Monday, November 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

සංචාරක ඇමතිගේ කප්පම් චෝදනා නඩුව දෙසැම්බර් වලට කල් යයි!

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කල වත්මන් ආණ්ඩුවේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව දෙසැම්බර් මස...

සුපිරි ”වොඩ්කා” සාදයකින් නිමල් ලංසා මැතිවරණ කටයුතු අරඹයි !

රටම ජයගත් පොහොට්ටුවේ මීගමුව නියෝජිත නිමල් ලංසා  තමන්ට පැවරුණු ආසන දෙකම පරාදකරගත්තද සිය පාර්ලිමේන්තු සිහිනය එසේ පරාජය කරගත නොහැකි නිසා දැන් සිටම මැතිවරණ වැඩකටයුතු...

කුඩා ගඟ කොටසත් හාරමින් , මීගමු කලපුව විනාශ කරනවා , මේක ජාවාරමක්

මෙසේ අදහස් දක්වමින් මීගමුව කලපු සංවර්ධනය ගැන යථාර්ථය පැහැදිළි කළේ පිටිපන මීසමේ එක්සත් ධීවර සමීතියේ සභාපති අරුණ මහතාය. මීගමු කලපුව සංවර්ධනය කිරීමට රජයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක...

සජිත් පිලේ තවත් තුරුම්පුවක් අහෝසියි ! කරු දිගටම කථානායක !

දැනට එජාප තුල මතුව ඇති බල පොරය තුල සජිත් පිළ හැසිරෙන්නේ වලිප්පුව හැදුන කුලප්පුකාරයන් පිරිසක් ලෙසින්ය. රට හමුවේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් තිබියදි එයට දැන්වත්...

යහපාලනය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරින්ගේ ජිවිත අනතුරේ! විපක්ෂය තනතුරුවලට පොරකයි !

2015 න් ඇරඹි රජයේ යහපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඊට කලින් පැවැති කළු පාලන සමයේ සිදුකරන්නට යෙදුන පැහැර ගැනිම්,ඝාතන පිළිබදව සිය රාජකාරිය අකුරට ක්‍රියාත්මක කරමින්...

වැදගත් තැනක මුල් තැන බන්දුල පේන්ට් !

මේ නත්තල් සමය බැවින් , සෑම නිවසකම නිවැසියෝ පරණ බව මකාදමා අළුත් බවක් නිර්මාණය කිරීමට උත්සුක ⁣වෙති. වහලේ මකුළු දැල් කඩති. බිත්ති වල තීන්ත...

19 වෙනි සංශෝධනයයි ස්වාධීන කොමිෂන් සභායි එක්ක කිසිම වැඩක් කරන්න බෑ – ජනපති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා නිසා කිසිම වැඩක් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ...

සජිත් පිලේ කලබලේ !

ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම පක්ෂ...

මීගමුවටත් දැන් 24 පැයේ සුපිරි වෙළඳසැලක් !

මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම වානිජකරණය වෙමින් ඇති නගරයයි. සංවාරක පුරවරයටද ගුවන් තොටුපල මෙන්ම නිදහස් වෙළද කලාපයටද සමිපයේම ඇති ප්‍රධානතමන නගරය වන්නේද මිගමුවයි.එපමණක් නොව...

මීගමුවේ කාර්යාලයක් ඇත්තේ හිටපු එජාප සංවිධායක රොයිස්ට පමණද.?

මීගමුව එජාප සංවිධායක පාර්ලිෙම්න්තු මන්ත්‍රි දොස්තර කාවින්ද ජයවර්ධන මිගමුවට පැමිණි පසු කුරණ ප්‍රදේශයේ කාර්යාලයක් ආරම්භ කළ අතර පසුව එය වසා දමා තිබුණි.ඒ වෙනුවෙන් ගෙවිය...
Exit mobile version