් වනවිට 63% යි
2024 September 21
මීගමුව සාමකාමීයි
2024 September 21
මිනුවන්ගොඩ දී ජාතික ජන බලවේග ක්‍රියාධරයෙකුට පහරදීමක්
2024 September 20
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දාන්න 1881129 ක් සුදුසුකම් ලබයි
2024 September 20
- Advertisement -
Go to mobile version