Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Facebook
Twitter
Youtube
type here...
Search
Thursday, September 19, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
News
රෝගින් සදහා දෙනු ලබන වෛද්‍ය ආධාර මුදල් සිමා කරන්නැයි දයාන් ලංසා ඉල්ලයි ?
fgamage
-
2016 January 8
මීගමුව මහනගර සභාව විසින් මෙතෙක් කල් ලබා දෙනු ලැබු වෛද්‍ය ආධාර මුදල් සිමා කළ යුතු යැයි යෝජනාවක් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි...
Stories
මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රි සටන පවාදුන්නාද ?
fgamage
-
2016 January 8
මීගමුවේ මහනගර සභාවේ ටෙන්ඩර් කිපයක් සම්බන්ධයෙන් පැවැති උණුසුම් වාතාවරණයක් තුල එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඡන්දය දිමට පොරොන්දුව වි සිටි මීගමුව මහනගර සභාවේ මුස්ලිම්...
News
මීගමුවේ දේශපාලකයෙක් රු.කෝටි ගාණක ඉඩමක් අල්ලන්න සැරසෙයි ?
fgamage
-
2016 January 8
මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකු කුරණ ප්‍රදේශයේ කලපුවට යාබද ඉඩමක් අල්ලා ගැනිම සදහා මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ. මෙහි ආරම්භයක් ලෙස මෙම ඉඩමේ වසර ගණනාවක් පදිංචිව...
Stories
මහ ඇමැතිගේ ආදර්ශය අනුව යමින් අග විනිසුරුත් වාහනය බෙදාහදා ගනියි
fgamage
-
2016 January 6
මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ...
News
කුරණ සුපිරි හෝටලයකින් කලපුව ගොඩකිරිමේ සැලැස්මක් ?
fgamage
-
2016 January 6
මීගමුව කුරණ පිහිටා ඇති අති සුපිරි හෝටලයක් කලපු සිමාවේ කොන්ක්‍රිට් කණු කීපයක් ඉදිකිරිමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. දේශපාලන අධිකාරියේ පුර්ණ ආශිර්වාදය යටතේ ඉදිවෙමින් ඇති මේ...
informations
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් කටාන ආසනය තුල ධර්ම දේශනා මාලාවක් !
fgamage
-
2016 January 6
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් සෑම පොහෝ දිනකම කටාන ආසනය තුළ පිහිටි විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් “සද්ධර්ම දර්ශනී” නමින් සුමදුර ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු...
Editor's Choice
නෙත් FM වෙබ් අඩවියේ අතේ රෝල් ? පත්තර මල්ලිටත් ලැජ්ජා ඇතිනේද ?
fgamage
-
2016 January 4
නෙත් එෆ් එම් එකේ බැලුම් ගල කියන වැඩසටහන රටේම තියෙන හොරකම් මගඩි ගැන හොයන්න බුදු අම්මේ වෙන මහන්සියක්. ඒක නරක නෑ හොදයි, හැබැයි පහරකට තියෙන්නේ...
News
ඉතාලිය බලා ගිය තරුණයෙකු හදිසියේ කටාර් නගරයේ රෝහලකදි මිය යයි ?
fgamage
-
2016 January 4
ඉකුත් 31 වෙනිදා ලංකාවේ සිට ඉතාලිය බලා යමින් සිටි තරුණයෙකු ක්ටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපළේදි හදිසියේ අසනීප වි එරට රෝහලකට ඇතුල් කර ප්‍රතිකාර ගනිමින්...
Stories
කෝටි 16 ක් වැය කර ඉදිකළ වෙරළ උද්‍යානයේ පිහිනුම් තටාකය දැන් කාගේද ?
fgamage
-
2016 January 4
මීගමුව වෙරළ උද්‍යානයේ පසුගිය කාලය තුල බස්නාහිර පළාත් සභාව විසින් ඉදිකරන්නට යෙදුන පිහිනුම් තටාකයේ පාලනය කාගේද යන ප්‍රශ්ණය මතුව ඇත්තේ ඒ සදහා දරන්නට සිදුව...
Articles
මීගමුවේ ආපනශාලාවලට ප්‍රමිතිකරණයක් ?
fgamage
-
2016 January 4
හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.මේ සම්බන්ධයෙන් මීපුර පුවත් පත ලෙස අප...
1
...
139
140
141
142
Page 140 of 142
Latest news
විකෘති කාමාශාවෙන් පෙළෙන ස්වාමියා ගැන බිරිඳගෙන් පැමිණිල්ලක්
2024 September 18
ඔබේ සිහින නිවස තවදුරටත් සිහිනයක් නොවේ OAK RIDGE නිවාස ව්‍යාපෘතිය දැන් ඔබ සඳහාමයි
2024 September 15
” පුනරුදයට පෙර සැඳෑවක් ” මීගමුවේදී
2024 September 14
පුනරුදයට පෙර සැදෑවක්
2024 September 13
ජේසුට පමණක් ”කඩේ” ගිය ස්වාමි කෙනෙක් …..
2024 September 13
- Advertisement -
Go to mobile version