Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, February 23, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
වෙන්නප්පුවේ වෙඩි තැබීමක්
fgamage
-
2017 December 24
වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක නත්තල වෙනුවෙන් පැවැති සංගීත සංදර්ශණයක් අතර එ අවස්ථාවට සහභාගීවූ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර පිස්තෝලයක් මගින් අහසට වෙඩි තබමින් පැමිණ පිරිස...
News
ලංසා පවුල , සරත් ගුණරත්නගේ අැඩ්ඩ්‍රස් නැති කරයි ?
fgamage
-
2017 December 24
සරත් ගුණරත්න යනු අමාරුම කාලයේ පක්ෂය අත්නොහැර ඔහු හරි යැයි විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් පොරබැදපු මිනිසෙකි. 1989 සමයේ පැවැති එජාප භිෂණයේදි වගකීමෙන් ආරක්ෂා කිරිමේ පණතට...
Articles
සිතියම්ගත ඇලක් ගොඩකර තැනු රැනෝවෙල් හෝටලයට මහින්ද පොහොට්ටු අපේක්ෂකයෝ යළි කැදවති !
fgamage
-
2017 December 24
2017 පළාත් පලාන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයන් සියලු දෙනාව ඊයේ දිනයේ කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයට කැදවා තිබුණි. මෙය ඇත්තටම දෛවයේ සරදමකි. රෙනොවේල හෝටලය යනු මහින්ද ලංසා...
informations
“දෙවිදු උපන්නේය” නත්තල් දා උදේ ස්වාධීන රූපවාහිනියේ..
fgamage
-
2017 December 24
ඒකාකාරී නත්තල් නාට්‍ය රැල්ලෙන් මිදී නත්තල හා බැදුණු ගමක මානූෂීය හැගීම් නිර්වචනය කිරීමට දරන අපූරු ඒකාංගික ටෙලිවිෂන් නාට්‍යයකි, දෙවිදු උපන්නේය.මිනිස් සංථානය තුල ඇතිවන පරම්පරා...
Stories
රු.මිලියන 25ක් මත්පෙති තොගයක් අල්ලයි !
fgamage
-
2017 December 22
අනවසරයෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 2ක් පමණ වටිනා මත්පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වූ බව මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඡායාරූපය...
Articles
ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණයට සාධාරණයක් ඉටු කරනවා – අධ්‍යාපන ඇමති
fgamage
-
2017 December 22
මේ වන විට අවසන්වී ඇති අපොස සාමාන්‍යපෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය සිසුන්ට ඉතාමත් අසීරු ප්‍රශ්ණපත්‍රයක් බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර...
Editor's Choice
ලබන වසරේ සිට වාහන අංක තහඩුවල වෙනසක්
fgamage
-
2017 December 22
මේ වන විට වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට එම...
Stories
මීගමුව රෝහලේ සේවකයින්ටත් ඩෙංගු ?
fgamage
-
2017 December 22
මීගමුව රෝහලේ හෙදියක් ඇතුළු තවත් සෞඛ්‍ය සේවකයින් හතර දෙනෙකුට ඩෙංගු වැළදි ඇතැයි ලැබුණ ආරංචිය අනුව අප රෝහල් අධ්‍යක්ෂකතමාගෙන් ඒ පිළිබදව විමසීමක් සිදුකළෙමු. ඔහු ප්‍රකාශ...
Citizen Page
අකාලයේ සමුගත් ෂෙනිත්
fgamage
-
2017 December 22
ෂෙනිත් ප්‍රනාන්දු පසුගිය සදුදා (18) රත්නපුර ප්‍රදේශයේ දී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තේය. ඔහු වයස 26ක තරුණයෙක් වන අතර මීගමුව කුරණ ගෙවල් 64 ප්‍රදේශයේ ...
News
කට්ටුව අනාරක්ෂිත දුම්රිය කපොල්ල තවත් ජීවිතයක් බිලිගනියි
fgamage
-
2017 December 22
මීගමුව - කට්ටුව රේල් පාර මාරුවන ස්ථානයේදී අද උදේ 10.25 ටදුම්රිය සමඟ වාහනයක් ගැටී එක් අයෙකු මියගිය අතර වාහනයේ ගමන්ගත් අනෙක් තිදෙනාට තුවාල සිදුවී...
1
...
3
4
5
...
184
Page 4 of 184
Latest news
තාරුණ්‍ය වෙනුවෙන් කැපවුණ ‘දොන් බොස්කෝ’
2025 February 21
පාතාලය මිගමුවටත් ?
2025 February 21
මීගමුවේ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට
2025 February 20
මහාවීදිය දෙව් මැදුරේ බිතු සිතුවම් කල ගොඩමාන්න ශූරීන්ගේ චරිතාපදානය එළිදැක්වේ
2025 February 18
හිටපු නගරාධිපතිගේ රියදුරාටත් විශේෂ සැලකිලි?
2025 February 18
- Advertisement -