Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 21, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Editor's Choice
කුරුදු පොලු මෛත්‍රීගේ මැතිවරණ උවමනාව කුමක්ද?
fgamage
-
2017 December 28
මෙවර පැවත්වෙන පලාත් පාලක මැතිවරණයට කෝට්ටේ මහා නගර සභාවට ප්‍රධාන පක්ෂ සියල්ලම නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදි සිටි.මෙහිදී හිටපු නගරාධිපති ජනක රණවක මෛත්‍රීපාල සිරිසේන...
Articles
වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම මාලාවක් !
fgamage
-
2017 December 28
වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත. එම සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා පැවසුයේ, ජනාධිපති මෛත්‍රීපාල...
Stories
මීරිගමදී අතුරුදහන් වූ සිසුවා අනුරාධපුරයෙන් සොයාගැනේ.
fgamage
-
2017 December 28
මීරිගම ප්‍රදේශයේ පැවැති සංඝමිත්තා පෙරහැර බැලීමට ගොස් සිටයදී පසුගිය 25 වනදින අලුයම අතුරුදහන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා ඊයේ (27) වනදා හමුවූ බව මීරිගම...
Articles
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදීමට කමිටුවක්
fgamage
-
2017 December 28
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා...
News
ජීව විද්‍යා අංශයේ දෙවැනි තැන වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලට !
fgamage
-
2017 December 28
Stories
ධීවර ජීවිත මුහුදට බිළිවී මාස එකහමාරත් පසු කරයි – තවමත් තොරතුරක් නෑ
fgamage
-
2017 December 28
පසුගිය නොවැම්බර් 15 වනදා මීගමුවෙන් මුහුදට ගොස් ජීවිත 4ක් සමඟ මුහුදේදී අතුරුදහන්වු 'සෙනුරි' බෝට්ටුව පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් ලැබී නැති බව මීගමුව සහකාර ...
Articles
ලංසා ආණ්ඩුවෙන් අයින් වුනේ සකාවුල්ලාව ශ්‍රිලනිප සමසංවිධායක කරපු නිසාලු ?
fgamage
-
2017 December 28
යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිධුරයක් දැරු නිමල් ලංසා පසුගිය 19 වෙනිදා සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්විමට අාසන්නතම හේතුව මීගමුව ශ්‍රිලනිප සමසංවිධායක කම එම් සාකාවුල්ලා හට ලබාදිම...
News
වනචර පාලනයක් යළිත් මීගමුවට එපා ! රොයිස් විජිත ( විඩියෝ )
fgamage
-
2017 December 28
මීගමුව තුල මැතිවරණ උණුසුම දැන් කෙමෙන් ඉහල යමින් තිබේ.යහපාලන ඇමතිධුරයෙන් ඉවත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා අද උදැසන 8 ට විශේෂ පුවත්පත් සාකච්ජාවක් පවත්වා...
Citizen Page
පුත්තලමේ HIV රෝගීන්ගේ ඉහළ යාමක් ?
fgamage
-
2017 December 28
පුත්තලම දිසාව තුළ එච්.අයි.වී.ඒඩ්ස් රෝගයට ගොදුරැ වුවන්ගේ සංඛ්‍යාවෙහි ඉහළ යාමක් අනාවරණය වි ඇත.2017 වසරේ මේ වන විට එම ඊට ගොදුරැවු ආසාදිතයින් 113 දෙනෙකු පුත්තලම දිසාව...
News
ලංසා පවුලේ කළු සල්ලි ජාවාරම් ගැන හෙළිකළ මීපුරට පහර දුන්න දයාන් ලංසාට ගැලවිමක් නෑ? ?
fgamage
-
2017 December 28
ලංසා පවුලේ කළු සල්ලි ජාවාරම් ගැන නිරන්තරයෙන්ම හෙළිකළ මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ පහරදුන් දායන් ලංසා මෙවර වැල්ලිවිදිය කොට්ටාශයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි. සල්ලි බලයෙන්...
1
2
3
...
184
Page 2 of 184
Latest news
මීගමුවේ බට් වාහන පරිහරණය කළ අය තවමත් නිදැල්ලේ ?
2024 November 21
මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ වලවල් වැසිම ”අද” නොවේ ”හෙට” ?
2024 November 21
මලයාලම් සිනමාව ලෝක සිනමාව ජයගනියිද ?
2024 November 21
ජවිපෙ ඇතුලේ මෙහෙම කරානම් බත් කන්න වෙන්නේ දත් නැතුව – (ආචාර්ය මහේෂ් හපුගොඩ)
2024 November 21
කථානායකධුරය ගම්පහට ද ?
2024 November 20
- Advertisement -
Go to mobile version