Wednesday, November 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2017

මාළු වෙළදපොල‍ේ මාළු හොරට කිරන්නේ කොහොමද ?

අප දන්නා තරමින් මීගමුව නගරයේ මහ දවාලේ  අනිවාර්යෙන්ම   හොරට කිරන මාළු වෙළදපොළ ඇත්තේ මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැලේය. එහි වෙළදුන් කිලෝවක්...

අවු.1 ට අඩු දරුවන්ට පලතුරු යුෂ නුසුදුසු බව ළමා රෝග විශේෂඥයින් පවසයි..

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් තොරව වයස අවුරුදු 1ට අඩු දරුවන්ට පලතුරු යුෂ ලබාදීම නුසුදුසු බව ඇමරිකාවේ ළමා රෝග විශේෂඥවෛද්‍යවරුන්ගේ ඇකඩමිය පවසනවා. මින් පෙර මාස...

යහපාලන ආණ්ඩුවේ ඇමති ලේකම් ඒකාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධියේ වැඩ !

යහපලන නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ පුද්ගලික ලේකම්වරයා වන දයාන් ලංසා ඒකාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධියේ වැඩ කරන බව අද නොරහසකි. ඒ වෙනුවෙන් වැය කරන්නේ යහපාලන රජයේ මුදල්ය...

මූලික ප්‍රතිකාර ඒකකය (PCU) සහ බාහිර රෝගි අංශය (OPD)මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලට !

මීගමුව රෝහල තුල අද පවතින දැඩි ඉඩ ප්‍රශ්ණය නිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගි අංශය දැනට සම්පුර්ණ වශයෙන් වැඩ නිමවා නැති තට්ටු...

හදවතක් ඇති දේශපාලකයෙකුගෙන් අත්පා නැති ආබාධිතයන්ට අතහිත ……

චිත්‍රාල් කියන්නේ මෙ රටේ හෙට ගැලපෙන දේශපාලකයෙක්.අලුත් විදියට හිතන කෙනෙක් . ඔහුට තම සමාජ මෙහෙවර ගැන බැනර් කට්අටුට් ලෙඩේ බෝ වෙලා නැති කෙනෙක්.පුත්තලමේ ඉන්න...

අහිමිව ගිය මීගමුවේ බලය යළි ස්ථාපිත කරගැනිමට ලංසා පවුලෙන් අළුත් මෙහෙයුමක් ?

කෝටි ගණනින් බඩු බෙදා සිය බලය මීගමුව තුල තහවුරු කරගැනිමට නොහැකිව මීගමුව තුල අන්ත පරාජයකට පත්ව සිටින ලංසා පවුල දැන් අලුත් වටයකින් මීගමුව තුල...

මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ! කතෝලික පල්ලිය නිහඬ ඇයි ?

ලෝක ඉතිහාසය තුල කතෝලික පියතුමන්ලාගේ දුත මෙහෙවරේ එක් ප්‍රධාන අංගයක් වි තිබුනේ ගිලනුන්ට උපස්ථාන කිරිමය. විවිධ රටවලදි ඇතිව තිබුණ වසංගත තත්වයන් හමුවේ ජිවිත අවදානම් නොනකා...

මිගමුව රෝහලට ඩෙංගු රෝගීන් 2574 ක් ඇවිල්ලා ?

මේ වසර ආරම්භයේ සිටම විවිධ වසංගත තත්වයන් දිවයින පුරා ව්‍යාප්ත වීම සිදුවිය. ඒ අතරින් වඩාත් භයානක තත්වයෙන් ව්‍යාප්ත වීම සිදුවුයේ AH1N1 හා ඩෙංගු යන...

එළැඹෙන දශකයේ දී ලොවෙන් තුරන් විය හැකි භාෂාවන් 10ක්

සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘තර්ජනයට ලක් වූ භාෂාවක්’ ලෙස හඳුන්වන්නේ භාවිත කරන්නන් නොමැති වීම නිසා හෝ එම භාෂාව කතා කරන පිරිස වෙනත් භාෂාවක් යොදා ගැනීම...

නිගම්බු ලීග් අර්ධ අවසන් පූර්ව දෙවන තරගයෙන් නිගම්බු යූත් ජය ලබයි

නිගම්බු ලීග් පාපන්දු තරගාවලියේ  අර්ධ අවසන් පූර්ව දෙවන තරගය ඊයේ සවස 3.00ට ශාන්ත මරියා විදුහල් ක්‍රීඩාංගනයේදී   පැවැත්විණි. මෙම තරගය  නිගම්බු  යූත් ක්‍රීඩා සමාජය සහ...
Exit mobile version