Wednesday, November 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

ඛේදවාචකය තුළ මතුවන වේදනාව සහ සහෝදරත්වය

මීගමුව  ප්‍රධාන  මුස්ලිම්  පල්ලිය  ඉදිරිපිට   අදදින  සුදු පැහැති  පතාක  වලින්  සරසා   මල්  සහ  මල්වඩම්  තබා  ශෝකය  ප්‍රකාශ  කිරීමේ  අවස්ථාවක්  බවට  පත්කර  තිබින.   එයට  හේතුවක් ...

මීගමුව නගරය සාමකාමීයි

(7.30pm) අධික කලබලකාරී මීගමුව නගරය  මේ දිනවල ශෝකයෙන් හා කම්පනයෙන් යුතු  නිහඩ පරිසරයක් උසුලයි. බිහිසුණු ෙඛ්දවාචකයක අමිහිරි වේදනාව දරාගැනීමට නගරයේ සියලූම වැසියෝ සූදානම් වී ඇති...

තමන් ඇදහූ දෙවියන් කෙරෙහිම විශ්වාසය තබන්න ! මියගිය සියළු දෙනා වෙත අපිරිමිත කරුණාව...

 දැනට  දින  තුනක්  ගතවි ඇති  මීගමුව  කටුවපිටිය  ශාන්තසෙබස්තියන්  දේවස්ථානයේ  ඛේදවාචකයේ  මියගිය  අය  සම්බන්ධ  සිදුකෙරෙන  අවසන්  කටයුතු  සිදුකිරීම  උදෙසා   අදදින අතිවිශාල  ජන ගඟක්  කටුවපිටිය  දේවස්ථානය ...

කටකතා පතුරන අයට වැඩවරදි !

පානිය ජලයට වසමුසු කර ඇතැයි කියමින් කටකතා පැතිරු පුද්ගලයන් දෙදෙනෙකු බ්ලුමැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මැයි මස 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරඇත.

කදුළු ආයාචනයයි : ‘මෙය කළු අප්‍රියලයක් නොකරන්න ! ‘

මීගමුව පුරවැසි එකතුව විසින්  කටුවපිටිය ජනතාවට මුහුණදීමට සිදුවූ විපත සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩයක්  නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මේ විපත්තියට එම විපත්තිය...

අපි කිතුණු විශ්වාසයට සාක්ෂි දරන්නෝ වෙමු.කිසිවෙකුටත් හිරිහැර නොකරමු !

(2.20pm) කටුවපිටිය ශා. සෙබස්තියන් දෙව්මැදුරේදී 21  වනදා සිදුවූ බෝම්බ පිපිරීමෙන්   මියගිය පුද්ගලයින්ගේ සිරුරු  භූමදාන කිරීම සදහා පැවැත්වුණු  විශේෂ දේව මෙහෙයට ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමු !

කතෝලික දෙව්මැදුරු හා සංචාරක නිකේතන ඉලක්ක කරගෙන 2019 අප්‍රියෙල් 21 වන දා පාස්කු ඉරුදිනල ශ්‍රි ලංකාවාසී ජනතාව භීතියට පත් කළ ම්ලේඡ්ඡ ත්‍රස්ථවාදී ප්‍රහාරය අපි හෙලාදකිමු. ක්‍රිස්තු...

මිගමුවේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය මිහිදන් කිරිම ඇරඹේ !

(12.31pm)මීගමුව - කටුවපිටිය  ශාන්ත සෙබස්තියන්  දේවස්ථානයේදී බෝම්බ පිපිරිමට ලක්ව මියගිය අයවෙනුවෙන්  අවසාන ගෞරව දැක්වීම් මෙන්ම දේවස්ථානයේදී ආගමික වත්පිලිවෙත් වලින් අනතුරුව මිහිදන් කිරීම ආරම්භ වී...

කටුවපිටියේ ඛේදවාචකයෙන් දිවිපිදූවන් මිහිදන් කිරිම ඇරඹේ !

(12.31pm)මීගමුව - කටුවපිටිය දේවස්ථානයේදී අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව දිවිපිදූවන්ට අවසාන ගෞරව දැක්වීම් මෙන්ම දේවස්ථානයේදී ආගමික වත්පිලිවෙත් වලින් අනතුරුව මිහිදන් කිරීම ආරම්භ වී තිඛේ. මෙම අවස්ථාවට...

නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් නෑ !

නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි  දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස  පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. රටේ ඇති වී ඇති අවදානම්...
Exit mobile version