Sunday, November 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2016

පුංචි වෙළෙන්ඳන් බලන්නට ගිය චිත්‍රාල්

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ පළමු වසර දරුවන්ගේ සිඟිති පොළ පසුගියදා එම විදුහල් භුමියේදි පැවැත්විණ. මෙම අවස්ථාවට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල්...

වෙන්නප්පුවේ මේ ගංජා පොළ හැර තවත් ගංජා පොළවල් තිබේද?

ජුනි  22 හා 23 යන දිනවලදි වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය කළ වැටලීම් 3 දි ගංජා තොගයක් සමග සැකකරුවන් 10 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ...

කැමරන්ගේ අස්වීම වෙන්නප්පුවට බලපාන්නේ කෙසේ ද?

බ්‍රිතාන්‍යය  යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු බවට දීර්ඝ කාලයක් තිස්සේ   මතුවූ අවශ්‍යතාවය මත සිදුකළ ජනමත විචාරණයෙන්  ජයගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය  යුරෝ හවුලෙන් වෙන්විය යුතුයි...

කාටත් හොරෙන් නගර සභා ඉඩම බද්දට දුන්නේ කව්ද …. ?

මීගමුව මහනගර සභාවේ පිට්ටනියේ මේ දිනවල කාගේදෝ සේල් එකක වාහන කිපයක් නවතා තබා ඇත. මේ ගැන කරුණු විමසා  බැලිමේදි දැනගන්නට ලැබුනේ දැනට දින කිපයක් තිස්සේ...

අගමැති ජුනි 28 වනදා යළිත් මීගමුවට !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජුනි 28 වනදා මීගමුව බෝලවලානේ 16 වන බෙනඩික් සෞන්දර්ය කලා ආයතනයේ (කතෝලික විශ්ව විද්‍යාලය) සදහා පැමිණිමට නියමිතය. එ් එහි  ක්‍රියාත්මක වන...

මීගමුව නගරාධිපතිට මාධ්‍යවේදින්ගේ විරෝධය !නගර සභාව වර්ජනය කිරිමට තීන්දුවක් !

(දෙවන සංස්කරණය )පසුගිය ජුනි 02 වනදා මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේහට  මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි එල්ල කරන්නට යෙදුන ප්‍රහාරය ගැන මීගමුව නගරාධිපති වරයා මේ වනතුරුත් කිසිදු...

දියණියක් අකාලයේ සමුගනියි

වෙන්නප්පුව - දුම්මලදෙණිය ප්‍රෙද්ශයේ 18 හැවිරිදි තරුණියක් අද (23) උදෑසන ජීවිතයෙන් සමුගෙන තිබුණේ තමන්ගේ තමන්ගේ ජීවිතය රැකීමට සඳහා පාවිච්චි කළ පාවිච්චි කළ බෙහෙත් වර්ගයක්...

බෝතල් 43ක් සමඟ ‘ගණිත ගුරා’ එයාර්පෝට් පොලීසියට මාට්ටුවේ

විදේශයෙන් ගෙනෙන ලද මත්පැන් බෝතල් 43ක්  ගුවන්තොටුපලේ සිට පිටතට ගෙනයමින් සිටියදී  ගුවන්තොටුපොල පොලීසිය විසින් අද  උදේ 10.30ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. කටුනායක...

ආරක්ෂකයෙකු සමඟවත් මඟතොට යා නොහැකිද කතකට – මේ රටේ ?

ඊයේ (22) වන දින  සිය ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදින්නට ගිය කාන්තාවකට සහ ඇයගේ ආරක්ෂක නිලධාරියාට  කිසියම් පුද්ගලයෙකු විසින් හිංසා කිරීමේ  සිද්ධියක් මීගමුවෙන් වාර්තා වේ....

සංඝබෝධියෙන් මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක්

දංකොටුව කටුකෙන්ද සංඝබෝදි මහ විදුහලේ දරුවන් අචාර්ය මණ්ඩලය හා දංකොටුව පොලිසිය එක්ව සංවිධානය කල ප්‍රදේශයේ මත්පැන් හා මත් ද්‍රව්‍ය තුරන් කිරිම හා නිවාරණය කිරිම...
Exit mobile version