Thursday, November 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

එංගලන්තයේ ජනතාවට එළවළු නොමිලේ දෙද්දි , කහ කිලෝ දහස් ගණන් ගිනි තබන ලංකාව ??

නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද,  හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබූ   කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත...

කැබිනට් ඇමතිලාවත් පච කරන රාජ්‍ය ඇමතිලාගේ වැඩ ඇල්ලිම් ??

කැබිනට් ඇමතිලාවත් පච කරමින් වැඩ අල්ලන රාජ්‍ය ඇමතිවරයෙක් ගැන කථාවක් මිගමුවෙන් වාර්තා වේ.ඒ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු සිටියදි එකි වැඩ ඇල්ලිමේ අවස්ථාවේ මුලිකයා ලෙසින් රාජ්‍ය ඇමතිවරයෙකු කටයුතු...

ඇමතිලාගේ උත්සව වලට නගර සභාව මුදල් වැය කරන්නේ ඇයි ?

මීගමුව අලුත් පාර හෙවත් අගරදගුරු නික්ලස් මාවත ආදර්ශ පාරක් ලෙසින් සකසන බව කියමින් හෙට දිනයේ රාජ්‍ය ඇමති නිමල් ලංසා විසින් වැඩ ඇල්ලිමට යොදාගෙන ඇති බැව්...

අපේ ජීවිත ගෙනියන්න දැන් රෝද තුනට බෑ….

මේ වනවිට සමාජයේ හරස් කඩක් ගෙන විමසා බලන විට විවිධ පැති වලින් ආර්ථිකයේ කඩා වැටීමක් මිස සංවර්ධනයක් දැකිය නොහැක. මෙකී කාරණය බරපතල ලෙස දැනෙන...

සීදුව නගර සභාවේ සංශෝධිත අයවැයත් අද පරාදවෙයි !

සීදුව නගර සභාවේ සංශෝධිත අද අයවැයත් මිට සුළු මොහොතකට පෙර පරාද වු බව වාර්තා වේ.ඒ අයවැයට එරෙහිව ඡන්ද ක් සහ පක්ෂව ඡන්ද 6 වශයෙන්...

ෆේස්බුක් පැමිණිල්ල නොඅසා නඩු පවරන අධ්‍යාපන බලධාරීන්ට දැඩි විරෝධය

සමාජ මාධ්‍ය ඔස්සේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ ගුරුමාතාවකට එරෙහිව අධ්‍යාපන බලධාරීන් විනය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක දැඩි විරෝධය හා අප්‍රසාදය පල...

ගම සමඟ ඇත්ත පිළිසදරක් ! සංගීත්ගේ හෙළිදරව්වක් ….

මීගමුව මහනගර සභාවට පත්ව ඇති නගරාධිපතිවරයා පසුගිය කාලය පුරාම කටයුතු කරමින් සිටින්නේ මහජන බදු මුදල් යනු ඔහුගේ පවුලේ බුදලයක් යැයි සිතායඒ නිසාම ඔහුට ආවඩන්නේ...

කොරෝනා අධි අවදානම් කලාපයක උත්සවයක් ?

මීගමුව තවමත් ඇත්තේ අධි අවදානම් කලාප ලැයිස්තුවේය.පවතින වසංගත තත්වය හමුවේ සියළු පවුල් වල එකතුවලට සිමා පනවා ඇති පසුබිමක ඇතැම් දේශපාලකයෝ මේ නීති කඩකරමින්...

වසරේ අවසන් දවසේ මිගමුවේ මාළු මිළ..

මේ වසරේ අවසන් දිනයේ මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු කිලෝවක මිළ පහත සදහන් ආකාරයෙන් විය. කෙලවල්ලා බිලි මාළු රු 720-750කෙලවල්ලා -දැල් මාළු...

මීගමුව ගැන දෙරණ බොරු කියලා…

කොරෝනා පිළිබදව නිවරදි තොරතුරු පමණක් සමාජ ගතකරන ලෙසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැමවිටම උපදෙස් දි තිබුණද පසුගිය කාලය තුල රජයට ඉතාමත් සමිප ඇතැම් මාධ්‍ය විසින්...
Exit mobile version