Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2016

මම තවම දේශපාලන තීන්දුවක් අරගෙන නෑ- නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න

මීපුර වෙබ් අඩවියේ පළව තිබුණ පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මීගමුව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න කියා සිටියේ තමන් තවමත් දේශපාලන තීන්දුවක් ගෙන නැති බවය. එමෙන්ම...

බැසිල්ගේ පැමිණිම නිසා මහින්ද බලවේගයේ පිපිරිමක් ?

මහින්ද රාජක්ෂ කුරුණැගල කේන්ද්‍රකොට ගනිමින් සිදුකරගෙන දේශපාලන බලවේගයේ කටයුතු පසුගිය දිනවල මීගමුවට මාරුකොට තිබුණ අතර ඒවායේ සියළු සම්බන්ධිකරණයන් සහ බරපැන කටයුතු කළමණාකරණය කර තිබුනේ...

යහපාලන ආණ්ඩුවේ ඇමති සොහොයුරෙකුට නිල වාහන 2කක් ?

යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වරයා හැටියට එක් නිළවාහනයකුත් එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙස තවත් වාහනයකුත් පාවිච්චි කනු ලබයි. මහින්ද පාලනය යටතේ සිටිමින් පුරුදු පුහුණුව...

දේවමාතා සුරුවමක් විවෘත කරන්න මහින්ද සරත්ගේ ගමට යයි ?

මීගමුව කොච්චිකඩේ රැනෝවේල් හෝටලයේ පැවැති රැස්විමෙන් අනතුරුව තමන්ගේ ඉල්ලිම පිට හිටපු ජනපති තමන්ගේ ගමට පැමිණ වේලක්කන්නි මැණියන්ගේ සුරුවමක් විවෘත කළ බව මීපුර වෙබ් අඩවිය...

බන්දුල නාඔටුන්නගේ පාවාදීම හෙවත් හොරු හොරුන්ටම සෙට් විම ?

මීගමුව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි බන්ධුල නාඔටුන්න කියන්නේ ලංසාගේ පවුලේ උන්ගේ ඩබල් ගේම් වලට අපි අහුවෙන්නේ නෑ ඒ හින්ද මම නම් මහින්දගේ රැස්විම් වලට යන්නේ ...

මීගමුව ශ්‍රිලනිප මන්ත්‍රින් තිදෙනෙක් මහින්ද ලගට නොයති !

ශ්‍රිලංකාවේ දැනට ක්‍රියාත්මක මහනගර සභා අතර ප්‍රධාන තැනක් ගන්නා මීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරුන් තිදෙනෙක් අද පැවැති මහින්ද පිළේ රැස්විමට සහභාගිව සිටියේ...

ගෑනු සුරතලෙක් අත්අඩංගුවට ?

සවුදියේ රියාද් නගරයේ 'පැණීරස' විකුණන අවන් හලක් විවෘත කර එහි ප්‍රචාරක කටයුතු සඳහා කාන්තා අනුරෑපයෙන් සුරතලෙකු ප්‍රදර්ශනය කර ඇත. මෙම ඩමිය දැරියක‍ගේ ස්වරෑපයෙන් දිස්වෙන...

මහින්ද දවල්ට කන්න එන්න බෑ කියයි ! සරත් ගුණරත්න හිස් අතින් ගෙදර යයි

අද මීගමුවේ පැවති රැස්විමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව දිවා ආහාරය සදහා මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නිවසට කැදවා ගෙන යාම සදහා කිසියම් පිරිසක්...

බිලිබොයිස්ලාව මහින්ද ගාවට යවා ඇමති ලංසා දයාන් මල්ලිව මඩු පල්ලි ඇරියේ ඇයි ?

ඇමති නිමල් ලංසා මේ දිනවල දැලිපිහියෙන් කිරි කමින් සිටි. දිව කැපුනත් කමක් නෑ කන්නේ කිරි නේ යැයි සිතා ඔහු දිගට දැලි පිහියෙන් කිරිකමින් සිටි. හුලං අත...

මහින්දගේ රැස්විමේ ලොකු මන්ත්‍රිලාට බුෆේ ? පුංචි මන්ත්‍රිලාට බත්පාර්සලයත් නැතිවෙයි ?

මීගමුව රැනෝවෙල් හෝටලයේ අද පැවැති මහින්ද පිළේ රැස්විමට පැමිණ සිටි පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින් සදහා දිවා ආහාරය බුෆේ ක්‍රමයටත් පුංචි මන්ත්‍රිලා සදහා බත්පාර්සල්...
Exit mobile version