Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, November 27, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Stories
පකිස්ථාන සරණාගතයන්ට මීගමු පොලිසියේ රැකවරණය !
fgamage
-
2019 May 4
මීගමුව තුළ පසුගිය අප්‍රියෙල් 21 වනදා ඇතිවූ ඛේදවාචකය සමඟ ඊට කලින් මීගමුවේ පැවති සාමකාමී පරිසරය වෙනස් වූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව...
News
ආගමට පෙර මනුෂ්‍යයත්වය ! මුස්ලිම් සිවිල් සංවිධාන පෙරමුණ ගනී !
fgamage
-
2019 May 4
පාස්කු ඉරුදින ප්රහාරයන්ට විරෝධයන් පළකරමින් මණයට පත්වුවන් සිහිකිරීම සඳහා අනුස්මරණ වැඩසටහනක් අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්විණි. මුස්ලිම් සිවිල් සංවිධානය එක්ව එය සංවිධානය කොට තිබේ. සහයෝගීතාවයට පෙර...
Articles
ආරක්ෂක පියවරයන් නිසා අසරණ වන ගුවන් මගින්ට සහන සලසන්න !
fgamage
-
2019 May 4
(11.50 am ) රටතුල මතුව ඇති තත්වයන් හමුවේ ගෙව ඇති ඇතැම් ආරක්ෂක පියවරන් වලදි හැකි හැම විටකම අදාල ජනකොටස් ගැනද සිතිමේ බරපතල අවැසිතාවක් දැන්...
Stories
ඛේදවාචක විකුණාගෙන කන දේශපාලකයන්ට රෝස්ගෙන් චෝදනාවක් ?
fgamage
-
2019 May 4
(10.10 am ) ඛේදවාචක විකුණාගෙන කෑමත් දැන් ඇතැම් දේශපාලකයන්ගේ බඩගෝස්තර දේශපාලනයේම කොටසක් බවට පත්වි තිබේ. පසුගිය පාස්කු ඉරුදින ලංකාවට කිතුණු දේවස්ථාන වලට එල්ල කරන ලද...
Citizen Page
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අලුත් ඇප් එකක්
fgamage
-
2019 May 4
විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව විදේශ...
News
පාසලට එන මුස්ලිම් දරුවන්ට වෙනස්කම් කරන්න ඉඩදෙන්න එපා – නි.පොලිස්පති දේශබන්දු මහතා මීගමුවේදී කියයි
fgamage
-
2019 May 3
(8.20pm) ලබන 06 වනදා ආරම්භ වීමට නියමිත පාසල් වාරයත් සමග පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම පිලිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (03) මීගමුව...
Stories
මීගමුවේ කාණුවකින් පතොරම් තොගයක් හමුවේ
fgamage
-
2019 May 3
(15.26 pm) අද (03) පෙරවරුවේදී මීගමුව ඇන්ඩෘෘ සිනමාහල පිහිටි ප්‍රදේශය ආසන්නයේ කාණුවක තිබී පතොරම් තොගයක් හමුවී තිබේ. මෙම පතොරම් තොගය පාර දෙපස කාණුවේ තිබුණ...
News
රොයිටර් මාධ්‍යවේදියාට ඇප
fgamage
-
2019 May 3
(2.48pm) ඊයේ ( 02) වනදා මීගමුව මාරිස්ටෙල්ලා ප්‍රාථමික ශාඛාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් රොයිටර් පුවත්සේවයේ මාධ්‍යවේදී සිද්ධික් අහමඩ් ඩානිෂ් මහතා අද මීගමුව මහේස්ත්‍රත් අධිකරණයට...
Stories
අනන්‍යතාවය තහවුරු නොවූ පුද්ගලයින් 34 දෙනෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට
fgamage
-
2019 May 3
පසුගිය 21 වනදා මීගමුව, කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ මිනිස් ඝාතනයෙන් පසුව හමුදාවේ සහ පොලීසියේ මෙහෙයවීමෙන් මේ දිනවල මීගමුව සහ අවට ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් ...
News
අවසර ඇතුව විදුහලට ඇතුල්වූ රොයිටර් මාධ්‍යවේදීයා අත්අඩංගුවට ?
fgamage
-
2019 May 3
ඊයේ මීගමුව මාරිස්ටෙල්ලා ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා හමුවීමට එම ස්ථානයට ගිය රොයිටර් පුවත්සේවයේ විදේශීය මාධ්‍යවේදියෙකු වන සිද්ධික් අහමද් ඩැනිෂ් මහතාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
1
...
141
142
143
...
180
Page 142 of 180
Latest news
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
කැඩුම් බිදුම් වෙදකමටත්, සර්වාංග වෙදකමටත් මීගමුව පුරවරයේ සත් ඔසු වෙද මැදුරට එන්න. ….
2024 November 26
ප්රභාකරන්ගේ 70 වෙනි උපන්දිනය වැලිවැටිතුරේදි සැමරේ.
2024 November 26
ගමක් හඬවා පියා සහ දියණිය හෙට අවසන් ගමන් යයි…
2024 November 26
- Advertisement -
Go to mobile version