Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, April 12, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Stories
ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම U reporter මීගමුවේ සහජාන්! මිපුර සුභපැතුම්!
fgamage
-
2016 January 26
ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම U reporter ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නට මීගමුව වීරකේසරි පුවත්පතේ මීගමුව මාධ්‍යවේදි එම්.ඉසෙඩ්.සහජාන් මහතා සමත්විය. මීගමුවේ ප්‍රශ්ණ වලට කටහඩ දෙමින් ප්‍රතිපත්තිගරුක උද්යෝගිමත් මාධ්‍යකරුවෙක්...
Stories
මීගමුව සංවාරක ව්‍යාපාරයට කළු පැල්ලමක් එක්කල ”රාණි බිච්”ලාගේ කඩවුණු පොරොන්දුව?
fgamage
-
2016 January 26
ඉන්දියානු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අන්තර් ජාලය භාවිතා කරමින් මීගමුවේ රාණි බිච් රිසොට් නම් වු හෝටලයට ඇමරිකානු ඩොලර් 5000 ක් ගෙවා කාමර 19 ක්...
Editor's Choice
මෛත්‍රීට මුලදි රහ වී පස්සෙ වහ වුණු වෙබ්
fgamage
-
2016 January 26
වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් තමුන්ට වෙනවැඩ ඇති බැවින් තමුන් ඒවා නොබලන බවත් පසුගිය දා බීබීසී සංදේශය හා සාකච්ඡාවකට...
Stories
ලයිසන් නැති වැල්ලේ BEER PUB මීගමුවේ සංවාරක හෝටල්වලට තර්ජනයක් ?
fgamage
-
2016 January 25
වාර්ෂිකව විශාල මුදලක් මත්පැන් බලපත්‍රය වෙනුවෙන් වැය කරන මීගමුව සංවාරක කලාපයේ හෝටල් හිමියන් විසින් චෝදනා කර සිටින්නේ වැල්ලේ තැන තැන ක්‍රියාත්මක බියර් ෆබ් නිසා...
News
එජාපේ සජිත්ලා මීගමුවේ ගෝඩ් පාදර්ගේ ඔඩොක්කුවේ ?
fgamage
-
2016 January 25
මීගමුවේ එජාප නගාරික මන්ත්‍රි සජිත් මෝගන් සිටින්නේ මීගමුවේ ගෝඩ් පාදර්ගේ ඔඩොක්කුවේ යැයි බරපතල චෝදනාවක් දැන් කලක පටන් එල්ල වෙමින් තිබේ. පසුගිය 19 වනදා සෞඛ්‍ය කාරක...
Editor's Choice
‘‘දේපොළ රාජසන්තක කළත් මහින්ද එක්ක තරග කිරීම ස්ථිරයි.! ‘‘ කුරුණෑගල පුංචි මන්ත්‍රිවරු කියති.
fgamage
-
2016 January 25
තමන් සතු දේපොළ රාජසන්තක කළද ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇතැයි...
News
ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් කල්මුණේදි සැමරේ.
fgamage
-
2016 January 24
මහින්ද රාජපක්ෂ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියගේ 10 වන සංවත්සරය 2016ජනවාරි 24වනදා කල්මුණේ YMCA ශාලාවේදි මිට සුලු මොහොතකට පෙර ඇරඹුණි.නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ...
Articles
සනත්ගේ උත්සවයේදි කළං ,සේමිණි නැගිටලා ගියේ ඇයි ?
fgamage
-
2016 January 23
සනත් ගුණතිලකගෙ සිංහල සිනමාව සහ මම කෘතිය ජනගත කළ දවසෙ සේමිණී ඉද්දමල්ගොඩ සහ අමරසිරි කලංසූරිය ඉඳගෙන හිටපු පුටු වළින් නැගිටලා ගියා. මේ දිහා අනිත්...
Stories
පාපන්දුව පාලනය කරන ගෝඩ්පාදර්ගේ රටකරණම් ?
fgamage
-
2016 January 23
පාපන්දු සම්මේලනයේ රැස්විමක් සදහා දැනට ප්‍රධාන නිළයක් නොදරන රංජිත් රුදිගු මහතා එහි ප්‍රධාන නිළධාරියෙකුගේ නමද කපා තමන්ගේ නම ඇතුළත් කරගෙන විදේශයක පවත්වන රැස්විමකට යෑමට...
News
මීගමුව ප්‍රාදේශිය ලේකම් සුපිරි හෝටලයට නඩු දමයිද ? නැතිනම් යටවෙයිද ?
fgamage
-
2016 January 22
මීගමුවේ පරිපාලන අධිකාරිය යනු දේශපාලන අධිකාරියේ උවමනාවන් වෙනුවෙන් රැකියාවන් පවා පරදුවට තබා කටයුතු පිරිසක් සිටින ක්ෂේත්‍රයකි. එවන් පසුබිමකදි දැන් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා ලිට්මස් ටෙස්ට් එකක්...
1
...
132
133
134
...
142
Page 133 of 142
Latest news
උතුරු නැගෙනහිරදි ඝාතනයට ලක්වුන ජනයා වෙනුවෙන් බිමල් කවදද ජාත්‍යන්තර සහය ඉල්ලන්නේ ?
2025 April 12
පසමිතුරු බවේ අවසානය…. | Mahesh Hapugoda
2025 April 12
මාළු මිළ තවත් ඉහලට ! සාලයා රු 700යි.
2025 April 12
මොනිකා කුළුබඩු රසින් අවුරුදු කෑම රසකරන්න
2025 April 11
මීගමුව, බීච් පාර්ක් එක තවමත් පඹගාලක.
2025 April 11
- Advertisement -