Friday, November 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2016

පොලිස් අත්අඩංගුවේදි වස පානය කොට මිය පුද්ගලයාගේ ඥාතින් කියන කථාව …. ?

කොච්චිකඩේ පොලිස් වසමට අයත් ප්‍රදේශයේකදි පොලිස් අත්අඩංගුවට පත්වු පුද්ගලයෙක් වස පානය කිරිමෙන් අවාසනාවන්ත ලෙස මිය ගිය සිදුවිම ගැන ඔහුගේ  පවුලේ අය විසින් චෝදනා එල්ල...

මුළුතැන්ගේ සහෝදරත්වය

ජනාධිපති සිරිසේන රාජ්‍ය නත්තල් උත්සවය සමරන්නට යාපනයට ගියේය. ඒ ගිය අතරවාරයේ විසි පස් වසරකට කලින් උතුරු වලිකාමම්හි හමුදා වාඩිලා ගත් ගම් බිම්වලින් නෙරපා හරින...

ඇමති ලංසාගේ සහාය රාජපක්ෂලාගේ නෙළුම් පොහොට්ටුවට ?

මෙම වසරේ දී පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණින් එම...

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතකයන් ගැන සුදර්ශණි හෙටවත් ඇත්ත කියයිද ?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ සිදුවන පරීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව යුද හමුදා බුද්ධි අංශ විසින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන යමින් යම්...

හිරුණිකා අත්අඩංගුවට!

පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අද (09) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මන්ත‍්‍රීවරියට අයත් හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවසේ රැඳී සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී. මෙසේ...

එදා මෙදා තුර ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථන

අද අපි හැමකෙනෙක් ලඟම ජංගම දුරකථන තියනවා. එහෙම නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. සමහර ළඟ දුරකථන කිහිපයක් දැක ගන්න පුළුවන්. කොහොමහරි අද තත්වය මෙහෙම...

වකුගඩුවක් දන්දුන් අයට සමාජයේ ඉහලින් සලකන සංස්කෘතියක් ගොඩනගමු .

වකුගඩු රෝගින් අද මහත් පිඩාවකට පත්ව සිටින්නේ ඔවුන්ට පිහිට වන්නට වකුගඩුවක් දන්දෙන්නට කැමැත්තක් ඇති අයවලුන් සොයා ගැනිමට මේ සමාජය තුල පහසු ඉඩක් නොපවතින නිසාය. තමන්ගේ...

ලසන්තට සාධාරණයක් ඉටුකරන්න යහපාලන රජයටත් බැරිවෙයි ?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව බොරැල්ල කනත්තේදි පැවැති ඊයේ පැවැති අනුස්මරණ වැඩසටහනට සභභාගි වෙමින් අදහස් පළ කළ...

බැසිල් සහ නිමල් ලංසාගේ රහසිගත හමුවක් ?

රාජපක්ෂ රෙජිමයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු වු බැසිල් රජපක්ෂ සහ යහපාලන රජයේ ඇමතිවරයෙකු වු  නිමල් ලංසා අතර රහසිගත හමුවක් පසුගිය දිනක මීගමුවේදි පැවැති බවට රාවයක්...

පළාත් පාලන කොමසාරිස්වරියගේ තීන්දුවට එරෙහිව මීගමුවේ බිච්පාක් එක නැවතත් ලංසා පවුලට ?

මීගමුවේ බිච් පාක් එක යනු දේශපාලන පොරපිටියේ හරි මැද සටනේ  තිරාණාත්මකම තැනකි.වත්මන් ඇමති නිමල් ලංසා විසින් එවකට මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායකවරයාව සිටි සමයේදි...
Exit mobile version