Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2017

හෙල්ප්ලංකා ආයතනයේ ශ්‍රීලංකා සංචාරය මෙවරත් !

හෙල්ප්ලංකා (Helplanka )ආයතනය බ්‍රිතාන්‍යයේ අනුමත පුණ්‍ය ආයතනයකි. 70 දශකයේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ මාරවිල ප්‍රදේශයේ ගුණතිලක පවුලේ සාමාජික සාමාජිකාවන් විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වීම...

මාධ්‍යවේදින් 44 ක් ඝාතනය කළ රාජපක්ෂ රෙජීමයේ කටාන නියෝජිතයා සහ මාධ්‍යවේදින් ?

මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කළ රාජපක්ෂ රෙජිමයේ කටාන නියෝජිතයෙකු වන රජිත හපුආරච්චි සිය මුහුණු පොතේ අපුරු සටහන් තබා තිබුණි. එනම් මීගමුවේ සහ...

මීගමුව සංචාරක කලාපය තුළ අනවසර ඉදිකිරීම් 27ක්

මීගමුව වෙරළ තීරුවට සම්බන්ධ වෙරළ තීරය හෙවත් සංචාරක කලාපය තුළ  අනවසර  ඉදිකිරීම් 27ක් තිඛෙන බවට මේ වන විට සිදුකර ඇති සමීක්ෂණ වලින් තහවුරු කර අතැයි...

ලොව ආරක්ෂිතම යැයි කියූ කාසියෙත් දෝෂ…

මේ වන තෙක් වැඩිම ආරක්ෂිත තත්වයක් පෙන්නුම් කරන කාසිය ලෙස හැදින්වූ හා අළුතින්ම සංසරණයට එක්වූ පැති 12ක් සහිත පවුම් එකක කාසිය මේ වන විට...

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ට සම්මානයක්

ලංකාවේ විවිධ පලාත් අතර පැතිර පවතින තරුණ ක්‍රිස්තියානි සංගම් 38 අතරින් 2016 වසරේ හොඳම වැඩසටහන් සඳහා වූ සම්මානට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ට හිමිවිය....

H.I.V. AIDS පතුරවන බවට බොරු ප්‍රචාර ගෙනගිය FBපිටුවලට එරෙහිව CIDට පැමිණිල්ලක්..

සෞඛ්‍ය නිලධාරීන් විසින් රාත්‍රී කාලයේදී නිවෙස් වෙත පැමිණ නිවැසියන්ගෙන්  ලේ සාම්පල් ලබා ගැනීම හරහා H.I.V. AIDS රෝගය බෝකිරීමට උත්සහ දරන බවට අසත්‍ය කටකථාවක් සමාජ...

මීගමුව පාසල් තුල මහා පාරිමාණ මුදල් වංචාවක් සිදු කිරීමට සුදානමක් ?

2016 වසරේ අපොස (සා .පෙළ) විභාගය සමත්ව උසස් පෙළ සදහා සුදුසුකම් ලද සිසුන් තම පාසලේම උසස් පෙළ පන්ති වලට ඇතුලත් කර ගැනීම සදහා දෙමව්පියන්...

මිනීමරුවාට වඩා පොන්නයා ගෞරවනීයයි ! අපහාසාත්මක ලේබල් ගැන මංගල සමරවීර කෙළින් කතාකරයි !! සත්‍යය කුමක්ද ?( වීඩියෝ)

මංගල සමරවීර සහ ජාතික නිදහස් පෙරමුණ අතර පාර්ලිමේන්තුව තුළ ඊයේ (05) වාග් සංග්‍රාමයක් ඇවිළී තිබේ. එහිදී, මංගල සමරවීර විසින් `තක්කඩියා` යන වචනය භාවිත කරන...

බදු ගිවිසුම් කඩන අය ගැන තින්දු ගන්නේ පොලිසියද? සමුපකාර සේවකයෝද ?

මීගමුව සමුපකාරය විසින් බදුදි ඇති භුමියකට අදාලව බදු ගිවිසුම කල් ඉකුත්ව තිබුණද එම භූමියේ පවත්වාගෙන යන වෙලදසැලක් ඒ ස්ථානයෙන් මේ වන තෙක් ඉවත් නොවීමට...

කාන්තාවන් දේශපාලනයට පැමිණීමට 25% අනුපාතය පමණක් සෑහෙන්නේ නැහැ ,සමාජය තුළ ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් තිබිය යුතුයි

දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජය වර්ධනය කිරීම උදෙසා වන  ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වූ වැඩමුළුවක් අද මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදී පැවැත්වීණි. මෙම වැඩමුළුවේ ප්‍රධාන...
Exit mobile version