Wednesday, November 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

පසුගිය 21 වන පාස්කු ඉරිදා කටුවපිටිය ඇතුළු ලංකාවේ ස්ථාන 05ක සිදුවූ  බෝම්බ පිපිරීම් වලින්  පසු රටතුළ ආරක්ෂාව තර කර පොදු ස්ථාන වල සිදුකෙරෙන රැස්වීම්...

මීගමුවේ මුස්ලිම් දේවස්ථානවල අද යාච්ඤා මෙහෙයන් නෑ !

(2.44pm) අද  පෙරවරුවේ සිට මීගමුව  නගරයේ  ආරක්ෂාව තර කර තිබූ අතර  ජුම්මා මස්ජිද්  -යුෂිපියා දේවස්ථානය  හා අහමිදියා  ජමාත් මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා  දහවල් 12...

දිව්‍ය පුජා,දහම්පාසැල්,තවදුරටත් තහනම් ! ඉතාලියේ ශ්‍රිලාංකිකයන්ගේ මැයි 01 පූජාව පැවැත්වේ !

(1.10 pm ) පාස්කු ඉරුදින බෝම්බ පිපිරිමත් සමගින් දිවයින පුරා සියළුම දේවස්ථානවල දිව්‍ය පුජාවන් සහ දහම්පාසැල් පැවැත්විම මේ වන විට නැවත දැනුම් දෙන තුරු...

බුද්ධි අංශ ලිපිය ජනපති දැක්කේ සිංගප්පුරුවේදි ෆේස් බුක් එකෙන්ලු ?

(11.45 am ) රටතුල මරාගෙන මැරෙන අන්තවාදි ප්‍රහාරයක ගැන අනතුරු අගවා තිබු බුද්ධි අංශ ලිපය ජනපති දැක තිබුනේ සිය පුද්ගලික සංවාරයේ අවසන් රට වු...

මීගමුව සහ පස්යාල

(11.00 am ) පාකිස්ථානය තුල ක්‍රියාත්මක ආගමික අන්තවාදයන් හේතුවෙන් එහි වෙසෙන සුළුතර ආගමික කණ්ඩායම් මහත්වු පිඩාවකට ලක්ව සිටිති. මේ අය අතර අහමදියා මුස්ලිම් ජනයා මෙන්ම...

මිනිසුන්ට නිදහසේ වැළලෙන්නටවත් ඉඩක් නැතිද?

(5.45pm )මීගමුව  ,  සෙල්ලකන්ද  සුසාන භූමියට  කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  ම්ලේච්ඡ  ප්‍රහාරයෙන්  මියගිය  අයගේ  මළ  සිරුරු  මේවනවිට  23 ක්  ගෙනැවිත්   මිහිදන්  කර  ඇත. සිදුවු විනාශයෙන් අහිමි...

වෛද්‍යාචාර්්‍ය සනත් මහතා ඇතුළු පස් දෙනෙක් අද සෙල්ල කන්ද සුසානභූමියේදී මිහිදන් ...

(3.19pm)  පසුගිය විසිඑක්වෙනි දා (  ඉරිදා)  සිදුවූ  ඛේදවාචකයෙන්  මියගිය  අයගේ  මළ  සිරුරු  පහක්  මීගමුව  සෙල්ලකන්ද  සුසාන භූමියේ  අද  මිහිදන්  කරන  ලදී.  මෙම  මළ  සිරුරු ...

කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන්ගේ අභාවයෙන් ඇතිවු හිස්තැන පුරවන්නේ කව්ද ?

(2.50pm)මීගමුව නගරය අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම කථාබහට ලක්ව තිබේ. ඒ අන්තවාදි මුස්ලිම් සංවිධානයක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් අසරණ කිතුණු...

ආරක්ෂක මෙහෙයුම් -මාධ්‍ය භීතිය සහ විහිළු

(2.36pm) අද පෙරවරු 10 ට පමණ සිරස ටීවී නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් පළකරමින් කටුනායක ගුවන් තොටුපළ පිවිසුම් මාර්ගයේ දී බෝම්බයක් පිපිරී ඇති බවට පුද්ගලයෙකු විසින්...

තිඹිරිගස්කට්ටුව කැළඹූ පාර්සලයේ හිමිකරු අත්අඩංගුවට

(12.23pm)ඊයේ (24) වනදා කටාන-තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයේ සාමාන්‍ය හෝටලයක අහිතිකරුවෙක් නොමැති පාර්සලයක් හමුවීමෙන් ඇතිවූ කලබලය නිසා එම ස්ථානයට ආරක්ෂක අංශ පැමිණ එම පාර්සලය පුපුරුවා හැර තිබුණේ...
Exit mobile version