spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2016

පක්ෂයේ පොදු තිරණයට එරෙහිවු ගයාන් ගැන මම පක්ෂ නායකත්වයට කිව්වා -රොයිස් විජිත

එජාප නාගරික මන්ත්‍රි ගයාන් ප්‍රනාන්දු මහතා පක්ෂය විසින් මීගමුව මහනගර සභාවේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය එරෙහිව යමින් ක්‍රියාකර තිබිම නිසා ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිම සදහා...

නිමල් ලංසාගේ රාජ්‍ය දේපල අවභාවිතය ගැන නිළධාරින් හෙළිකරලා! රොයිස් කියයි

ඇමති නිමලං ලංසා විසින් රාජපක්ෂ පාලනය තුල රාජ්‍ය දේපල අවභාවිතාව ගැන චෝදනා රැසක් එල්ලවි තිබෙන දේශපාලකයන් අතරින් ප්‍රධානියෙකි. ඒ සිය පියා ඇතුළු හිතවතුන් වෙත රාජ්‍ය දේපල...

අබිලිං මාමා සමුගනී.

චන්ද්‍රසිරි කොඩිතුවක්කු නොහොත් අබිලිං මාමා මහා රංගධරයෙකු නොවේ.. ඔහු රගපෑ අතලොස්සක් වූ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ජනප්‍රිය වූයේ (වසර 20කට පමණ පෙර...

ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති මීගමුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිමල් ලංසාලු ?

යහපාලන රජයේ අළුත් වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක විමට නියමිත ප්‍රාදේශිය සංවර්න කමිටුවේ මීගමුවේ  සභාපතිත්වය නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙත පැවරි ඇතැයි වාර්ථා වේ. එමෙන්ම මෙම කමිටුවේ...

ජේ. ආර්.වත් වළෙන් නැගිට්ටවන්න හදන ටියුෂන් ගුරුන්නාන්සේලා !

මෙරට හිටපු ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම කීර්තිමත් දේශපාලනඥයෙකු වන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් සහිත මේ ආකාරයේ පෝස්ටර් සිය ගණනක් ඇලවී තිබෙනු පසුගිය දිනෙක...

මීගමු කලපුවේ අනවසර ඉදිකිරිමක් ? මීගමුවේ ප්‍රාදේශිය ලේකම් නිහඩයි ?

කොළඹ මිගමුව පාරේ කුරණ ප්‍රදේශයේ ඉදිව ඇති සුපිරි හෝටලයක් විසින් කලපු සිමාවේ කොන්ක්‍රිට් කණු සිටුවා ඇතැයි යන පැමිණිල්ල මීගමුව ප්‍රාදේශිය ලේකම් ඇතුළු අදාල බලධාරින්...

සම සභාපතිකමට කාවින්ද එපා රන්ජන්ව දෙන්න ?

යහපාලන රජයක් බිහිකිරිමට ගම්පහ දිස්ත්‍රික්කය තුල තිරාණාත්මක වැඩකොටසක් ඉටුකළ මීගමුවට අද සිදුව ඇත්තේ මේ රටේ කිසිදු ආසනයකට සිදුව නැති තරමේ අසාධාරණයකි. ගම්පහ දිස්ත්‍රික්කය තිරාණාත්මක ලෙසින්...

සමසමාජ ප්‍රතිපත්ති පවා දි මන්ත්‍රි චාමර කප්පම් කල්ලියකට සහය දීලා ?

මීගමුව බිච් පාක් ටෙන්ඩරය කෙසේ හෝ යළිත් සිය පියා වෙත ලබාදිම සදහා ඇමති නිමල් ලංසා සහ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා දිවා රැ නොබලා පසුගිය...

අල්ලස් කොමිසම මීගමුවේදි පච වුණාද ?

පසුගිය දිනක මීගමුවේ මහනගර සභාවට පැමිණ අල්ලස් ඔත්තුවක් ගැන රැකගෙන සිටි අල්ලස් කොමිසමේ නිළධාරින් පිරිසක් ඒ මෙහෙයුම අවසන් කොට තිබුනේ නගර සභා සේවකයෙකු අත්අඩංගුවට...

රාජපක්‍ෂ උද්‍යානයේ ෆොටෝ මගඩියක්.?

මීගමුව නගර සභාවට අයත් රාජපක්‍ෂ උද්‍යානයට ඇතුල්වීමට ගාස්තුවක් ගෙවිය යුතුය ලබාගන්නා ගාස්තුවට මුදල් ලබාගන්නා අවස්ථාවේදී ලදුපතක් නිකුත් කිරීම් නගරභාවේ වගකීමකි.මංගල ජයාරූප ගැනීම සදහා ජයාරූප...

Latest news

- Advertisement -spot_img