Wednesday, November 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

පාස්කු ඉරුදින ප්‍රහාරයේ දුක බෙදා ගන්න මෙස්සීනා රදගුරුත් එක්වෙයි !

අන්තවාදී ත්‍රස්තයින් විසින් පසුගිය 21 දින ලොවම කම්පා කරමින් දේවස්ථාන හා සංචාරක හෝටල් මූලික කරගෙන මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් කිහිපයක් ශ්‍රී ලංකාවේ සිදුවිය. එම සිදුවීම්...

බෝම්බයෙන් මිය ගිය සැම වෙනුවෙන් ඉතාලියේ නගර කීපයකදී ශෝකය පළක⁣⁣රේ !!

(11.20 pm ) පාස්කු ඉරුදින එල්ලවු බෝම්බ ප්‍රහාරයෙන් මිය සැම වෙනුවෙන්  පහනක් දල්වා සොව පළකිරිමට ඉතාලියේ නගර කිපයකදිම සැමරුම් රැසක් සංවිධානය කොට තිබුනි. පසුගිය 28...

විශාලා මහනුවරක් සේ දිස්වන කටුවපිටිය ප්‍රදේශයේ ජන ජීවිතයේ අ‍ඳෝනාව

  අතීතයේ  විශාලා  මහනුවර  තැනින්තැන  මළමිනී  දමා  තිබුනේ  දුර්භික්ෂයක්  නිසා  මිනිස්සු  මියගිය  බැවිනි. නමුත්     මීගමුව,  කටුවපිටිය   දේවස්ථානයේ  සිදුවූයේ  මිනිස්  ඝාතනයකි.  මේ  අනුව  වැඩිම  හානියක් ...

මිගමුව නියෝජ්‍ය නගරාධිපතිට ඇප ලබාගන්න වෙහෙසුන පොහොට්ටු දේශපාලකයා කව්ද ?

(12.50 pm ) මිගමුව නියෝජ්‍ය නගරාධිපති පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කඩුවක් කිණිස්සක් සහ ජංගම දුරකථන 38 ක් ලබ තබා ගැනිම හේතුවෙනි. දැන් ඔහු රුපියල්...

කටාන ප්‍රදේශයේ පහරදිමකට යතුරු පැදිවලින් පැමිණි පිරිසක් ගැන පොලිස් පරික්ෂණ ?

(11.35 am ) මීගමුව පෙරියමුල්ල - සහ ආසන්න ස්ථාන කීහිපයකට යම්  නාදුනන  පුද්ගලයින්  කණ්ඩායමක් විසින් බියවැද්දීම් සහ සුළු පහර දීම් කිහිපයක් සිදුකර ඇති බව...

සමාජ මාධ්‍ය දැන් නිදහස් !

පාස්කු ඉරුදි න සිදුවු මුස්ලිම් අන්තවාදින්ගේ ප්‍රහාරයන් සමගින් රටතුල මතුව තත්වය හමුවේ  වාරණය කොට තිබු සමාජ මාධ්‍ය මේ වන විට නිදහස් කර තිබේ. මේ අනු...

මුස්ලිම් ජනතාවට හිරිහැර එපා ! අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

දියත්කර ඇති විමර්ශනවලදී මෙන්ම පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්තවාදීන් සහ අවිආයුධ සම්බන්ධව තොරතුරු ලැබුණේ ඒ ඒ ප්‍රදේශවල වෙසෙන මුස්ලීම් ජනතාව ලබා දුන්...

මිගමුවේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම කඩාවැටෙයි! ව්‍යාපාරිකයෝ අනාථයි!

මිගමුවේ සංචාරක ව්‍යාපාරය මුලුමනින්ම කඩාවැටි ඇතැයි සංචාරක කර්මාන්තයේ නියැලි සිටින සියල්ලෝම පවසා සිටිති.අප කළ විමසුමකට පිලිතුරු දුන් එක් ව්‍යාපාරිකයෙකු කියා සිටියේ සවස 6 පමණ...

කටුවපිටිය ප්‍රහාරයෙන් වැඩිපුර මියගොස් ඇත්තේ කාන්තාවන්

(17.42pm) අප්‍රේල්  මස  21 වනදා   කටුවපිටිය දේවස්ථානයෙේදී සිදුවූ  බෝම්බ පිපිරීමෙන්  මීගමුව හා   කටාන ආසන වල ග්‍රාමසේවා වසම්  කිහිපයක මියගිය පුද්ගලයින්ගේ ගණන පහත දැක්වේ.  මෙම...

කටුවාපිටියෙ බෝම්බය බිලිගත් මිලානෝ සිට vacation ගිය සුහද මිතුරා රංජිත් !

සිය ජීවිතයෙන් අඩකටත් වඩා මිලානෝ ශ්‍රී ලාංකික අපි සමග දුක සැප බෙදාගත් සොඳුරු මිතුරා "රංජි" ඒ අප ඔහු අමතන ලෙන්ගතු නාමයයි (පෙළපත් නාමය...
Exit mobile version