Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, November 16, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Editor's Choice
මහාචාර්‍ය උපුල් රංජිත්ගේ ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩුම අද
fgamage
-
2016 March 17
කැලණීය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යන අංශයේ ජේ්‍්‍යෂ්ඨ කථිකාචාර්‍ය මාහාචාර්‍ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා විසින් පරිවර්ථනය කරන ලද ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩුම අද දින සිදු...
News
මීගමුව සුපිරි බස්නැවතුම් පළේ ATM එක කුණු ගොඩක්
fgamage
-
2016 March 17
මීගමුව බස්නැවතුම්පලේ ඇති හැටන් නැෂනල් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ATM යන්ත්‍රය ඇතුලත කොටස බොහෝ දිනවලදි දකින්නට ලැබෙන්නේ කුණු ගොඩක් ලෙසිනි. මුදල් ලබාගැනිමනේ පසුව ලැබෙන...
informations
මාධ්‍යවේදින්ගේ සංහිඳියාවේ චාරිකාවට තව දින 9යි
fgamage
-
2016 March 17
Articles
ගිණිකෙලි කර්මාන්තය ප්‍රමිතිගතකරන්න රජයට තවත් මළමිණි කියක් අවැසිද ?
fgamage
-
2016 March 16
ලංකාවේ ගිණිකෙලි කර්මාන්තයට ප්‍රසිද්ධම නගරය වන්නේ කිඹුලාපිටියයි.කලෙක බෝලවත්ත සහ දංකොටුව යන ප්‍රදේශ ගමේ අරක්කු වලට ප්‍රසිද්ධව සිටි අයුරින්ම කිඹුලාපිටියේ විශේෂිකරණය වුයේ ගිණිකෙලි සදහාය. එහෙත්...
Stories
සමාජ ශාලාවේ බවුන්සර්ලා විසින් බිලිගත් සීදූවේ තරුණයා අවසන් ගමන් යයි.
fgamage
-
2016 March 16
ලියනගේමුල්ල සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රාත්‍රි සමාජ ශාලවක් ඉදිරි පිට ඉකුත් 10 දින අළුයම ඝාතනයට ලක්වු ගයාන් දර්ශණ කොඩිකාර තරුණයාගේ දේහය එකි රාත්‍රි...
News
මීගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා කොළඹ රැළිය මගඇරියේ ඇයි ?
fgamage
-
2016 March 16
එජාපය විසින් ඊයේ දිනයේ සංවිධානය කර තිබු විරෝධතාවය සදහා මීගමුව එජාප නාගරික මන්ත්‍රින් බහුතරයකගේ සහභාගිත්වයේ අඩුව කැපි පෙනෙන කරුණක්ව තිබුණි. විවිධ වු පුද්ගලික හේතුන් ඉදිරිපත්...
News
සේයාගේ අපරාධකරුට මරණ දන්ඩනය දුන් පසු මාපියන්ට දැඩි ඔවදන්
fgamage
-
2016 March 15
2015 වසරේ සැප්තැම්බර් 11 වනදා පුද්ගලයෙකු අතින් දරණු ලෙස ලිංගික අපහරණයට ලක්ව මරාදැමුණු සේයා සදෙව්මි නම් පුංචි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව ලබාදීම අද මීගමුව...
Stories
17 රැළියට ප්‍රසන්න නෑ ?
fgamage
-
2016 March 15
අනිද්දා (17දා) දින කොළඹ හයිඩ් පිටියේදී පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සහභගි නොවන බව ශ්‍රි ලංකා මිරර් වෙබ්...
Editor's Choice
වෙබ් අඩවි ලියාපදිංචි ගාස්තුව අඩුකිරිමට ජනමාධ්‍ය අමාත්‍යංශය තින්දු කරයි !
fgamage
-
2016 March 15
වෙබ් අඩවි ලියාපදිංචි ගාස්තුව අඩුකිරිමට ජනමාධ්‍ය අමාත්‍යංශය තින්දු කර ඇතැයි අද පැවැති හමුවකදි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා අද ප්‍රකාශ කර සිටියේය. ඔහු මේ...
Editor's Choice
තමිලිනිගේ ජීවිත කතාවට බාධකයක් ?
fgamage
-
2016 March 15
තමිලිනිගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට බාධකයක් මතුව ඇතයි තමිලිනීගේ සැමියා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා සුබ‍්‍රමනියම් සිවතායි හෙවත් තමිලිනී පිළිකාවක්...
1
...
112
113
114
...
142
Page 113 of 142
Latest news
ලෙල්ලම පිරෙන්න සාලයෝ ! කිලෝවක් රු 150 යි !
2024 November 16
ඉතිහාසයේ වැඩිම මනාප ලබාගනිමින් විජිත හේරත් ගම්පහෙන් පළමු තැනට
2024 November 15
මීගමුවේ ලංසා පවුල් පාලනය අවසන් !
2024 November 15
මීගමුව අළුතින් ගොඩනගමු.
2024 November 15
ජනාධිපතිවරණයට වඩා වැඩි ඡන්ද ගාණක් , අපි මිගමුවෙන් ගන්නවා.
2024 November 14
- Advertisement -
Go to mobile version