Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 29, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Business
කොට්ටා පුළුන් ජීවිතයට දිරියක් කරගත් විජේසුරිය
fgamage
-
2019 June 30
මෙම ලිපියෙන් හඳුන්වාදෙන්නේ නිතර නෙත ගැටුනු සිඩ්නි විජේසූරිය මහතා පිළිබඳ විස්තරයයි. වයස අවුරුදු 19 සිට අදට වයස 54ක් වන ඔහු වසර 35ක කාලයක් දිනපතා කදාන...
News
ලංසා පාලනය අර්බුදයක! කාවින්ද අඩ තියයිද ?
fgamage
-
2019 June 29
රට තුල මතුව ඇති අර්බුදය හමුවේ මිගමුවේද මුස්ලිම් මන්ත්‍රීවරු රාජපක්ෂලාගේ පොහොට්ටු දේශපාලනය ගැන ඉන්නේ බරපතල කල කිරිමකිනි.මේ නිසාම කිසියම් තීරාණාත්මක මොහොතක මේ පිරිස පෙරළිකාර...
Editor's Choice
දැවැන්ත මාළුවෙක් නාච්චිකුඩා වෙරළට!
fgamage
-
2019 June 29
කිලෝ ගණනාවක් බරැති දැවැන්ත මාළුවෙකු කිලිනොච්චිය කලාපයේ නාච්චිකුඩා නම් ප්‍රදේශයේදි ධීවරයන්ට හමුවි තිබේ.මෝර විශේෂයකට අයත් මෙම මාළුවා ආහාරය පිණිස අලෙවි කිරිමට නීතියෙන් ඉඩක් නැති...
News
මීගමුවට ඉඩම් භාවිතාව ගැන ප්‍රතිපත්තියක් තිබේද?
fgamage
-
2019 June 29
මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ නිවාස හා ඉඩම් අහිමි ජනයා ඉඩම් අයිතිය සඳහා වන PARL සංවිධානයේ මගපෙන්වීමෙන් සැකසුණු ජනතා ඉඩම් කොමිසමට මිගමුවේ ඉඩම් අහිමි ජනයා ...
Articles
මරණ දඬුවමට දසතින් නැගෙන විරෝධය හමුවේ ජනපතිගෙන් ජගත් මහලේකම්ට දුරකතන ඇමතුමක්!
fgamage
-
2019 June 29
ජනපති සිරිසේන විසින් දැනටමත් සිරකරුවන් 4දෙනෙකු එල්ලා මැරිමට අත්සන තබා ඇති හෙයින් මරණ දඬුවමට එරෙහිව දැවැන්ත විරෝධයක් මේ වන දසතින්ම එල්ලවෙමින් පවති.ලොව ප්‍රධාන පෙලේ රටවල්...
Stories
ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවක් අද ජනාවබෝධ කේන්ද්‍රයේදී
fgamage
-
2019 June 29
මීගමුවේ ඉඩම් අහිමි ජනතාව මේ වනවිට තම ඉඩම් අයිතිය සඳහා දුර ගමනක් පැමිණ ඇත. " අපේ ඉඩම් අපේ ජීවිතයයි" යන තේමාව යටතේ ජාතික ...
Business
රස රඹුටන් මල්වානේ මීගමුවෙත් කනවානේ
fgamage
-
2019 June 28
මේ දිනවල තැනින් තැන රතුපැහැයෙන් ගිනිබෝල මෙන් පෙනුමෙන් යුතු රඹුටන් පාර අයිනේ තබා විකුණන වෙළෙන්ඳන් නිතර දැකිය හැක. වෙනත් තැන්වලට වඩා වැඩි ප්‍රසිද්දියක් ලබා ...
Stories
දංකොටුව පොළ සියළුම වෙළදුන්ට විවෘතයි,අධිකරණයෙන් තීන්දුවක්!
fgamage
-
2019 June 28
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් දංකොටුව පොළ තුල මුස්ලිම් වෙළදුන්ට වෙළඳාම් කටයුතු කිරිම අවහිර කරමින් වෙන්නප්පුව සභාපති සුසන්ත පෙරේරා විසින් කරතිබුන මැදිහත්විමට එරෙහිව අද මාරවිල...
Stories
ගෝඨාට එරෙහිව තවත් පැමිණිලි 10ක් ඇමරිකාවේදී ගොනුවෙයි.
fgamage
-
2019 June 28
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පැමිණිලි 10ක් පසුගිය 26 වනදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඉරිපත් කර තිබේ. මීට ඉහතදීද...
News
ජනපති සිරිසේනගේ මරණ දඬුවමට කතෝලික සභාවේ විරෝධය !
fgamage
-
2019 June 28
ජනපති සිරිසේන විසින් ක්‍රියාත්මක කරන්නට යන මරණ දඬුවමට එරෙහිව මේ කතෝලික සභාව සිය විරෝධය පළ කර තිබේ.ශ්‍රිලංකාවේ රදගුරු සමුළුවේ සමාජිකයන් ලෙස රදගුරුවරුතුමන්ලා 13දෙනෙකුගේ අත්සනින්...
1
...
123
124
125
...
180
Page 124 of 180
Latest news
මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!
2024 November 28
ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ
2024 November 28
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
- Advertisement -
Go to mobile version