Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, December 24, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Articles
පාරිභෝගිකයාට තරු පෙනෙන,අහස උසට නැගි එළවළු මිල!
fgamage
-
2019 December 15
මීගමුව සතිපොල තුළ සමහරු මිල ගනන් අසා හූල්ලමින් යන ආකාරය දැක්කෙමු . සෑම එලවළුවකම මිල ඉහල ගොස් ඇත . මේ අනුව .. මිරිස් කි. 1-රු.320/ වැටකොළු...
Editor's Choice
මෛත්‍රීට කැබිනට් ඇමතිධුරයක් ?
fgamage
-
2019 December 15
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති...
Editor's Choice
ඇගෙන් නොව මොළෙන් ඡන්ද කළ යුතු බව රනිල් යළි අවධාරණය කරයි!
fgamage
-
2019 December 15
දැන් රට හමුවේ විවර වෙමින් ඇත්තේ ඇගෙන් දේශපාලනය කර ජයගත හැකි යුගයක් නොවේ. මේ නුතන දේශපාලනය සමාජයට අද වැදගත් වන්නේ හොදින් සිතා බලා නිසි...
Stories
ප්‍රවාහන බලපත්‍ර අහෝසියි – කටානේ බොරළු ටිපර් වල පෝලිම් දික් වෙයි
fgamage
-
2019 December 15
දෙසැම්බර් 05 වනදා නව රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණ වැලි,ගල්,බොරළු ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග කටාන , මඩම්පැල්ල ප‍්‍රදේශයේ බොරළු කැපීම නැවතත් සීඝ්‍රවී ඇති බව...
News
මීගමුවේ පොහොට්ටු අයවැයට සහය දුන් එජාප මන්ත්‍රිලාගේ සුපිරි සවාරිය හෙට !
fgamage
-
2019 December 15
මීගමුවේ පොහොට්ටු අයවැයට එජාපය සම්පුර්ණයෙන්ම සහය ලබාදි තිබුණි. අඩුම තරමින් විවාදයකට ඉඩ සලසා ගැනිමට පවා එජාප මන්ත්‍රිලා කටයුතු කර නොතිබුණි. මෙහි වඩාත් පුදුම දනවන කරුණ...
News
මීගමු රෝහලේ ගලිවල උතුරයි. බලධරයෝ බුදිද?
fgamage
-
2019 December 14
මීගමුව මහ රෝහල මීගමු ජනතාවට පමණක් නොව වෙනත් ප්‍රදේශවල ජනතාවටද සේවය සපයන ප්‍රධාන රෝහලකි. මෙහි අදවනවිට විවිධ අංශ එකතු කරමින් දියුණු මට්ටමකට ඔසවා තැබීමට...
Articles
පෙරියමුල්ලේ මුස්ලිම් හෝටල්වලට නඩුදැමීම සෞඛ්‍ය මෙහෙයුමක් පමණක්ද ?
fgamage
-
2019 December 14
මිනිස් පරිභෝජනය සදහා නොසුදුසු අසුචි මිශ්‍ර ආහාර අලවිකල මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් අටකට නඩු පැවරීමට පියවරගත් බව මිගමුව මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරු...
Articles
මීගමු අයවැය පිළිබඳ විශේෂ සභාවේදි නිලධාරින්ට බරපතල චෝදනාවක්!
fgamage
-
2019 December 14
මීගමුව මහනගර සභාවේ බහුතරයක් රාජ්‍ය නිළධාරින් සිය කටයුතු කරනු ලබන්නේ කිසිදු වෘත්තියභාවයකින් නොවේ. ඔවුන් ඒ තරමටම දේශපාලන අධිකාරියේ හෙංචයියන් බවට පත්ව තිබේ. මෙවර අයවැය අදාලව එක්තරා...
News
රුපියලක් වියදම් නොකර රාජ්‍ය ඇමති නිමල් ලංසා වැඩභාර අරන් !
fgamage
-
2019 December 14
රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සිය රාජ්‍යය අමාත්‍යධුරයේ වැඩ භාර ගෙන ඇත.මෙ අවස්ථාවට කැබිනට් ඇමති තොණ්මන් මහතාද එක්ව තිබුණි. මේ වැඩභාරගැනිමේ උත්සවය වෙනුවෙන් රුපියලක්වත් වැය...
Editor's Choice
“ඉන්දීය පුරවැසි පනතේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ට ඉඩක් නැත්තේ ඇයි ‘‘ සුපිරි නළු කමල් හසන් විමසයි
fgamage
-
2019 December 14
ඉන්දීය රාජ්‍ය සභාව විසින් සම්මත කොට ඇති නව පුරවැසි පනත් කෙට්මුපතක් (Citizenship Amendment Bill ) සම්බන්ධයෙන් එරට තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. ...
1
...
11
12
13
...
180
Page 12 of 180
Latest news
මිගමුවේ නත්තල් කුණු?
2024 December 24
නත්තලේ සැබෑම සුවඳ විඳ ගන්න නම් අපේන් නත්තල් ගහක් අරන් යන්න.
2024 December 24
නත්තල හෙට !මාළු මිළ අදත් ඉහලට!
2024 December 24
හිටපු කොමසාරිස්ගේ ගෙදර පත්තුවෙන්නෙත් මිගමු මහනගර සභාවේ විදුලි බුබුළුද ?
2024 December 23
හවසට කකුළුවෝ හොදි සමඟ රෝස්පාන් කමු
2024 December 23
- Advertisement -