Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2016

රු කෝටි 480 කට සංචාරක පුරයෙන් ඉඩමක් ගන්න යන මීගමු දේශපාලකයා කව්ද ?

මීගමුවේ කෝටිපති දේශපාලනඥයෙකු මීගමුව සංචාරක පුරවරයෙන් රු කෝටි 480 කට ඉඩමක් මිළට ගැනිම සදහා අත්තිකාරම් මුදල් ගෙවා ඇතැයි වාර්ථා වේ. මෙම ඉඩම කලින් මිළට ගැනිමට...

ඇස්කිමෝවරයෙකුටත් ෆිජ් එකක් විකුණු බේස්ට් ලයිෆ් ඒජනත්ලා ?

දරුවන්ට අකුරු සාස්තරය පමණක් නොව ජිවන සාස්තරයද නොඅඩුව ලබාදුන් කීර්තිමත් සාහිත්‍යධරයෙක්  ලෙසින් කටයුතු කළ අපගේ මිතුරෙක් පසුගිය දිනක මීගමුව ට පැමිණ පරණ මිතුරන් හමුව...

ඩෙංගු වලින් මීගමුව රෝහලේදි ගැබිණියක් මිය යයි ! ඥාතින්ගෙන් රෝහලට චෝදනා ?

මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු වාට්ටුවක් තිබියදිත් එහි ප්‍රතිකාර ලබා දි ගැබිණියකගේ ජිවිතය බේරාගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය අපොහොසත් විම ගැන මිය අයගේ ඥාතින් විසින් රෝහලට...

ඔව්! මම අලූත් දේශපාලන ගමනකට සූදානම් – බැසිල් රාජපක්ෂ

  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප‍්‍රබලතමයා ලෙස සැළකුණේ බැසිල්ය. ඉකුත් ජනාධිපතිවරණයේ දී මහින්ද පරාජය වූ පසු ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටි බැසිල් දැන් කරන්නට...

ටෙන්ඩරය පරදයි කියල බයෙන් රෝහල්ගතව හිටි මන්ත්‍රිව බලෙන් ටිකට් කපාගෙන අරන් ඇවිත් ?

මීගමුව මහනගර සභා ඉතිහාසය තුල දැවැන්තම ටෙන්ඩර් මෙහෙයුම වි තිබුනේ බිච් පාක් එක ඇතුළු පොලවල් පිළිබදව ටෙන්ඩර් මාලාවයි. ඒවායේ ආදයම නගර සභාවට ලබාගෙන එහි ප්‍රථිපලසහ ...

මෛත්‍රිගෙන් ඇමතිකම් අරගෙන මහින්ද පිළෙන් මල්ලි සටනට කැන්දන ලංසාගේ ඩීල් දේශපාලනය ?

වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වූ බව කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කය...

අල්හිලාල් විදුහලේ පළමු වසරට පැමිණි දරුදැරියන් උත්සවාකාරයෙන් පිළිගනී.

මීගමුව අල්හිලාල් මහවිදුහලේ පළමු වසර සදහා සිසුන් ඇතුළුත් කර ගැනිම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනවාරි 14 වනදා විදුහලේදි පැවැත්විණි. එම පාසැලේම දෙවන වසරේ සිසු දරුදැරියන් විසින්...

ඔබේ වකුගඩු පරිස්සම් කර ගන්න රෝග ලක්ෂණ මතුවන්නේ 80% අක්‍රිය වූ පසුවයි

මෙවර Meet your Doctor වැඩසටහන සහභාගී වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චුලා හේරත් මහතාය. ▬▬▬▬ වකුගඩු යනු කුමක්ද එහි වැදගත්කම හා...

මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණව පවත්වන්න ! ක්‍රිඩා ඇමතිගෙන් නියෝගයක්!

මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණව පවත්වන්නටයැයි කියමින් මීගමුව පාපන්දු ලීගයට සම්බන්ධ ක්‍රිඩා කණ්ඩායම් කිපයක් විසින් පසුගිය කාලය තුල ගෙනගිය අඛණ්ඩ මැදිහත්විම් වල ප්‍රථිඵලයක් ලෙස...

සිසුන් ගොනාට ඇන්දු ශාන්ත හාමුදුරුවන්ගෙන් මීපුරට බලපෑම්

ශාන්ත හාමුුදුරුවෝ නමින්  පසුගිය දිනක මීගමුවේත් වෙන්නප්පුවේත් පොස්ටරයක් අලවා තිබුණි. ඉන් සිසුන් වෙත අගවා තිබුනේ සා/පෙ සිංහල ප්‍රශ්ණ පත්තරය දෙනව එන්න යනුවෙනි. මේ සම්බන්ධයෙන් පසුගිය දිනක...
Exit mobile version