Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 29, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
News
කාවින්ද ඇතුළු මිගමු එජාප නායකයන්ට සංගීත්ගෙන් අභියෝගයක් !
fgamage
-
2019 July 17
සංගිත් කියල කියන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් මිගමුව මහනගර සභාවට තේරිපත්වුණු සියළුම මන්ත්‍රිවරුන් අතුරෙන් ප්‍රතිපත්තිගරුක ප්‍රධානතම මන්ත්‍රිවරයා යැයි අවිවාදයෙන්ම සදහන් කළ හැකි තැනැත්තාය. ඔහු තේරි...
Articles
කටුවාපිටියේ අන්තවාදින් සුළු පිරිසක් වෛරය වපුරද්දි බහුතරයක් කිතුණුවෝ ප්‍රේමය පතුරුවති !
fgamage
-
2019 July 16
පාස්කු ඉරුදින ප්‍රහාරයට තෙමසක් පිරෙන්නට ඇත්තේ තවත් දින කිපයකි.මුස්ලිම් අන්තවාදින්ගේ ප්‍රහාරයට ලක්ව වැඩිම පිරිසකට දිවි අහිමිව ගොස් තිබුනේ කටුවාපිටිය ප්රදේශයේය. දේදුණු නගරයක සෙවන යටතේ සිටි...
Stories
රොයිස් විජිතව අත්අඩංගුවට ගත්තු කටාන පොලිසියේ ලොක්කෝ හෙට (ජුලි 17 ) මුහුණ දෙන අභියෝගය ?
fgamage
-
2019 July 16
කිසිදු සාක්ෂියක් නැතිව මීගමුව හිටපු එ. ජා. ප සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් කළ වරදක්බව විත්තියේ නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය මහතා...
News
මීගමුව නාගරික කොමසාරිස්තුමියට ලැජ්ජ හිතෙන ප්‍රශ්ණයක් ?
fgamage
-
2019 July 16
මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනොට එරෙහි නඩුව දැන් වසර 3 ක් පුරාවට මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය තුල ඇසෙමින් තිබේ. මීගමුව පොලීසිය විසින් අත්අඩංගවට...
Editor's Choice
අගමැති රනිල්ගේ මසුරං කතාව !
fgamage
-
2019 July 16
විවිධ ජාතීන්ගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත පුරවැසියන් ලෙස තරග කොට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වසර දහසක්...
Negombo Heritage
දූව සින්දාත්‍රි බෝට්ටු මංගල්‍යය මෙවර චාමෙට !
fgamage
-
2019 July 16
මිගමුවේ මෝය කට සහ දූව ප්‍රදේශයේ මුහුදු තීරයේ සෑම වසරකදිම අසිරිමත් දසුන් මවා තිබු දූව පල්ලියේ සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය සමරමින් වාර්ෂිකව පැවැත්වෙන බෝට්ටු පෙරහැර...
Articles
කුණු දමන භාජනය වී ඇති මීගමුව කලපුව විනාශවෙමින් පවතී. වගකිවයුත්තෝ කව්ද?
fgamage
-
2019 July 16
මීගමුව කලපුව ලංකාවේ ඇති සුන්දර ස්ථානයක් බව අප කව්රුත් අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. මෙහි ඇති කඩොලාන සහ වෙනත් ශාඛ ඇතුළු විවිධ වර්ගයේ කුරුල්ලන්ද සහිත මෙම ...
Business
කලකට පසු මිගමුවේ මාළු මිළ පහලට !
fgamage
-
2019 July 16
පසුගිය කාලය පුරාම මිගමුවේ පවා මාළු මිළ තිබුනේ ඉතා ඉහල අගයකය.මිළ අඩුකාලෙට රු 150ට අලෙවි වු ලින්නෝ කිලෝවක මිළ පසුගියදිනවල පැවතියේ රු 500ද ඉක්මවාය.කුම්බලා...
Stories
වාහන නැති කොළඹ ආරම්භය සාර්ථකයි.
fgamage
-
2019 July 14
කොළඹ විහාර මහාදේවි උද්‍යානය සහ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමමින්, අද (14දා) උදෑසන කාලයේදී මෝටර් රථවලින් තොර කලාපයක් ලෙස පැවති Car...
Interviews
ඔහු ඉන්ද්‍රන්.
fgamage
-
2019 July 14
ඔහු ඉන්ද්‍රන්. ඔහුගේ උපන්ගම පුත්තලම මන්නාරම පාර. ඉංදියානු දෙමල සම්භවයක් ඇති ඉන්ද්‍රන් කුඩා කාලයේ පටන්ම හැදුනේ අගනුවරට ආසන්නයේ පවත්වාගෙන යනු ලබන වජිර ලමා නිවාසයේ. ඉන්ද්‍රන් අධාපනය...
1
...
120
121
122
...
180
Page 121 of 180
Latest news
කඩොල් කැලේ ක්‍රිඩාංගනය වනසන ප්‍රසංග වසංගතය දිගටම ?
2024 November 29
මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!
2024 November 28
ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ
2024 November 28
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
- Advertisement -
Go to mobile version