Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 28, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
News
කඩාකප්පල්කාරීන්ට ඇප නෑ ! වසර 10ක සිර දඬුවම් !මිනුවන්ගොඩින් 13 ක් අත්අඩංගුවට!
fgamage
-
2019 May 14
කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන...
Stories
ජාතිවාදි කෝලහාල පිටුපස පොහොට්ටුවේ පිරිසක් ?
fgamage
-
2019 May 14
මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවාස වලට අලාභහානි සිදුකරමින් ඇවිල යන ජාතිවාදි කෝලහාල පිටුපස පොහොට්ටුවට සම්බන්ධ කිපදෙනෙකුම සිටින බවට මේ වනවිටත් චෝදනා රැසක්...
Articles
මීගමුවේදි කිතුණු මුස්ලිම් ජනයාගේ කැපවිමෙන් රැකගත් සහජිවනය වයඹදෙි පුපුරා හැරියේ කව්ද ?
fgamage
-
2019 May 14
ප්රහාරයන්ගෙන් වැඩිම හානි සිදුව මිගමුව තුල කිතුණු මුස්ලිම් ජනයා විසින් නඩත්තු කරගත් සහජිවනය ව්යඹදි පුපුරා හැරියේ කව්දැයි ඇත්ත වශයෙන්ම හදුනාගත යුතුව තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු...
Articles
දේශබන්දු තෙන්නකොන් පිළිබදව මිගමු මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රණාමය!
fgamage
-
2019 May 14
පසුගිය දිනවල හමුදාව ක්‍රියාත්මක වු ආකාරය පිළිදවත් පොලිස් මගපෙන්විම සම්බන්ධයෙනුත් මේ වන විට විවිධ ඇගයුම් ලැබෙමින් පවති. මේ අතර මිගමුවෙ
Articles
පාසල් නොයයි !ටියුෂන් යයි ! කොතන හරි ලොකු බොරුවක් තියනවා – හමුදාපති
fgamage
-
2019 May 13
පුද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්ෂාවක් නැති බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානානයක පවසයි. නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටියද උපකාරක පන්තිවල 100%ක්ම ළමුන්...
News
කඩ කඩපු බිංගිරියේ මැරයන් නිදහස් කරගෙන යෑම පිළිබදව දයාසිරිටත් චෝදනා !
fgamage
-
2019 May 13
බිංගිරිය ප්‍රදේශයේ කඩ කැඩිමට පැමිණි මැරයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදි ඒ අයව නිදහස් කරගැනිමට ශ්‍රිලනිප ලොක්කෙකු වන දයාසිරි ජයසේකර කටයුුතු කිරිම පිළිබද චෝදනා...
Interviews
කුරිරු ත්‍රස්තවාදය නිසා නතරවූ මීගමු නගරයේ හද ගැස්මට යලි පණ දීමට නම්..
fgamage
-
2019 May 13
මීගමුව කටුවපිටිය දේවස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ මිනිස් ඝාතන වලින් පසුව මතුවී ඇති සමාජ, ආර්ථික වෙනස්කම් පිළිබඳව සහ ඇතිවියයුතු තත්වය ගැන විවිධ අය විවිධ ...
News
සමාජ මාධ්‍ය යළිත් වරක් අවහිර කෙරේ !
fgamage
-
2019 May 13
ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක්, වට්ස් ඇප් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම යළි අවහිර කිරිමට යළිත් වරක් පියවර ගෙන තිබේ.. විදුලි සංදේශ නියාමන...
Stories
ඉංග්‍රීසියේ නොපැහැදිලි කමකට කට්ටියක් තව පොඩ්ඩෙන් නගරයක් රටක් අවුලනවා.?
fgamage
-
2019 May 13
“ වැඩිය හිනාවෙන්න එපා. දවසක අඬන්න වෙයි “ කියන අදහස ඉංග්‍රීසියෙන් ලියන හස්මාර් හමීඩ් ලියන්නේ මෙහෙම Dont laugh more 1 day u will cry. ඉංග්‍රීසියේ නොපැහැදිලි කමකට...
Stories
මිගමුවේ කිතුණු සහ මුස්ලිම් ජනයා යළිත් වරක් ලෝකයටම ආදර්ශයක් දෙයි !එදිරිවාදිකම් අත්හරි !
fgamage
-
2019 May 11
රටම අවුලුවාලන්නට සිතා තැන තැන බෝමබ පිපිරවිම් සිදුකළ මුස්ලිම් අන්තවාදින් වැඩිම විනාශය සිදුකර තිබුනේ මිගමුවේ කතෝලික ජනයා හටය. බෝම්බය නිසා මිය ගණන 113 ක් වු...
1
...
135
136
137
...
180
Page 136 of 180
Latest news
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
කැඩුම් බිදුම් වෙදකමටත්, සර්වාංග වෙදකමටත් මීගමුව පුරවරයේ සත් ඔසු වෙද මැදුරට එන්න. ….
2024 November 26
ප්රභාකරන්ගේ 70 වෙනි උපන්දිනය වැලිවැටිතුරේදි සැමරේ.
2024 November 26
- Advertisement -
Go to mobile version