Saturday, November 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

නගරාධිපතිගේ නීති විරෝධි රට සවාරියකට බදුමුදල් වැය කිරිම ගැන කාවින්ද ජයවර්ධන මොකද කියන්නේ ?

වත්මන් මිගමුව එජාප සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන යනු මිගමුව පොහොට්ටු නගරාධිපති දයාන් ලංසාගේ ගජ මිතුරෙකි. තවත් විශේෂ කොට කියන්නේ නම් රාත්‍රි මිතුරෙකි. ඒ සබඳකම් කෙසේ වුවද...

මුස්ලිම් කඩවලට පහරදුන් කාවින්ද⁣ගේ ආධාරකරුවෙකු බන්ධනාගාරයට!

කාමච්චෝඩේ ප්‍රදේශයේ මුස්ලම් ව්‍යපාරිකයන් දෙදෙනකුගේ කඩවලට  සහ වාහන වලට පහර දි තර්ජනය කළ මිගමුව එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ ප්‍රබල අධාරකරුවෙකු ලබන 7වෙනිදා...

මේ අනතුරුදායක වලක් මිස රොඩු ගොඩක් නොවේ.!

මීගමුව මහජන බැංකුව ඉදිරිපිට පදිකවේදිකාවේ කොන්ක්‍රීට් ලෑලි දමා සකස්කර ඇති තීරුවේ එක් ස්ථානයක කොලරොඩු දමා රෙදි කැබැල්ලක් එල්ලා ඇති අතර අනෙක් ස්ථානයෙහි තහඩු කිහිපයකින්...

සජිත් ,ගෝඨා එකට තියලා ,මහින්දගෙන් සැර ටොක්කක් !

ප්‍රේමදාස යුගයකට රට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට 'සුදුවෑන්' නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි විපක්ෂ නායක...

මීගමුව රෝහලේ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය සඳහා මේ දොර කවදා ඇරෙයිද?

මීගමු  රෝහලේ  C T  (Computer   Tomograpy) ස්කෑන්  යන්ත්‍රයක්  නොමැති කම  නිසා  මසකට  250ක්  300ක්  වැනි  රෝගීන්  සංඛ්‍යාවක්  මෙම  පරීක්ෂණ  කටයුතු  සඳහා  කොළඹට  යැවීමට  සිදුව  ඇත.  අංශබාග  රෝගීන්  සහ ...

මුස්ලිම් කඩ වහන්න කියල තර්ජනය කළ මැර කල්ලියට එරෙහිව කටාන පොලිසිය නිහඬද ?

 රටේ නිතිය හා සාමය රැකිමේ වගකිම පොලිසිය සතුය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පමණක් රටක හෝ ගමක පුරවැසියන් හට නීතියේ රැකවරණය ලැබෙනු ඇත. එසේ...

කටුනායක සීදුව ප්‍රදේශයේ නීතිවිරෝධි SPA වලට වැඩවරදින ලකුණු ?

කටුනායක ප්‍රදේශයෙ පිහිටි SPA  ආයතනයක තරුණියක් තට්ටුගොඩනැගිල්ලකින් බිට තල්ලු කිරිමේත් සිදුවිමත් සමගින් ක්‍රියාත්මක වි සමාජ කණ්ඩායම් හා ඇතැම් දේශාපලකයන්ගෙ මැදිහත්විම මත කටුනායක සිදුව ප්‍රදේශයේ...

මිගමු නගර පාලනය යනු දෙවිපිහිටයි,බුදුසරණයි කියල ගහගත්තු හොර හරක් පැටවු ලොරියක් !

. පසුගිය  පලාත්පාලන  මැතිවරණයේදී   මීගමු  නගරසභා  ඡන්දයේදී   වැඩි  ඡන්ද  ලබාගත්තේ   එ. ජා. ප. ය  බව  අපි  දනිමු. කොට්ටාශ 29 න්  ඔවුන්  කොට්ටාශ  19 ක් ජයගත්තේය.. ...

වෛද්‍ය සාෆිගේ අවනඩුව ! නීති නවපු කුරුණෑගල පොලිස් ලොක්කන්ට වැඩ වරදියි! !

කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් හා කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක දණ්ඩනීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා පොලිස් නියෝග...

සාෆිට එරෙහි අවනඩුව! වඳ කළ නොහැකි අගතිය ! රෝහිත භාෂණ

(වෛද්‍ය ශාෆි ශිහාබ්ඩීන් ඇප මත මුදා හැරීමට පෙර ලියන ලද මෙම ලිපිය 2019 ජූලි 28 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)වෛද්‍ය සෙයිගු ශිහාබ්ඩීන් මොහොමඩ්...
Exit mobile version