Friday, November 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

ලංසාගේ දේශපාලන ඉරණම තීන්දු වෙන ලකුණු ?

  මාකදුරේ මදුෂ් සමග සම්බන්ධතා පැවැත්වු ගම්පහ ප්‍රදේශයේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන රාජිත සේනාරත්න අමත්‍යවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය...

කට්ටුදැල් සමිතියේ වාර්ෂික මංගල්‍යය !

.මීගමුව මහවීදියේ ශාන්ත පේදුරු කට්ටුදැල් ඔරු සමීතියේ වාර්ෂික මංගල්‍ය අද එම සඹීති ශාලාවේදී ආරම්භ විය. ප්‍රථමයෙන් උදේ 7.30ට පමණ දිව්‍ය පූජාව මහවීදිය දෙවස්ථානයේ මීසම්පාලක...

නීතියට බිය නොවන අනවසර රථ ගාල.

මීගමුව රෝහල සහ මාරිස්ටෙලා විදුහල අතර ඇති මෙන්ඩිස් මාවත කාලයක් තිස්සේ අනවසර රථ ගාලක් ලෙස අපගේ වෙබ් අඩවියේද අවස්ථා ගනනාවකදී සඳහන් කර ඇත. මෙම ස්ථානය...

රොයිස් විජිත අත්අඩංගුවට ගැනිම දේශපාලන කොන්ත්‍රාත් එකක්ද ?

කිසිදු සාක්ෂියක් නැතිව මීගමුව හිටපු  එ. ජා. ප සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් කළ වරදක්බව විත්තියේ නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය මහතා...

රොයිස් විජිත අත්අඩංගුවට !

මිගමුව හිටපු එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගෙන ඇත.කිසියම් කල්ලියක් සිදුකර ඇතැයි කියන කප්පම් ගැනිමක් ගැන ප්‍රශ්ණ කිරිම සඳහා මේ අත්අඩංගුවට ගැනිම...

දුගඳ පමණක් ඉතිරිකර කරවල නඩුව කල්යයි

කරවල  වාඩිවල  අපද්‍රව්‍ය   කලපුවට  මුදාහැරීම  පිළිබඳව   මතුව  ඇති  පාරිසරික  ප්‍රශ්ණය  මත  කරවල  වාඩිකරුවන්ට  එරෙහිව  පිටිපන  ප්‍රදේශවාසීන්  විසින්  ඉදිරිපත්කළ   කරුණු  මත  පවරා  ඇති  නඩු  ...

පිටිපන මාළු ලෙල්ලමට නව ආපනශාලාවක්

පිටිපන   දූව  ප්‍රදේශවාසීන්ගේ   අවශ්‍යතාවක්  වන  ඔවුන්ගේ   උදේ  ආහාර  වේල සපුරාලීමට   පිරිසිදු   ආහාර පාන   ලබාදීමට   හැකි  ආපනශාලාවක්   අද  විවෘත   කරන   ලදී.  කලපුව   ආසන්නයේ   වන  බැවින් ...

මීගමුව මහනගර සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය නම් කරයි.

එක්සත්  ජාතික   නිදහස්  පෙරමුණු මීගමුව   මහ  නගරසභාවේ  මන්ත්‍රීධූරයට   ජේෂ්ඨ   පුද්ගලයකු  වන  කපිල  නන්ද  සුලෝචන  මහතා එම  පක්ෂයේ  ප්‍රධාන  ලේකම්  මෛත්‍රී  ගුණරත්න  මහතා  විසින්  නම්...

පිල්ලෑව පාරේ අනවසර කඩ කාමර නැවත විවෘත කරයිද?

  පසුගිය  ජූනි  28  වනදා    මීගමුව,   දළුපත  ,  පිල්ලෑව  පාරේ   අනවසරයෙන්    විවෘත  කිරීමට  සූදානම්  කළ  කඩකාමර  4ක්   කොච්චිකඩේ   නගරසභාවේ   තාක්ෂණික  නිලධාරීනිය පැමිණ  විමසා  බලා  එහි ...

ඩෙංගු යලි හිස ඔසවයි

2019 වසර තුලදී මේ දක්වා ඩෙංගු රෝගීන් 22,873ක් වර්ථා වී ඇති බව වසංගත රෝග ඒකකය පවසයි. ජනවාරි මස සිට මාර්තු මස අග දක්වා ඩෙංගු රෝගය...
Exit mobile version