Tuesday, November 26, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2019

මහා රකුසාගෙන් බේරෙන්න සජිත්ට ඡන්දය දෙමු – ප්‍රවීන ගායක සුනිල් පෙරේරා (VIDEO)

අනුර දිසානායකට හෝ මහේෂ් සේනානායකට හෝ රොහාන් පල්ලෙවත්තට හෝ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්න ද ඔවුන් කිසිවකුට ජයගත නොහැකි බැවින්, ගෝඨාබය නමැති අති භයානක මහා...

විපතට පත් කටුවපිටිය ප්‍රදේශවාසීන්ට පංසලෙන් වියලි ආහාර මල්ලක් .

කෝට්ටේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නායක වැලිගල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්වහන්සේ විසින් අද දින වියලි ආහාර තොගයක් කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ ඛේදවාචකය නිසා විපතට පත් ජනතාව වෙනුවෙන් ප්‍රධානය...

ගෝඨාට එරෙහි උතුරු නැගෙනහිර ජනයාගේ අත්අල්ලා ගන්නට හංස පෙරමුණ සුදානම්ද ?

මෙවර ජනපතිවරණයේදි උතුරු නැගෙනහිර ඡන්ද අතිශය තිරාණාත්මකය.පසුගිය දිනක බැසිල් රාජපක්ෂ පවා ඉන්දිය මාධ්‍ය හමුවේ කියා තිබුනේ ජයගැනිම සදහා උතුරේ සහ නැගෙනහිර ඡන්දවල වැදගත්කම ගැනය. එහෙත්...

දිපාවලි අදයි !

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත. “ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිමිත්තෙන් සුබපැතුම් එක්...

අතුරුදන්වුවන්ගේ ජාතික සැමරුම 29වරටත් රද්දොළුවේදී!

සියළුම රජයන් විසින් උතුරේත් දකුණේත් සිදුකරන්නට යෙදුන සකලාකාර අතුරුදන්කරවිම් වලට එ⁣රෙහිව වාර්ෂිකව පැවැත්වෙන ජාතික සැමරුම අදත් රද්දොළුවේ මංසන්ධියේදි මේ වන විටත් පැවැත්වේ.ඒ 29 වෙනි...

ලංසල සැප විඳින අල්ලපු වැටේ ජනයා දුක්විඳින දළුපත ?(වීඩියෝ)

පසුගිය දිනවල අැදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා මීගමුව දළුපත පෙත්තන් ඇල උතුරා යාමෙන් පීඩාවට පත් ගම්වාසීන් පිළිබඳව කතාවක් අප සමාජ ගත කළෙමු . මෙම ඇලේ ඉහල...

”ශ්‍රීලනිපය රැකගැනීමට පොහොට්ටු අපේක්ෂකයා පරාජය කළ යුතුයි” -කුමාර වෙල්ගම (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂාකර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂ අපේක්ෂකයා පරාජය කිරීමට ශ්‍රීලංකා කාරයින් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව ශ්‍රීලනිප උප සභාපති...

පාස්කු ඉරිදා ප්‍රහාරය මාකට් කරලා ඡන්දේ ඉල්ලන කට්ටියට පියතුමකුගෙන් සැර ප්‍රතිචාරයක් (VIDEO)

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා අන්තවාදීන් පිරිසක් විසින් සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ද දැනුවත්ව සිටිබව සමාජ හා සාමය කේන්‍ද්‍රයේ හිටපු විධායක අධ්‍යක්‍ෂ...

කාවින්දගේ කළමණාකරු අද ගම්පහදි රනිල්ට කිව්වේ ඇත්තක්ද ?

එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද ගම්පහදි මැතිවරණ ප්‍රගති සමාලෝචන රැස්විමක් පැවැත්වුණි. එහිදි  ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ආසන වල ප්‍රගතිය පිළිබදව කරුණු ඉදිරිපත් කෙරුණි. මිගමුව...

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන...
Exit mobile version