Tuesday, November 26, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

කටුවපිටිය දේවස්ථානයේෙ පිපිරීමෙන් කටාන ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට

කටුවපිටිය සා.අන්තෝනි දේවස්ථානයේදී අද උදෑසන සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කටාන ප්‍රාදේශීය සභා ස්වාධීන මන්ත්‍රීරයෙක් හා ඔහුගේ බිරිද මියගොස් ඇති බවත් තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික...

කටුවපිටිය දේවස්ථානයේ පිපිරීමෙන් මිය ගිය ගණන 90 ඉක්මවයි

අද පෙරවරුවේදී මීගමුව කටුවපිටිය  ශා.අන්තෝනි දේවස්ථානයේ සිදුවූ බොම්බ පිපිරීමෙන් මේ වනවිට පුද්ගලයින් සියයකට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි....

රාජපක්ෂලා මළ මිනි විකුණමින් නැගිටින්න හදනවා -මංගල කියයි

පාස්කු ඉරුදින සිදුකරන ලද මේ ම්ලේච්ජ ප්‍රහාරයේ මිනි පෙන්වමින් රාජපක්ෂලා යළි නැගිටින්නට හදනවා යැයි ඇමති මංගල සමරවිර ප්‍රකාශ කොට තිබේ. මෙය යහපාලන රජය විසින් ගොඩනැගි...

මීගමුව රෝහලට ලේ පරිත්‍යාගීන් අවශ්‍යයයි

කටුවපිටය දේවස්ථානයට අද පෙරවරුවේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සියයකට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ. මේ වනවිට එම රෝගීන් බොහෝදෙනෙක් මීගමුව රෝහලට ඇතුළත්...

කටුවපිටිය දේවස්ථාන බෝම්බයෙන් 60කට අධික සංඛ්‍යාවක් මිය යයි

මේ වනවිට දිවයිනේ දේවස්තාන 3ක් ඇතුළු සංචාරක  හෝටල් කිහිපයකම උදෑසන ඇතිවූ බෝම්බ පිපිරීමෙන්  තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිඛේ. මේ වනවිට ඇතුළත්...

මඩකලපුව දෙව්මැදුරට එල්ලවු ප්‍රහාරයෙන් 20 කට අධික පිරිසක් මිය යති !

පාස්කු ඉරුදින සිදුවු බෝම්බ පිපිරිමෙන් මඩකලපුව දේවස්ථානයේ පිපිරිමෙන් 20 කට අධික පිරිසක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබාඇතැයි වාර්ථාවේ. මේ අතර තුවාල කරුවන්ගෙන් මඩකලපුව රෝහල...

බෝම්බය පිපිරීමත් සමග මීගමුව රෝහල තුළ හදිසි තත්ත්වයක්

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය  තුළ  අද උදෑසන සිදුවූ බෝම්බ පිපිරීමෙන්  පුද්ගලයින් පනහකට අධික සංඛ්‍යාවක් මියගොස් විශාල සංඛයාවක් තුවාල ලබාඇතැයි රෝහල වෙත ගොස් සිටින ප්‍රාදේශිය ...

කටුවාපිටිය සහ කොළඹ කොච්චිකඩේ දෙව්මැදුරුවලට බෝම්බ ප්‍රහාරයක් !

(තෙවන සංස්කරණය ) පාස්කු ඉරුදින දිව්‍ය පුජාව පැවැත්වෙමින් තිබෙන අතරේ කොළඹ කොච්චිකඩේ අන්තෝනි  දෙව්මැදුරට මෙන්ම මිගමුව කටුවපිටිය සා.සෙබස්තියන් දෙව්මැදුරට බෝම්බ ප්‍රහාර එල්ල වි තිබේ. කටුවපිටිය...

මෙතෝදිස්ත දෙව්මැදුරට එල්ල කළ ප්‍රහාරයට එ⁣රෙහිව විරෝධතා !

(7.50 pm ) අනුරාධපුරයේ මෙතොදිස්ත දෙව්මැදුරට පසුගිය ගොබ් ඉරිදා පොහොට්ටුවේ මැර කල්ලියක් විසින් එල්ල කරන්න⁣ට යෙදුන ප්‍රහාරයට එරෙහිව අද සවස් වරුවේ කොළඹදි නිහඬ විරෝධයතාවයක්...

අනුරාධපුර මෙතොදිස්ත දෙව්මැදුරට පහර දුන්නේ පොහොට්ටුවේ කල්ලියක් ?

(12.20 PM )දෙවන සංස්කරණය  පසුගිය ගෝබ් ඉරුදින අනුරාධපුරයේ මෙතෝදිස්ත දෙව්මැදුරට කිසියම් කල්ලියක් විසින ප්‍රහාරයක් එල්ල කර  තිබුණි. මේ පිළිබදව නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක කරන්නට...
Exit mobile version