spot_img
spot_img
spot_img
Wednesday, December 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2016

මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක් !

හදිසි අනතුරුවලදී හෝ යම් රෝගයක් හේතුවෙන් මොළය මිය ගිය පුද්ගලයින්ගේ වකුගඩු යළි ප්‍රයෝජනයට ගත හැකි බවත් ඒවා වකුගඩු රෝගීන්ට බද්ද කළ හැකි බවත්...

වෙබ් මාධ්‍යකරණයට එරෙහිව වු සකලාකාර උත්සාහන් අප හෙළා දකිමු-වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය

වෙබ් මාධ්‍යකරණයට එරෙහිව මර්ධනිය තත්වයක් රටතුල ඇතිකිරිමට දරන සකලාකාර උත්සාහන් අප හෙළා දකිමු. වෙබ් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳව රටතුල මේ දිනවල පළල් සාකච්ජාවක් ඇති...

මීගමුව රෝහල ගිණි ගත්තේ ඇයි?

මීගමුව රෝහලේ ඊයේ ඇතිවු ගින්නට හේතුව කුමක්ද යන්න ගැන පරික්ෂණ ඇරඹිමට නියමිතය.රෝහලේ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත කම්කරුවන් පිරිසක් මෙසේ ගිණිගත් විදුලි ආරක්ෂක පද්ධතිය අසල...

විප්ලවයේ කියුබානු සලකුණ : ෆිදෙල් කස්ත්‍රෝ සමුගනියි

කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ සවස් වනවිටසිය ජීවිතයෙන් සමුගත් බව වර්තමාන කියුබානු ජනාධිපති රවුල් කස්ත්‍රෝ විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.මියයන විට ෆිදෙල් කස්ත්‍රෝ...

Lanka e News කතුවරයාට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කළ නොහැකියි !

අද (25) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර මහත්මිය, ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව, අධිකරණයට අපහාස කළා යැයි...

E නිව්ස් කර්තෘ වෙනුවෙන් ශිරාල් පෙනීසිටින බව කියයි

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ඔහුගේ ෆේස්බුක් ගිනුමට “සඳරුවන් වැරදියි; ඒත් මේ මොහොතේ මා සඳරුවන් වෙනුවෙන් පෙනී සිටිමි.” යනුවෙන් සඳහන් නිවේදනයක් පලකර තිබේ. ලක්තිලක...

මීගමුව රෝහලේ විදුලිය ඇණහිටීම වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදින්ට බාධා

අද පෙරවරුවේ මීගමුව රෝහල් පද්ධතියට අයත් පැරණි ගොඩනැගිල්ලේ ඇති  විදුලි පද්ධතියේ සිදුවූ ගිණිගැනීම හේතුවෙන් රාත්‍රී 7 ට පමණ  වනවිටත්   රෝහලේ   විදුලිය විසන්ධි වී  තිබී...

පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් ධීවරයන්ට ලක්ෂ 10 ක රක්ෂණයක්

ධීවර අමාත්‍ය මහින්ද අලුත්වීර මහතා සහභාගී වූ රැස්වීමක් අද සවස  මීගමුව -මුන්නක්කරයෙදී පැවැත්විණි.  මෙම අවස්ථාවට  කොළඹ සිට පුත්තලම දක්වා පළාත් නියෝජනය කරමින් ධීවර සංගම්...

ෆෝට් සිටියෙන් ධීවරයන්ට සල්ලි බෙදයි!

ධීවර ඇමතිවරයා අද මීගමුවට පැමිණ තිබුණේ ධීවර සමිතිවලට සල්ලි වගයක් බෙදන්නටය.ඒ එක සමිතියකට රු ලක්ෂ 20 ක් ලෙසිනි.කෙරවලපිටිය සිට පුත්තලම දක්වා ධිවර සමිති 10කට...

මීගමු රෝහලේ හදිසි ගින්නක්

අද පෙරවරුවේදී මීගමුව  මූලික රෝහලේ පරණ ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් ඇතිවූ අතර එම හේතුවෙන් ගොඩනැගිල්ල තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ  සේවාවන් වන එක්ස් රේ අංශයට හා...

Latest news

- Advertisement -spot_img