Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 22, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
වාසුගේ ,පිටිපන අපේක්ෂකයා කපා ලංසාගේ නියෝජිතයෙක් දාලා ! සරත් කලකිරෙයි ?
fgamage
-
2017 December 19
ඒකාබද්ධ විපක්ෂයේ මීගමුව ආසනයට වාසුදේව නානායක්කාරගේ පක්ෂය වෙනුවෙන් හිමි අපෙක්ෂකයා ලෙස එහි ක්‍රියාකාරින් විසින් නම්කර තිබු ජෝකිනු නැමැත්තාව කපා දමා ඇමති නිමල් ලංසා විසින්...
Articles
මීගමු කොළඹ සුඛෝපභෝගි බස්වල කාන්තා හිංසනයක් ?
fgamage
-
2017 December 18
මීගමුව කොළඹ සුඛෝපභෝගි බස් රථ සිල්ලක්ම පාහේ දැන් 18 කණුව බස්නැවතුමේදි හිටගෙන යන්නට මගින් ගැනිම පුරුද්දක් කොට ගෙන තිබේ. මෙසේ නංවාගන්නා මගීන්ට ඉදිගැනිමට ඇත්තේ ඇන්ජිම...
Stories
පළමුව සකා ! දෙවනුව කෝරලගේ ! පොහොට්ටුවේ බටහිර පෙතිත් ගැලවිම ඇරඹේ !
fgamage
-
2017 December 18
ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු දැනටමත් මෛත්‍රි පිලට එක්ව තිබේ. මේ පෙරහැරට මුල් පුරන ලද්දේ එම් සාකාවුල්ලා මන්ත්‍රිවරයාය. බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය...
News
කපිලව කපන්න යන ලංසාගේ සැලැස්මට සරත්ගේ විරෝධය !
fgamage
-
2017 December 18
මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන කපිල නන්දසුලෝචනව පෙහොට්ටුවෙ ලයිස්තුවෙන් කපාදැමිමට මේ මොහොත වනවිට යහපාලන ඇමති නිමල් ලංසා කුමන්ත්රණයක නියැලි සිටින බව අපට...
Editor's Choice
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
fgamage
-
2017 December 18
"දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා...
Citizen Page
කාමච්චෝඩයට ළමා හා මාතෘ සායනයක් නෑ..
fgamage
-
2017 December 18
කාමච්චෝඩය ප්‍රදේශයේ මෙතෙක් තිබුනු සායන මධ්‍යස්ථානය ඉවත්කිරීම නිසා එම ප්‍රදේශයේ පමණක් නොව ඇලස්පාර , සුරියපාර , මහවීදිය යන ප්‍රදේශවල ජනතාව අපහසුතාවයට පත්ව සිටින බව...
News
මිගමුවේ පදික වේදිකාවත් ආක්‍රමණය කළ නත්තල් වෙළදාම?
fgamage
-
2017 December 18
මිගමුවේ පදිකයන් හට ඇවිදයාමට ඇති කොටස පවා අල්ලාගෙන නත්තල් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් තිබිම ගැන පදිකයන් විසින් විවිධ පැමිණිලි මේ වන විට සිදුකරමින් තිබේ.නගරය...
Editor's Choice
අනුන්ගෙ රෙදි ගැලවෙනතුරු බලා සිටින වෙබ් ගොසිප්
fgamage
-
2017 December 18
මෑතකදී ප්‍රදර්ශණය වන චිත්‍රපටයක රගපාන නිළියක් රූපවාහිනී වැඩ සටහනකට පැමිණ නර්ථනයක යෙදෙන අවස්ථාවක ඇය ඇඳ සිටි කමිසයේ බොත්තමක් ගැලවීමෙන ඇයගේ පපු පෙදෙස මොහොතකට යන්තමට...
Citizen Page
මැයත් අම්මා කෙනෙක්
fgamage
-
2017 December 18
'කාමච්චෝඩය පොල අසල කුඩා කුටියක වසර 5 ක් තිස්සේ ඉතා දුක්ඛිත දිවියක් ගෙවන අම්මා කෙනෙක් සහ පුතෙක් ' ඇය සිටින ස්ථානය හොදින් බැලුවොත් මිස කිසිවෙකූටත්...
Stories
මීගමුවේ එජාප ඡන්ද කැඩිම සදහා දාන විකල්ප එජාප කණ්ඩායම පිටුපස ඉන්නේ කව්දැයි හෙළිවෙයි ?
fgamage
-
2017 December 17
මීගමුවේ එජාප ඡන්ද කැඩිම සදහා දැනට අටුවා ඇති එජාප විකල්ප කණ්ඩායම පිටුපස සිටින්නේ ඇත්තටම කව්දැයි දැන් හෙළිදරව් වෙමින් තිබේ. එය සැබැවින්ම දැවැන්ත අශුද්ධ සංධානයකි. එයට පියවරුන්...
1
...
6
7
8
...
184
Page 7 of 184
Latest news
“”ද සිල්වා මාවත”” පිළිසකර කිරීමට අවධානය යොමු කරනවා – මීගමුව නාගරික කොමසාරිස්වරිය.
2024 November 22
ආණ්ඩුව කුමක් වුවද යුක්තිය ඉටුකරනු!
2024 November 21
මීගමුවේ බට් වාහන පරිහරණය කළ අය තවමත් නිදැල්ලේ ?
2024 November 21
මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ වලවල් වැසිම ”අද” නොවේ ”හෙට” ?
2024 November 21
මලයාලම් සිනමාව ලෝක සිනමාව ජයගනියිද ?
2024 November 21
- Advertisement -
Go to mobile version