spot_img
spot_img
Monday, November 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2017

බිත්තර පිරුණු මව් හුරුල්ලන් ඇල්ලීම නීතියට එකගද?

මේ දිනවල මිගමුවේ ධීවරයන්ට හුරුල්ලෝ අහුවෙන්නට පටන් අරන්.එයාල යන්නේ හැන්දැවට .ඒකට කියන්නේ මායිකම් රස්සාව කියල.හැබැයි මේ රස්සාවට හැමදාම අවසර නැ.ඒකට හේතුව තමයි මේ කාලේ...

ඇමති ජෝන් පසුබසියි !රෝස් සටන් දිනයි !

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු අතර මතුව ඇති ගැටුමට හේතුවි තිබුනේ කටුනායක ගුවන්තොටුපළේ සංවාරක රියදුරන් විසින් නිත්‍යාණුකුලව ලබාගෙන...

හෙදියන්ගේ හිගය නිසා මීගමුව රෝහලේ රෝගින්ගේ ජිවිත අනතුරේ ?

උණ රෝගින්ගේ පැමිණිම වැඩිවිම මෙන්ම මේ දිනවල පැතිර යන වෙනත් වෛරස් ආසාදන රෝගින්ද විශාල ප්‍රමාණයක් මීගමුව රෝහලට ඇතුලත්ව ඇති බැවින් ඒ අයට නිසි ප්‍රතිකාර...

ඩෙංගු උණ රෝගින්ගෙන් පිරුණු මීගමුව රෝහලට හැකි සහයක් පළකරන්නට පෙළගැසෙමු !

මීගමුව රෝහල දිනෙන් දිනම ඩෙංගු උණ රෝගීන් පිරියමින් තිබේ.එයට හේතුව වි තිබුනේ මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු ප්‍රතිකාර ඒකකය රටපුරා ප්‍රචලිතව පැවතිමය. එහෙත් දැන් මතුව ඇති...

ජෝන් ඇමතිගේ ”චුට්ටේ” මීපුරට කථා කරයි

මේ දිනවල අප වෙබ් අඩිවියේ උණුසුම් පුවතක් බවට පත්ව ඇති රෝස් ප්‍රනාන්දු සහ ඇමති ජොන් අවුලය. මේ ගැටුමට මුල් ව ඇත්තේ නිත්‍යාණුකූල ලෙස ටෙන්ඩර මගින්...

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය එජාපයේ ඇය විසින් දරනු ලබන සියලු තනතුරු වලින් අස්වු බවට සදහන් ලිපියක් දැනටමත්...

මීගමුවට මාළු එන්න පටන් ගනියි !මිළ ගණන් සාමාන්‍ය අතට හැරෙන ලකුණු !

අළුත් අවුරුදු උත්සවය සහ පාස්කුව හේතුවෙන් මීගමුවේ පැවැති මත්‍යස්‍ය හිගය දැන් පහව යන්නට පටන්ගෙන ඇති මංකුලියේ ලේලලමේ ආරංචි මාර්ග දක්වා සිටි. මේ සම්බන්ධයෙන් අප කළ...

කසල කළමණාකරණය ගැන ඉගෙන ගන්න ජපන් ගිය මීගමුව කොමසාරිස්ගේ කසල කළමණාකරණ සැලැස්ම කෝ ?

ලංකාව තුල පළාත් පාලන ආයතනයන්හි  දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිළධාරින්  වැඩියෙන්ම විදෙස් ගතව ඇත්තේ කසල කළමණාකරණය ගැන ඉගෙන ගැනිම සදහාය. මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් වරයා...

තහනම් පන්න මුහුදට දැමු පළගතුරේ බෝට්ටුකරුවෝ අත්අඩංගුවට ?

තහනම්  පන්න ක්‍රමයක්  ලෙස ධීවර කාර්යාලය විසින්ම නම් කරන්නට යෙදුන පෝඩු දැන් පන්න ක්‍රමය මීගමුව මුහුදේ ක්‍රියාත්මක කරන්නේ නම් අත්අඩංගුවට ගන්නා බව තින්දු කරනු...

Latest news

- Advertisement -spot_img