spot_img
spot_img
Tuesday, November 26, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2019

මීගමුවේදි මිය ගිය අයගේ මෘතදේහයන් කටුවපිටිය දෙව්මැදුරට !

(10.50am)  පසුගිය 21 වනදා කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ  ඛේදවාචකයෙන් මිය ගිය ගම්වාසීන්ගේ සිරුරු භූමදානය කිරීම අද පෙරවරුවේ යෙදි තිඛේ. මේ වනවිට මෙම අවස්ථාවට අගරදගුරු...

සංහිඳියාව වෙනුවෙන් මිගමුවේ ආගමික නායකයෝ පෙළගැසෙති

(10.40 am )මිගමුව යනු දේදුණු නගරයකි.සියලු ආගමික ජනකොටස් අතර ඇත්තේ සංහිදියාවකි.දැනට මිගමුව තුල මතුව ඇති තත්වය වෙනුවෙන් මේ ජන කොටස් තවත් පෙරට එමින් මේ...

මියගිය ගම්වාසින්ගේ අවසන් කටයුතු වෙනුවෙන් සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දේව මෙහෙයන් ඇරඹේ

(9.53am) උදෑසන  නමය පමණ වනවිට මීගමුව කටුවපිටිය දේවස්ථායේ දී අද පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිත විපතින් මියගිය  පුද්ගලයින්ගේ අවසන් කටයුතු හා දේව මෙහෙයන් වෙනුවෙන් සූදානම්...

යථාර්තය නොදැන මවන පුවත් වලින් ගින්නට පිදුරු දමයි ද ?

මීගමුව යනු බහු සංස්කෘතික බහු ආගමික නගරයකි. මෙවැනි වාතාවරණයකදී පසුගිය 21 වනදා සිදුවූ ෙඛ්දවාචකය මීගමුවේ පැවති  සාමාකාමී පොදු ජන ජීවිතයට හා හදවත් වලට  දැරිය නොහැකි...

ඩුබායිවලින් පිටුවහල් කළ අමල් පෙරේරා කටුනායකදි අත්අඩංගුවට

(8.11am)ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායන ශීල්පී  අමල් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය. පසුව ඔවුන්ව ප්‍රශ්න කිරීම සදහා  අත්අඩංගුවට ගෙන...

මිගමුවේ මල්ශාලා වල ඉඩකඩ මදිවෙයි !

ඊයේ දිනයේ මාධ්‍ය හමුවකට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ පිපිරිම්වලින් මිය මුළු ගණන 207ක් වන අතර ඉන් 104ක්ම මියගොස් ඇත්තේ...

මගේ ගම මළගෙයකි !

දිනේශ් කියන්නේ අපේ ලංකාවේ ඉන්න අති දක්ෂ තරුණ සංගීතවේදියෙක් .එයාගේ ගම කටුවපිටිය .ඒ ගම අද එකම මළ ගෙයක්.

විපතට පත්වූවන්ගේ භූමදාන කටයුතු හෙට

මීගමුව   කටුවපිටිය   ශාන්ත  සෙබස්තියන්  දේවස්ථානයේ  සිදුවූ   බරපතල  විනාශයෙන්   ජීවිත  අහිමිවී  ගිය  අයගේ   අවසන්  කටයුතු  සම්බන්ධයෙන්   අද දින  පියතුමන්ලා ,  දේශපාලකයින්  ඇතුළු  ගම්වාසීන්  මැදිහත්වී  සාකච්ඡාවක් ...

කාර්දිනල්තුමා ඇගිල්ල දිගු කළ යුත්තේ ආරක්ෂාව භාරව සිටි සියළු ලොක්කන් වෙතය !

අද දින විකාශය වු ප්‍රවෘත්ති වලින් කියවුනේ කාර්දිනල්තුමා සිදුව ඇති විනාශය ගැන ඇගිල්ල දිගුකර සිටියේ ඇමතිවරයෙකු විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබදවය. රටේ ආරක්ෂාව භාර...

කටුවපිටිය දේවස්ථානයේදී විපතට පත්වූවන්ගේ අවසාන කටයුතු හෙට

ඊයේ (20) වනදා  කටුවපිටිය දේවස්ථානයේ දී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින්ගේ   අවසාන  කටයුතු හෙට (23) වනදා කටුවපිටිය ග්‍රාමයේදී  පැවැත්වීමට කටයුතු යොදා තිඛේ. මෙම භූමදාන...

Latest news

- Advertisement -spot_img