Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 29, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Stories
අනවසර ඉදිකිරීමක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් නවති!
fgamage
-
2019 June 28
මීගමුව පිල්ලෑව පාරේ කලින් ලක්ෂානි ස්ටෝස් යනුවෙන් තිබුනු ගොඩ නැගිල්ල මේවන විට අයිතිකරු වන්නේ මහේෂ් නම්වූ බයයිබල් ආගමේ පූජක වරයෙකි. මොහු විසින් මෙම ගොඩනැල්ලට...
Articles
ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා මුස්ලිම් වෙළෙඳුන්ගේ ප්‍රශ්නයට අධිකරණය හමුවට
fgamage
-
2019 June 27
වෙළෙඳ ප්‍රජාව තාවකාලිකව ඉවත් කරන්නැයි පොලිසියට ලිඛිතව දැන්වූ බව සභාපති පිළිගනී සභාපතිගේ ක්‍රියාව හෙළා දකිනවා - ප්‍රා සභා විපක්ෂ නායක සභාපතිගේ අත්තනෝමතික ක්‍රියාවක් - ජවිපෙ පුත්තලම් දිසා සම්බන්ධීකාරක දංකොටුව සතිපොළෙහි...
Articles
ඇවිළුනු ගින්නට වතුර ඉසීම සහ පිදුරු දැමීම
fgamage
-
2019 June 26
මීගමුව කටුවපිටිය දේවස්ථානයේ ඇතිවූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව එය පදනම් කර ගනිමින් සමාජය තුළ විවිධ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී. මේ වනවිට විවිධ අරමුණු මත ජාතිවාදී බලවේග ...
News
මහින්දගේ වෙන්නප්පු ගෝලයා සුසන්තගේ මුස්ලිම් විරෝධය සහ එජාප පුත්තලම් දේශපාලකයෝ
fgamage
-
2019 June 26
මහින්ද රාජපක්ෂගේ වෙන්නප්පු ගෝලයා වන සුසන්ත අද රටම කථාබහකරන තරමට පිළිකුලට ලක්ව ඇති මුස්ලිම් විරෝධියෙකි. බෝම්බ පිපුරුනේ මීගමුවේ වුවද කලදුටකළ වහ ඉහ ගන්නට නලියමින් සිටි...
Stories
ගමේ පාසැලෙන් මතුවන ඔප කළ හැකි මැණිකක්
fgamage
-
2019 June 26
මීගමුව, ශාන්ත නිකුලා පාසැලේ 10 වන වසරෙ ඉගෙනුම ලබන නිර්මාල් රස්මික මුන්නක්කරය , සිරිවර්ධන පෙදෙසේ ඉන්න දරුවෙක්. ඔහුගෙ මව රස්සාවක් නොකරන අතර පියා කලපු රස්සාවෙන් තමයි ...
Articles
වෙන්නප්පුව ආරක්ෂාකරගතයුත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින්ගෙන්ද???
fgamage
-
2019 June 26
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරාට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුවේ ජනතාවගේ ආරක්ෂාව ගැන පුදුමාකාර අනුකම්පාවක් උනන්දුවක් ඇතිවී තිබේ. සිදුවු විපත්තිය සම්බන්ධයෙන් රටම කම්පා වු...
Stories
ලාබයි…..ලාබයි…එලවළු ලාබයි.. බාලයි… බාලයි …මිනිස්සු බාලයි..
fgamage
-
2019 June 24
මිගමුව කාමච්චෝඩය පොලේ එලවළු වෙළෙන්දන්ගේ මුවින් පිටවන වචන අතරින් නිතර කියැවෙන්නේ එළවළු ලාබ බවය. කොතරම් මිල ඉහළ ගියද මේ ඒකාකාරී වචන පෙළ පොල තුල ...
Stories
මාරිස් සහෝදර තුමන්ලාගෙන් විශේෂ ප්‍රජා
fgamage
-
2019 June 24
අප්‍රියෙල් විසිඑක පාස්කු ඉරු දින ඛේදවාචකයෙන් කටුවපිටිය ග්‍රාමයේ දෙමව්පියන් අහිමි දූ දරුවන් විසි දෙනෙකුට ඔවුන්ගේ අනාගත අධ්‍යාපනික අභිවෘද්ධිය උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානයක් පසුගිය ජූනි මස...
Editor's Choice
ලෝක කුසලාන ක්‍රිකට් උණූසුම පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ටත්
fgamage
-
2019 June 23
ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යොමුවූ අවධියේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් සමන්විත " ලක් තුරුණුවෝ "පැරිස් සංවිධානය විසින් යුරෝපයේ...
Stories
අතාරින්න ඕනෙ එකෙක්ට පුළුවන්. ඒත් සටන් කරන්න හැමෝටම බෑ!
fgamage
-
2019 June 23
"කාලෝස් බ්‍රැත්වේට්..රිමෙම්බර් ද නේයිම්" by - Bhathiya Arthanayake 2016 පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් පන්දුවාරයට ලකුණු 19 ක් ඕනේ වෙලාවේ පිටපිට හයේ පහර හතරකින් බ්‍රැත්වෙයිට් බෙන්...
1
...
124
125
126
...
180
Page 125 of 180
Latest news
මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!
2024 November 28
ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ
2024 November 28
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
- Advertisement -
Go to mobile version