Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2016

ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම U reporter මීගමුවේ සහජාන්! මිපුර සුභපැතුම්!

ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම U reporter ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නට මීගමුව වීරකේසරි පුවත්පතේ මීගමුව මාධ්‍යවේදි එම්.ඉසෙඩ්.සහජාන් මහතා සමත්විය. මීගමුවේ ප්‍රශ්ණ වලට කටහඩ දෙමින් ප්‍රතිපත්තිගරුක උද්යෝගිමත් මාධ්‍යකරුවෙක්...

මීගමුව සංවාරක ව්‍යාපාරයට කළු පැල්ලමක් එක්කල ”රාණි බිච්”ලාගේ කඩවුණු පොරොන්දුව?

ඉන්දියානු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අන්තර් ජාලය භාවිතා කරමින් මීගමුවේ රාණි බිච් රිසොට් නම් වු හෝටලයට ඇමරිකානු ඩොලර් 5000 ක් ගෙවා කාමර 19 ක්...

මෛත්‍රීට මුලදි රහ වී පස්සෙ වහ වුණු වෙබ්

වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් තමුන්ට වෙනවැඩ ඇති බැවින් තමුන් ඒවා නොබලන බවත් පසුගිය දා බීබීසී සංදේශය හා සාකච්ඡාවකට...

ලයිසන් නැති වැල්ලේ BEER PUB මීගමුවේ සංවාරක හෝටල්වලට තර්ජනයක් ?

වාර්ෂිකව විශාල මුදලක් මත්පැන් බලපත්‍රය වෙනුවෙන් වැය කරන මීගමුව සංවාරක කලාපයේ හෝටල් හිමියන් විසින් චෝදනා කර සිටින්නේ වැල්ලේ තැන තැන ක්‍රියාත්මක බියර් ෆබ් නිසා...

එජාපේ සජිත්ලා මීගමුවේ ගෝඩ් පාදර්ගේ ඔඩොක්කුවේ ?

මීගමුවේ එජාප නගාරික මන්ත්‍රි සජිත් මෝගන් සිටින්නේ මීගමුවේ ගෝඩ් පාදර්ගේ ඔඩොක්කුවේ යැයි බරපතල චෝදනාවක් දැන් කලක පටන් එල්ල වෙමින් තිබේ. පසුගිය 19 වනදා සෞඛ්‍ය කාරක...

‘‘දේපොළ රාජසන්තක කළත් මහින්ද එක්ක තරග කිරීම ස්ථිරයි.! ‘‘ කුරුණෑගල පුංචි මන්ත්‍රිවරු කියති.

තමන් සතු දේපොළ රාජසන්තක කළද ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇතැයි...

ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් කල්මුණේදි සැමරේ.

මහින්ද රාජපක්ෂ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියගේ  10 වන සංවත්සරය 2016ජනවාරි 24වනදා කල්මුණේ  YMCA ශාලාවේදි මිට සුලු මොහොතකට පෙර ඇරඹුණි.නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ...

සනත්ගේ උත්සවයේදි කළං ,සේමිණි නැගිටලා ගියේ ඇයි ?

සනත් ගුණතිලකගෙ සිංහල සිනමාව සහ මම කෘතිය ජනගත කළ දවසෙ සේමිණී ඉද්දමල්ගොඩ සහ අමරසිරි කලංසූරිය ඉඳගෙන හිටපු පුටු වළින් නැගිටලා ගියා. මේ දිහා අනිත්...

පාපන්දුව පාලනය කරන ගෝඩ්පාදර්ගේ රටකරණම් ?

පාපන්දු සම්මේලනයේ රැස්විමක් සදහා දැනට ප්‍රධාන නිළයක් නොදරන රංජිත් රුදිගු මහතා එහි ප්‍රධාන නිළධාරියෙකුගේ නමද කපා තමන්ගේ නම ඇතුළත් කරගෙන විදේශයක පවත්වන රැස්විමකට යෑමට...

මීගමුව ප්‍රාදේශිය ලේකම් සුපිරි හෝටලයට නඩු දමයිද ? නැතිනම් යටවෙයිද ?

මීගමුවේ පරිපාලන අධිකාරිය යනු දේශපාලන අධිකාරියේ උවමනාවන් වෙනුවෙන්  රැකියාවන් පවා පරදුවට තබා කටයුතු පිරිසක් සිටින ක්ෂේත්‍රයකි. එවන් පසුබිමකදි දැන් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා ලිට්මස් ටෙස්ට් එකක්...
Exit mobile version