Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, December 22, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
informations
හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ ආදි ගුරු සංගමයේ 2019 වාර්ෂික සුහද හමුවට ඇරයුම් !
fgamage
-
2019 December 22
මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ ආදි ගුරු සංගමයේ 2019 වාර්ෂික සුහද හමුව සහ දිවා භෝජන සංග්‍රහය 2019 දෙසැම්බර් 30 වන දින කටුනායක කොළඹ පාරේ අංක...
Articles
මීගමු වැල්ලේ නීතිවිරෝධි බාර්!සංචාරක හෝටල් හිමියෝ අර්බුදයක!
fgamage
-
2019 December 22
රාජපක්ෂ පාලනය ආරම්භ වීමත් සමඟින්ම දසතින් වාර්තා වන්නට පටන් ගත්තේ පැවැති වසර 5ක ඇරියස් කවර් කරන්නට පටන් ගත් පොහොට්ටු දේශපාලකයන් හා ආධාරකරුවන් ගැනය. වැලි කපති. නඩු...
Stories
කතරගම වන්දනාවේ ගිය තරුණ පිරිසකට දිවියෙකුගෙන් ප්‍රහාරයක් !
fgamage
-
2019 December 22
කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසකගෙන් තරුණයකුට යාල අභයභූමිය ආශ්රිත ගල්ගේ හන්දිය ප්‍රදේශයේ දී දිවියකු පහරදීමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. මෙලෙස...
Editor's Choice
මැලේසියානු අගමැති ඉන්දියාවේ නව පනත මුස්ලිම්වරුන්ට වෙනස්කොට සැලකීමක් බව කියයි
fgamage
-
2019 December 22
මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා ඉන්දියාවේ නව පුරවැසි පනත විවේචනය කර ඇති අතර එය මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීමක් ලෙස දකින බවත් මේවනවිට දකුණු ආසියානු...
News
රනිල්ගෙන් පසු සජිතුත් රොයිස් බලන්න මීගමුවට!
fgamage
-
2019 December 21
බන්ධනාගාරගතව සිටින එජාප හිටපු සංවිධායක රොයිස් විජිත සහ හලාවත එජාප සංවිධායක ශාන්ත අබේසේකරගේ සුවදුක් විමසා බැලිම සදහා හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස...
News
සුනිල් කොස්තා ගමෙන් පිදුම් ලබයි!
fgamage
-
2019 December 21
කප්පරක් හොරකම් දුෂණ වංචා කරපු තවමත් කරන දේශපාලකයන් හට මල්මාලා දමා උත්සව තබා මුරුංගා අත්තේ තබන්නට වැර දරන ඒ පිහිටෙන් විවිධ වරදාන පතන සමාජයක...
Editor's Choice
මැතිවරණ සටන මෙහෙයවිමට එජාපෙන් ක්‍රියාකාරි නායකයෙක් ?
fgamage
-
2019 December 21
ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා ක්‍රියාකාරී නායකයකු පත් කිරීම කෙරෙහි නායකත්වයේ අවධානය යොමුව ඇති බව අරුණ පුවත් පත වාර්තා කර තිබේ. එහි වැඩිදුරත්...
Stories
රාජපක්ෂ පාලනයේ රඟ ? මීගමු වැල්ලත් අල්ලති ! අරක්කුත් විකුණති ?
fgamage
-
2019 December 21
රාජපක්ෂ පාලනය ආරම්භ වීමත් සමඟින්ම දසතින් වාර්තා වන්නට පටන් ගත්තේ පැවැති වසර 5ක ඇරියස් කවර් කරන්නට පටන් ගත් පොහොට්ටු දේශපාලකයන් හා ආධාරකරුවන් ගැනය. වැලි කපති. නඩු...
Editor's Choice
මම නොවැලපෙමි…නමුත්
fgamage
-
2019 December 21
පාස්කු ප්‍රහාරයෙන් අසරණවූවන් ගැන මම නොවැලපෙමි රටක් වැලපෙන නිසා රටේ ජනාධිපති වැලපෙන නිසා ඇගමැති වැලපෙන නිසා කාදිනල් තුමා වැලපෙන නිසා කැබිනට් මණ්ඩලය වැලපෙන නිසා පාර්ලිමේන්තුවම වැලපෙන නිසා සියළු ආගමික නායකයන් වැලපෙන...
Business
නත්තලට රසකැවිලි හදන්න මොණිකා අමුද්‍රව්‍ය ගන්න
fgamage
-
2019 December 21
මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් විසින් නිෂ්පාදනය කර සකස් කර ඇති අළුවා පිටි, අග්ගලා පිටි, ඉඳිආප්ප පිටි, තෙත පිටි අලුවා අග්ගලා උත්සව සමයට ඔබට මහත් ප්‍රයෝජනයක්...
1
...
4
5
6
...
180
Page 5 of 180
Latest news
පලස්තීනය තුල සිදුකරමින් ඇති ජනසංහාරයට විරෝධය !
2024 December 22
රූපලාවන්‍ය ක්ෂෙත්රයට පිවිසි රූපරාජිනිය..
2024 December 22
රට බංකොළොත්බවින් මිදිමේ ගෞරවය කාටද ?
2024 December 22
ලංසලාගේ බඩියන් පෝරුතොට වත්තක ඇටවු කානිවල් එකත් හබක් !
2024 December 22
නත්තල ලස්සන කරන සුනිල්ගේ කතාවත් අහන්න. …
2024 December 22
- Advertisement -