Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, April 23, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
ශ්‍රීලාංකිකයන්ගේ මලසිරුරු දෙකක් බණ්ඩාරනායක ගුවන් තොටුපලට..
fgamage
-
2017 March 27
ඉන්දියාවේ වන්දනාවේ ගිය පිරිසගෙන් දෙදෙනෙකුගේ මල දෙකක් බණ්ඩාරනායක් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ලැබී තිබෙනවා.මෙලෙස මිය ගොස් ඇත්තේ 62හැවිරිදි සමරසිංහගේ ඩේවිඩ් හා 67 හැවිරිදි පී.ඩී.සෝමාවතී නම්...
Articles
සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමේ අවදානම අභියස ලොව වටා සාක්ෂිකරුවන් එකාවන්ව පෙළ ගැසෙයි
fgamage
-
2017 March 27
නිව් යෝර්ක් - රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු වහාම තහනම් කරන්න රුසියාවේ බලධාරීන් ඇඟිලි ගනිමින් සිටිනවා. එහෙම දෙයක් කරන්න එපා කියලා රුසියාවේ ආණ්ඩු...
Citizen Page
පිළිවෙලක් නැති සමාජවාදීන් ??
fgamage
-
2017 March 27
මේ දිස්වන්නේ මීගමුව තැපැල් කාර්යාලය අසලඇති ලයිට් කණුවක ඇලවූ පෝස්ටරයකි. සමාජවාදී තරුණ සංගමය විසින් මෙම පෝස්ටරය නගරයේ සෑම තැනකම අලවා තිබීම දකින්නට හැකිවිය. නගරයේ...
Stories
ක්‍රීඩාවට හපන් නගර සභා සේවකයෝ
fgamage
-
2017 March 27
පසුගිය දා ගම්පහ ශ්‍රී බෝධී ක්‍රීඩාංගනයේදී පැවති පළාත් පාලන ක්‍රීඩා තරගාවලියේදී ගම්පහ දිස්ත්‍රික් සමස්ත අනුූශුරතාවය දිනා ගැනීමට මීගමුව මහ නගර සභා ක්‍රීඩා කණ්ඩායම සමත්...
Stories
කොමසාරිස් පාලනයත් මීගමුව ඩෙංගු මාරයාට බිලිදෙයි ?
fgamage
-
2017 March 26
මීගමුව දැන් ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති සෙයකි. රෝහලේ දැන් රෝගින් සදහා ඉඩමදිවෙන තත්වයක්ද ඇතිව තිබෙන අතර නිසි වෛද්‍යමය අවධානය ලබාදිම සදහා අවැසි...
Stories
සංචාරකයෙකු මිය යයි
fgamage
-
2017 March 25
ඊයේ (24) රාත්‍රී 10 ට පමණ මීගමුව වැල්ලවීදියේ සිට ජර්මන් ජාතිකයෙකුව රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ 4 වන වාට්ටුවේ ප්‍රතිකාර...
Editor's Choice
වසර 500ක් පැරණි භාෂාවක් රැකගැනීමට උත්සාහයක්..
fgamage
-
2017 March 25
සිංගප්පූරුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන කෙවන් මාටන්ස් වොන්ග්ට දිනක් අහම්බයෙන් මෙන් තමන්ගේ පාරම්පරික භාෂාව පිලිබදව දැනගන්නට ලැබෙනවා. ඒ ඔස්සේ දිගින් දිගටම තමන්ගේ අවදානය යොමු කරන...
Articles
සමූපාකාර යහපාලනයට නාත්තන්ඩිය දේශපාලකයෙකුගෙන් බලපෑම්??
fgamage
-
2017 March 25
පසුගිය විවිධසේවා සමූපකාර නිලවරණය අවස්ථාවේදී නාත්තන්ඩිය වි/සේවා සමූපාකාර ඡන්දය සදහා එක් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුවක් ප්‍රතික්ෂේප වීම හේතුකොටගෙන ඒ සම්බන්ධයෙන් සාධාරණයක්...
Citizen Page
මීගමුව අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා රාජ්‍යය සේවයට සමුදෙයි.
fgamage
-
2017 March 25
වසර 38 රාජ්‍ය සේවකයෙක් වශයෙන් සේවය කල මීගමුව අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ඒ.ඒ.මයිකල් ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (24 වනදා ) වැල්ලවීදිය ශා.සෙබස්තියන් දේවස්ථානයේ ජුබිලි...
News
වැඩිවන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මිගමුව රෝහලට පහසුකම් වැඩිකරන්න -රෝහලෙන් ඉල්ලීමක්
fgamage
-
2017 March 25
ඩෙංගු වසංගතය මේ දිනවල සීඝ්‍ර ලෙස මීගමුව සහ අවට ප්‍රදේශ වල ව්‍යාප්ත වෙමින් තිබෙන අතර පසුගිය මාස 3 තුළ ඩෙංගු උණ වැලඳුන රෝගීන්ගෙන් මීගමුව...
1
...
146
147
148
...
184
Page 147 of 184
Latest news
කරවල නිෂ්පාදනය සඳහා අවැසි ලුණු සැපයීම තවත් ප්‍රමාද වෙන ලකුණු ? ?
2025 April 23
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්තුමෙනි පරිස්සමෙන්….
2025 April 23
මිගමුවට අදත් මාළු නෑ..!
2025 April 23
ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
2025 April 22
ගම්පහ දිස්ත්‍රික්කයේ පාතාල ක්‍රියාකාරකම් ඉහලට ! අදත් සිදුවිමක්.!
2025 April 22
- Advertisement -